ඉස්සර මම දාන හැම ත්‍රෙඩ් එකටම තොපි කිව්වෙ attention_whore කියල
මට කරන්ඩ දෙයක් නැති හින්දයි එක දිගට ත්‍රෙඩ් දැම්මෙ. උඹල තේරුම් ගත්තෙ නෑ
මෙන්ටලි කැපෑසිටි එකක් නැති හින්ද මෙහෙම හිටියට උඹල වගේ යමක් කමක් කරගන්ඩ පුලුවන් තත්වෙක හිටියනං මම මගේ පාඩුවෙ රස්සාවක් කරගෙන ඉන්නව