අනුරාධව කාටවත් මතක නෑ නේද

Dec 28, 2025
16
13
3
නත්තලට සුභ පතලත් නෑ

පෝන් කට්ටක් අරන් දෙන්න කියලා මාස ගානක ඉඳන් කියන්නෙ.
මම හිතුවෙ නත්තලට තෑග්ගක් විදියට හරි දෙයි කියලා
 

yousirname

Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    Screenshot 2025-12-28 at 1.08.51 PM.png
     
    Dec 28, 2025
    16
    13
    3
    කට කියවන්න ගියාමනම් මහ ලොකු සල්ලි කාරයෝ ඒ වුනාට පොඩි මිනිහෙක් උදව්වක් ඉල්ලුවාම ඒක කරන්න බැහැ
     
    • Like
    Reactions: AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,882
    113
    උඹ හිතුවද මේකෙ ඇවිත් ඉල්ලපු ගමන් උඹට ෆෝන් කම්පියුටර් අරන් දෙන්න මේකෙ එවුන්ට පිස්සු කියලා.
     
    • Haha
    Reactions: AnuradhaRa
    Dec 28, 2025
    16
    13
    3
    උඹ හිතුවද මේකෙ ඇවිත් ඉල්ලපු ගමන් උඹට ෆෝන් කම්පියුටර් අරන් දෙන්න මේකෙ එවුන්ට පිස්සු කියලා.
    ලැට් වලක් කඩන් කාපන් ගිහින්
     
    • Haha
    Reactions: AnuradhaRa