අනුර අයියා ටිකක් chubby වෙලා ❤️

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,038
    27,687
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අවුලකුත් නෑ තාම කොල්ලනේ.
    ඒත් තමන්ගේ රට ගැන වගේම health එක ගැනැත් පොඩ්ඩක් හිතුව නම් හොදයි.
    වැටුණු රටකට ආපහු පන දෙනවා කියන්නේ ලේසි නෑනේ :love:

    686294536_1552934722869418_2793884606347297228_n.jpg
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,498
    3,163
    113
    අවුලකුත් නෑ තාම කොල්ලනේ.
    ඒත් තමන්ගේ රට ගැන වගේම health එක ගැනැත් පොඩ්ඩක් හිතුව නම් හොදයි.
    වැටුණු රටකට ආපහු පන දෙනවා කියන්නේ ලේසි නෑනේ :love:

    686294536_1552934722869418_2793884606347297228_n.jpg
    Anurata 57 I Tillwin seeyata 69i.. anura thabuthegama kiuwata ipadila thiyenne dewahuwe... Makulugaswewa Peththe...
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    පොර හාට් ඇටෑක් එක එන්න කලින් ඔයිට වඩා මහතයි ස්ටැටින් බොන්න ගත්තට පස්සෙ කෙට්ටු වුනේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    අවුලකුත් නෑ තාම කොල්ලනේ.
    ඒත් තමන්ගේ රට ගැන වගේම health එක ගැනැත් පොඩ්ඩක් හිතුව නම් හොදයි.
    වැටුණු රටකට ආපහු පන දෙනවා කියන්නේ ලේසි නෑනේ :love:

    686294536_1552934722869418_2793884606347297228_n.jpg
    ඉස්සර කන්න දුන්නේ හිගන කාඩර් එකෙන් දැන් කන්න දෙන්නේ රටේ බදු සල්ලි වලින් . ඉතින් කනවා නෙමෙයි පලනවා අනුන්ගෙන් කන්න ලැබෙන හොදම වෙලාවේ හොදටම කන ජාතියක් තමා ජෙප්පො