දැන් වැඩකරන තැන ඔෆර් එක ආවට පස්සේ මම ඒ හාමුදුරුවොන්ට මැසේජ් එකක් දාලා අලුත් ජොබ් එකක් හම්බුන බව කිව්වා.
ඉතිං උඹමනේ වැඩේ ඇදගෙන නාල තියෙන්නෙ
භික්ෂු විනයට අනුව මම දන්න තරමින් හාමුදුරුවරුන්ට සල්ලි ඉල්ලන්න බැහැ..
අඩුගානෙ පිණ්ඩපාතේ ලැබෙන කෑම වේලක් මිසක් කාගෙන්වත් බඩගින්නට කෑමවත් ඉල්ලන්න බැහැ..
එහෙම එකේ එක සැරයක් දෙසැරයක් දුන්නට පස්සෙවත් ඔය උගුලෙන් ගැලවෙන්න තිබුන මචං..
පිං අතේ වැඩක් කරන්න ඕනනම් දුප්පත් පන්සලකට ගිහින් මොනවහරි උදවුවක් කරන්න..
එහෙම නැත්නම් රෝගී හාමුදුරුවරු බලාගන්න තැනකට බෙහෙත් ටිකක්, දානයක් දෙන්න