ane pala yanna, full details dala company address ekath ekka ekek dala thibbeමොන නිවුස්ද කොහොන්ද ආවෙ?
මාව එලියට දැම්මෙ නෑ පොන්ස්
මමයි wtf දෙන්නැති හින්දා අස්වුනෙ
hariyata baduwak set kara ganna beri pons kenek
ane pala yanna, full details dala company address ekath ekka ekek dala thibbeමොන නිවුස්ද කොහොන්ද ආවෙ?
මාව එලියට දැම්මෙ නෑ පොන්ස්
මමයි wtf දෙන්නැති හින්දා අස්වුනෙ
කවුද දාලා තිබ්බෙ?ane pala yanna, full details dala company address ekath ekka ekek dala thibbe
hariyata baduwak set kara ganna beri pons kenek
කවුද දාලා තිබ්බෙ?
බඩුගහලා ලෙඩහදාගන්නෑ උත්තො අපි
අර හාමුදුරුවෝ ආපහු මැසේජ් කරනවා පොත් වගයක් ගන්න කියලා
පොත් තමයි:
බෞද්ධ දර්ශනය 1,2,3
සංස්කෘත
පාලි 5,7,8
මාගධි
පිටක
මන් කිව්වා අරන් දෙන්නම් කියලා. එතකොට කියනවා වරකාපොල පොත් කඩේකින් ඕඩර් කරලලු තියෙන්නේ. සල්ලි බැන්දම හරිලු. බෑන්ක් ට්‍රාන්සර් එකක් කරන්න බැරිනම් වරකාපොලට එන්න පුළුවන්ද අහනවා. මොකද මේකට කරන්නේ?
ඇත්තටම සාදුට ඉගෙන ගන්න ඕනනිසා නම්?thowa rawattala puke arinna hadanne.
tho ponnaya kyala thattaya denagena wage
මොකද මේකට කරන්නේ?
mu me apen athal ekak neda ganne ?ආයෙ කියවලා ආයෙ හිනා ගියා කියපන්කො. තව පොඩ්ඩෙන් රෙවෙනව
![]()
------ Post added on Dec 21, 2024 at 9:08 PM

ඇත්තටම සාදුට ඉගෙන ගන්න ඕනනිසා නම්?
block karala danawa huttoහාමුදුරු නමක් හින්දා බන්. අනික තමන්ගෙන් ඔහොම ඉල්ලුවොත් මොකධ කරන්නෙ කියලා කියලා නෑනෙ තාම කවුරුත්
බටර් කාලකුත් අරන් පලයන්...අර හාමුදුරුවෝ ආපහු මැසේජ් කරනවා පොත් වගයක් ගන්න කියලා
පොත් තමයි:
බෞද්ධ දර්ශනය 1,2,3
සංස්කෘත
පාලි 5,7,8
මාගධි
පිටක
මන් කිව්වා අරන් දෙන්නම් කියලා. එතකොට කියනවා වරකාපොල පොත් කඩේකින් ඕඩර් කරලලු තියෙන්නේ. සල්ලි බැන්දම හරිලු. බෑන්ක් ට්‍රාන්සර් එකක් කරන්න බැරිනම් වරකාපොලට එන්න පුළුවන්ද අහනවා. මොකද මේකට කරන්නේ?
බටර් කාලකුත් අරන් පලයන්...![]()
![]()
![]()
![]()
![]()
උබ හාවෙක් බව දැනගෙන...![]()
ane amme bn uba,![]()
no wonder why @nevermindNevergiveup is bitchless
From the Author of EK Most Reached Thread Series "චන්දිගාර් ආදර අන්දරය" & "ජම්බෝලපිටිය ඩයරීස්"
Mini Series
භික්ෂු පරිච්ඡේදය
X
"වැටෙන් එහා ආරාමේ"
අඩෝ කොරියන් එකේ ඉඳල බහින උපාසක මහත්තයෙකුට දෙනව වගේ සුද්දයක් දීල තියෙන්නෙ සාදු උඹට.අර හාමුදුරුවෝ ආපහු මැසේජ් කරනවා පොත් වගයක් ගන්න කියලා
පොත් තමයි:
බෞද්ධ දර්ශනය 1,2,3
සංස්කෘත
පාලි 5,7,8
මාගධි
පිටක
මන් කිව්වා අරන් දෙන්නම් කියලා. එතකොට කියනවා වරකාපොල පොත් කඩේකින් ඕඩර් කරලලු තියෙන්නේ. සල්ලි බැන්දම හරිලු. බෑන්ක් ට්‍රාන්සර් එකක් කරන්න බැරිනම් වරකාපොලට එන්න පුළුවන්ද අහනවා. මොකද මේකට කරන්නේ?
ඇත්ත කියල හිතෙන්නෙ නැත්තං රිප්ලයි නොකර හිටපන් බන්mu me apen athal ekak neda ganne ?![]()

මෙයා හොඳ කෙනෙක් නම්? අනික මට එන්න කියන්නෑනෙa uba hithana widiya, bahutharayak thattayo kollo hoyanne puke arinna
I did that once but reversed as they I felt sorryblock karala danawa hutto
පාන් කන්න?බටර් කාලකුත් අරන් පලයන්...![]()
![]()
![]()
![]()
![]()
කොරියන් එකේ කිව්වෙ? කොරියාවෙ?අඩෝ කොරියන් එකේ ඉඳල බහින උපාසක මහත්තයෙකුට දෙනව වගේ සුද්දයක් දීල තියෙන්නෙ සාදු උඹට.
බලාගෙන උඹට වෙන රටවල ඉන්න කෙල්ලන්ගෙ නම් වලින් මැසේජ් කරල දත ගලවන්න බලයි අසත්පුරුෂ උන්.
මෙයා හොඳ කෙනෙක් නම්? අනික මට එන්න කියන්නෑනෙ