අනුරාධ අද යනව ගම්පහ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ලයිසන් එක ඉවරයි, අලුත් කරගන්ඩ අද මෙඩිකල් එක ගන්නව
    රුපියල් 800ක් යනවලු නේද
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    Dawasin nam ganna puluwan da dan na bn dan me corona case nisa. Medical 800i, aluth karanna 1700k da koheda gannawa. Keeyak giyath dawasin kara ganna puluwan nam kara ganin. Aeka labai bn katta kala dawas 2a 3a rasthiyadu wenawata wada.
     
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    මගේ මාර්තු මාසේ ඉවර වුනේ. තාම ගියේ නෑ. කම්මැලියි බන් ඔතන පැය ගණන් කට්ට කන්න. ගිහිල්ල ඇවිල්ල කියපන් සෙගනද කියලා,.
     
    • Angry
    Reactions: AnuradhaRa

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    :confused:ඇවිදින් විස්තරේ කියපන් මාත් යන්න ඕනෙ.expire වෙලා මාස තුනකටත් වැඩී දැන්.
     
    • Like
    Reactions: AnuradhaRa