අඩෝ එහෙම ignore කරන්න එපා
Attention ගන්නනෙ මේ කැටයම් ඔක්කොම දාන්නෙ
Attention නැති දවසට ඇත්තටම මැරෙයි ඕකා
අපිට බැරිද මූව කොහොම හරි අන්ගොඩට යවල නිසි ප්‍රතිකාර කරවන්න
119 ට කීවොත් උන්වත් මූව අන්ගොඩ පටවයිද
මුගෙ ලොකේෂන් දන්න එකෙක් ඉනවනම් 119 ටවත් මූව report කරපල්ලකො
මල වදයක් තියෙන්නෙ මුගෙන්