අනුර ආපු ගමනට පාර හැදුණු විදිය

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    2022 කෙල උන වෙලාවෙ සජියට කොන්දක් තිබ්බා නම් ඉදිරිපත් වෙන්න
    ඒ කාලෙ ඉදන්ම හොරු ටික හලලා හොද උන් එක්ක ඉස්සරහට ගියා නම්
    බඩු බෙදිල්ල වගේ පරන මාර්කටින් වැඩ නවත්තලා මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කලා නම්
    අඩුම විවාදෙකට සාච්ච්චාවකට වාඩි උනා නම්
    මිනිස්සුන්ට රෙස්පෙක්ට කලා නම්
    ගෑනු ලං කර නොගත්තා නම්

    සජියට යමක් කරන්න තිබ්බ. දැන් බෑ. ඇට දෙක හපන් නැටුවත් දැන් රිසල්ට් එක තීරණය වෙලා ඉවරයි

    2022 කෙල උන වෙලාවෙ සජියට කොන්දක් තිබ්බා නම් ඉදිරිපත් වෙන්න
    ඒ කාලෙ ඉදන්ම හොරු ටික හලලා හොද උන් එක්ක ඉස්සරහට ගියා නම්
    බඩු බෙදිල්ල වගේ පරන මාර්කටින් වැඩ නවත්තලා මිනිස්සුන්ට ඇත්ත පැහැදිලි කලා නම්
    අඩුම විවාදෙකට සාච්ච්චාවකට වාඩි උනා නම්
    මිනිස්සුන්ට රෙස්පෙක්ට කලා නම්
    ගෑනු ලං කර නොගත්තා නම්

    සජියට යමක් කරන්න තිබ්බ. දැන් බෑ. ඇට දෙක හපන් නැටුවත් දැන් රිසල්ට් එක තීරණය වෙලා ඉවරයි
    ------ Post added on Sep 12, 2024 at 5:15 PM
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Pissek

    Mu katha karanne muge salli walin iskole haduwa wage :lol:

    Lankawe iskola walin igenagaththa hama ekaama adyapana amathita nayai wage kathawak mu kiyanne. Nariya :lol:
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    mr bean GIF
     
    • Haha
    Reactions: TechnWeb

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බලය ගමේ කොල්ලෙක්ට යන එකට සෑහෙන බය වෙලා නාකියා
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හිතපන්කෝ රටේ ජනාදිපති වැටිලා ඉන්න තැන!
     
    • Like
    Reactions: TechnWeb

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    මේක මහ සක්කිලම උත්තරයක්. අවුරුදු 75 හොරකම් කලා කිව්වම දුන්න උත්තරේ මේ.
    මුන්ගේ බූදල් වලින් ඉස්කෝල කැම්පස් හැදුවා වගේ කතාව. මුගේ තාම තියෙන්නෙ රදල මානසිකත්වේ
     
    • Like
    Reactions: TechnWeb

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    ගංගෙන් ජෝ බී මූදට අවඩන්නෙක් බන්. කලගුණ දන්නා එකෙක් අකුරු කියාවපු එකාට කෙලවයිද
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මූට ලජ්ජාවක් ඇත්තෙම නෑ
    වයසට ගිහින් හොඳටම අන්දකයිප්පු