
ජල ගැලුම් නිම්නය කපාගන්න දගලන දැගලිල්ල.මේ වෙනකොට මහවැලිය ජලාශ මුල් ධාරිතාවයෙන් 40%ක් අඩු වෙලා තියෙන්නෙ රොන් මඩ පිරිලා නිසා..කොන්ක්රිට් කරපු ඇල මාරග නිසා කුබුරට විතරයි වතුර හම්බෙන්නේ එතකල් වතුර වාශ්ප වෙනවා. ලවණ ටික ඉතුරු වෙලා කුබුරට එනවා. ඉස්සර ඇල දිගට ගස් තියෙන නිසා වතුර වාශ්ප වෙන එක අඩුයි.ඇල දිගේ එන වතුර පෙරිලා පිරිසිදු වතුර ටික විතරයි එන්නේ..පෝර කොච්වරක් නිකන් දුන්නත් මදි.දෙන්න් දෙන්න තව ඉල්ලනවා.දාන පෝර වලින් 30%ක් විතර තමා ගහට ගන්න පුලුවන් අනිත් ටික වතුර දිගේ ඇවිල්ලා වකුගඩුවල.එකට එකක් බැදුන ප්රශ්න ගොඩක්..bump, ekat dan lankawe inna un![]()
ow bn mara dukak danenne dan wena dewal dakkamජල ගැලුම් නිම්නය කපාගන්න දගලන දැගලිල්ල.මේ වෙනකොට මහවැලිය ජලාශ මුල් ධාරිතාවයෙන් 40%ක් අඩු වෙලා තියෙන්නෙ රොන් මඩ පිරිලා නිසා..කොන්ක්රිට් කරපු ඇල මාරග නිසා කුබුරට විතරයි වතුර හම්බෙන්නේ එතකල් වතුර වාශ්ප වෙනවා. ලවණ ටික ඉතුරු වෙලා කුබුරට එනවා. ඉස්සර ඇල දිගට ගස් තියෙන නිසා වතුර වාශ්ප වෙන එක අඩුයි.ඇල දිගේ එන වතුර පෙරිලා පිරිසිදු වතුර ටික විතරයි එන්නේ..පෝර කොච්වරක් නිකන් දුන්නත් මදි.දෙන්න් දෙන්න තව ඉල්ලනවා.දාන පෝර වලින් 30%ක් විතර තමා ගහට ගන්න පුලුවන් අනිත් ටික වතුර දිගේ ඇවිල්ලා වකුගඩුවල.එකට එකක් බැදුන ප්රශ්න ගොඩක්..
lankawe minissuth ekai palakayoth ekai bn hadenne na kawadathඅපේම වැරදි තමයි බන්.එක රජ කෙනෙක් පත් වෙනකොට රජකමට බලපෑමක් කරන්න පුලුවන් අනිත් කුමාරයෝ ඔක්කොම මරනවා.ඒ රජතුමාගෙන් පස්සේ රාජ්ය අස්ථාවරයි,ඒ වෙලාවම බලලා ඉන්දියාවෙන් ගහනවා.ආයේ කෑලේ ඉන්දල හැන්ගිලා එන්න ඕනිනේ...duk wenna epa eka tamai hati api kalayak USA wage hitapu nation ekkak dan wale wala naha oka tamai nature eka