මේකෙ බහුතරයක් දෙනා හිතන්නෙ අනුරාධ මේකෙ අයගෙන් බොරු කියල සල්ලි කඩා ගන්න කම්මැලි චරිතයක් කියල.
ඒත් අනුරාධ එයාගෙ අතේ සල්ලි තියෙන වෙලාවට මිනිස්සුන්ට උදවු කරනව ලෝබ නැතිව. ඒක මේකෙ ගොඩක් අය නොදන්න දෙයක් . මේක සමහර කයිවාරුකාරයන්ට වැඩිය අනුරාධ හොද මනුස්සයෙක්.
අනුරාධට ඔයාලට වැඩිය ටිකක් social anxiety තියෙනව. ඒ හින්දයි එයාට රස්සාවක් කරගන්න බැරි. වගකීමක් අරන් වැඩක් කරන්න බයයි. එයාට ආශ්‍රය කරන්න කතාබහ කරන්න යාලුවො නැති නිසා හැමදේම කිරියෙ දානව. තව කරවල කඩේ යාලුව, කරන්ට් බාස් වගේ imagination යාලුවො කීපදෙනෙකුත් ඉන්නව.
ඒ හින්ද එයාට බනින්නෙ නැතිව ආදරෙන් සලකන්න