අනුරාධ දැං වැඩිය සද්දයක් නෑ නේද...

AnuradhaRa

Well-known member
  • ඉස්සර මම දාන හැම ත්‍රෙඩ් එකටම තොපි කිව්වෙ attention_whore කියල
    මට කරන්ඩ දෙයක් නැති හින්දයි එක දිගට ත්‍රෙඩ් දැම්මෙ. උඹල තේරුම් ගත්තෙ නෑ
    ‌මෙන්ටලි කැපෑසිටි එකක් නැති හින්ද මෙහෙම හිටියට උඹල වගේ යමක් කමක් කරගන්ඩ පුලුවන් තත්වෙක හිටියනං මම මගේ පාඩුවෙ රස්සාවක් කරගෙන ඉන්නව
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,458
    75,177
    113
    ඉස්සර මම දාන හැම ත්‍රෙඩ් එකටම තොපි කිව්වෙ attention_whore කියල

    If you don't mind can you just give us a summary about who you are and what is going on? I am sort of new to elakiri after all.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අය්යො බන්, හැමෝම එහෙම නෑනෙ.

    මොකක් හරි ඇහුවොත් ගොඩක් එවුන් පුලුවන් සපෝට් එක දෙනවනෙ.

    කැරි කතා කියන එවුන් ඉග්නොර් කරන්න බට්න් එකක් දීල තියෙන්නෙ ඒකට තමා.

    උබට ඕනෙ එකක් උබ් දාපන්

    පූසට කොහොමද
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    Mehemai.. Ubata Amma thaththa Kanna dena nisa ubata wadak karanna one na Kanna hoyaganna. BUT amma Thaththa Nathi wela Salli nathi wela Kanna nathi unama, Ibema Ube Brian eke Prioirty eka denne Badaginnata...So Automatically ubata Kanna Hoyaganna Monama hari wadak karanna wenawa... Ethakota mentally anan manan walata brian Priority wenne na. Kanna hoyaganna Brian eka Wada karanawa.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ma fo GIF
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ හිතං ඉන්නේ උබේ දුර්වලකම් වලට අනික් අය වගකියන්න ඕනි, ඒ ගැන වෙහෙසෙන්න ඕනි කියලා. මේ වර්ථමාන දුවන ලෝකේ උබව උස්සන් යන්න කවුරුත් නැහැ මිත්‍රයා. උබේ අම්මා තාත්තා ඉන්නකං උබ මැරෙනවට කන්න ටිකක් දෙයි. ඊට පස්සේ කවුරුත් නැහැ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    උබ හිතං ඉන්නේ උබේ දුර්වලකම් වලට අනික් අය වගකියන්න ඕනි, ඒ ගැන වෙහෙසෙන්න ඕනි කියලා. මේ වර්ථමාන දුවන ලෝකේ උබව උස්සන් යන්න කවුරුත් නැහැ මිත්‍රයා. උබේ අම්මා තාත්තා ඉන්නකං උබ මැරෙනවට කන්න ටිකක් දෙයි. ඊට පස්සේ කවුරුත් නැහැ.
    :yes::yes:

    Ara Indika Thotawaththa kiyana eka as dekawath penne nathuwa dan kotipathiyek. Ugen horoscope ekak hadaganna appointment ekak ganna masa gaanak inna one date ekak ganna. As dekawath penne nathuwa uu gahana game eka dakkahama api mokkuda kiyala hithenawa. Uu patta molen gema gahanne.
     
    • Like
    Reactions: Solo Rider

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඉස්සර මම දාන හැම ත්‍රෙඩ් එකටම තොපි කිව්වෙ attention_whore කියල
    මට කරන්ඩ දෙයක් නැති හින්දයි එක දිගට ත්‍රෙඩ් දැම්මෙ. උඹල තේරුම් ගත්තෙ නෑ
    ‌මෙන්ටලි කැපෑසිටි එකක් නැති හින්ද මෙහෙම හිටියට උඹල වගේ යමක් කමක් කරගන්ඩ පුලුවන් තත්වෙක හිටියනං මම මගේ පාඩුවෙ රස්සාවක් කරගෙන ඉන්නව
    අපෙත් ඉන්නව ADHD තියෙන පියන් කෙනෙක් උට මතක හිටින්නෙ නෑ ඌ පොඩි නෝට්බුක් එකක කරන්න තියෙන දේ ලියාගෙන කරනව මාසෙට 40ක විතර පඩියකුත් ගන්නව. උබේ කම්මැලි කමට EXCUSES
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,458
    75,177
    113
    attention whore කියන එක නම්බුකාර වැඩියි හරි වචනේ අවධාන ගණිකාව
    Fucker has too much of attitude ban. Mulinma paw kiyala anukampa kala. Passe mu nikan pakey part dagena enna gatha. He never helps anyone out. Keeps whining on EK with his stupid ass questions.
     
    • Haha
    Reactions: kasun_kbp