හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග යෝජිත නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව ගැන විවාදයකට තමන් සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර දිසානායක මහතා පවසයි.