අනුරාධ ඇවිල්ල.

FALL3N

Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    උදව් කරල ප්‍රතිඋපකාර බලපොරොත්තු වෙනවද මාර මිනිස්සු :-D
    :lol: word games? ai umba anuradara ge paththata katha karanne?
    ea huttagen mona prathi upakaarada :lol:

    Prathi upakara balaporoththu wenne nathi minissuth innawa, balaporoththu wena minissuth innawa. udaw ganna ekaata eka adaala naa uu keriyek nam oya deken koi jathiye ekaatath uu arinawa.
     

    WhiteFlame

    Well-known member
  • Dec 17, 2023
    440
    282
    63
    එයම හොර එකක් හදාගෙන එයාම එයගෙ හොද කියනවා.එයා නැතිව පාලුයිලු.....😂 ට්‍රැක්ද බන් උබට
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මැරිච්ච මිනිහෙක්ට පණ එන්නේ කොහොමැයි බෙලව්
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    නත්තලත් ළගයි නේද බං :cool: අද 21

    AnuradhaRa එකේ පාස්වර්ඩ් එක මකල දැම්ම
    ඒ හින්ද ලොග් වෙන්න විදියක් නෑ
    You told this so many times , but you come again with @AnuradhaRa account
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මැරිල නෑ මට සතුටුයි.

    @Avast0 එකෙන් එන්නෙ නැතුව @AnuradhaRa එකෙන්ම එන්න. කවරු බැන්නත් ඒ බනින අය හිත යටින් කැමතී ඔයා එනවට. එලකිරියම පාලුවට ගිහින් තිබුනෙ ඔයා නැතුව. දැන් ඒ පාලුව යන්නත් එක්ක ඔයාගෙ අලුත් විස්තර එක්ක ත්‍රෙඩ් ගොඩාරියක් දාන්න.
    අලුත් විස්තර දැනගන්න අපි ආසාවෙන් ඉන්නව.

    @Solo Rider @PHBhagya @Stimulus mind @asanka+++ @Zeuz @mithz123 @IndrajithGamage @emoji diaries @nevermindNevergiveup @scurvy
    :yes: :yes: :yes:
     
    • Love
    Reactions: Avast0

    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    තාත්තට ගැහුවා කියන්නේ ඇත්තද පොර,එනික ඒවත් මේකේ දැම්මද මු.
    පිස්සු ඩයල් එකක්නේ