අනුර ආවට වාහන පර්මිට් නවත්තයිද?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    - උන්ගේ විශ්‍රම වැටුප් පෞද්ගලිකව භාවිතා කරන්නේ නැහැ, ඒ ඔක්කොම උන්ගේ පක්ෂයේ අරමුදලකට යනවා. ඒ සල්ලි වලින් උන් community projects වලට පාවිච්චි වෙනවා. කොහොමත් අවු.5ක් හිටියම pension එකක් දෙන එක පට්ටම කුජීතයි. එක අයින් කරලා දාන්න ඕනේ.
    - වාහන සම්බන්දයෙන් උන් කියන්නේ MP's ලට රජයේ තියෙන නිල වාහන සංචිතයෙන්, තනතුරේ ඉන්න කන් වාහනයක් පාව්චිචි කරන්න දෙනවා කියල. unlimited permit එකක් දෙනවට වඩා එක හොදයි.

    p.s.
    උබලා දන්නේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විතරක් නෙවෙයි , අමාත්‍යංශ ලේකම්ලට වාහන කියක් හම්බ වෙනවද කියල හොයල බලපන් පාවිච්චියට. lol
    ඒව අයින් කරන එක හොඳයිද බන්? ඒව අයින් කරොත් මුන් තව වැඩිපුර ගසා කන්න අවුරුදු වෙයිනෙ
     
    • Like
    Reactions: AKI-SL

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ

    බොරු කියන්න එපා බං විශ්‍රාම වැටුප් පක්ෂ අරමුදල් වලට ගෙවන්නේ නැහැ🤣
    විශ්‍රාමිකයන්ගේ Bank Accounts වලට වැටෙන්නේ🤣🤣

    ඕච්චර දාගලන්න දෙයක් නැහැ විශ්‍රාම වැටුප් එපා කියලා ලියුමක් දුන්නා නම් විශ්‍රාම වැටුප් ගෙවන්නේ නැහැ🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,527
    166,982
    113
    එකමත් එක රටක
    p.s.
    උබලා දන්නේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විතරක් නෙවෙයි , අමාත්‍යංශ ලේකම්ලට වාහන කියක් හම්බ වෙනවද කියල හොයල බලපන් පාවිච්චියට. lol
    අමතන්ෂ්‍ය ලේකම් කෙනෙක්ට වාහනයක් දුන්නම මොකද්ද අවුල ?
    අමාත්‍යංශ ලේකම් ගේ කාර්යය මොකද්ද ?
    මොන වගේ සුදුසුකම් ද ඕනේ ඒ වගේ තනතුරකට ?
     
    • Like
    Reactions: AKI-SL

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,128
    34,708
    113
    :lol:
    කල්පනා කරලා බලන්න
    🤌🏾

    අනුරයියා කියන්නේ මන්ත්‍රීවරු ගැන පුතී. ජනාධිපතිලා ගැන නෙමෙයි
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    - උන්ගේ විශ්‍රම වැටුප් පෞද්ගලිකව භාවිතා කරන්නේ නැහැ, ඒ ඔක්කොම උන්ගේ පක්ෂයේ අරමුදලකට යනවා. ඒ සල්ලි වලින් උන් community projects වලට පාවිච්චි වෙනවා. කොහොමත් අවු.5ක් හිටියම pension එකක් දෙන එක පට්ටම කුජීතයි. එක අයින් කරලා දාන්න ඕනේ.
    - වාහන සම්බන්දයෙන් උන් කියන්නේ MP's ලට රජයේ තියෙන නිල වාහන සංචිතයෙන්, තනතුරේ ඉන්න කන් වාහනයක් පාව්චිචි කරන්න දෙනවා කියල. unlimited permit එකක් දෙනවට වඩා එක හොදයි.

    p.s.
    උබලා දන්නේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විතරක් නෙවෙයි , අමාත්‍යංශ ලේකම්ලට වාහන කියක් හම්බ වෙනවද කියල හොයල බලපන් පාවිච්චියට. lol
    මචන් එකත් ඉස්ලාමික් බෑන්කින් වගේ. පොළී ගන්නේ නැහැ එත් ඉන්වෙස්ට් කරලා ප්රෝෆිට් ගන්නවා

    Rap Game GIF by TrueReal
     
    • Like
    Reactions: Amith0424

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    අනුරයියා කියන්නේ මන්ත්‍රීවරු ගැන පුතී. ජනාධිපතිලා ගැන නෙමෙයි
    හරි හරි මෝඩ ජෙප්පෝ
    :lol:
     
    • Like
    Reactions: AKI-SL

    shenat

    Well-known member
  • May 13, 2007
    58,573
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    ඒක අදාළ නෑ නේ .
    ඒක අරන් උන් ගෑනි ට දෙනවද , අම්මට දෙනවද, පක්ෂෙට දෙනවද , බඩු ගහනවද කතා අදාළ නෑ බන් .

    ඒක අදාළ නැත්තෙ මොකද? ඒක අදාළයි.
    අපේ බදු සල්ලි වලින් ඒව දෙන්න ඕන නෑ ගෑනිට ආතල් ගන්නයි, උගේ පුක ලොවන උන්ටයි

    දැනට හදුන්ට හම්බෙනව , ඌ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ගන්නවා

    ඒ වගේම ඒක කැන්සල් කරන එකටත් කැමතියිනෙ.
    ඒකට සපෝට් කරනවා.
    ඒක තමයි වෙන්න ඕන
     
    • Haha
    Reactions: AKI-SL and EVC

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    අමතන්ෂ්‍ය ලේකම් කෙනෙක්ට වාහනයක් දුන්නම මොකද්ද අවුල ?
    අමාත්‍යංශ ලේකම් ගේ කාර්යය මොකද්ද ?
    මොන වගේ සුදුසුකම් ද ඕනේ ඒ වගේ තනතුරකට ?
    කිසිම අවුලක් නෑ. එහෙම ලේසියෙන් අමාත්‍යංශ ලේකම් කෙනෙක් වෙන්න බෑ, පරිපාලන සේවයේ exams ටික pass වෙලා විතරක් මදි rank කරන්න ඕනේ. Highly qualified edu materials. මගේ uncle කෙනෙක් ඉන්නවා, so, idea එකක් තියෙනවා. දන්නේ නැත්නම් පොඩ්ඩක් හොයලා බලපන්, ආස හිතෙයි.

    මචන් එකත් ඉස්ලාමික් බෑන්කින් වගේ. පොළී ගන්නේ නැහැ එත් ඉන්වෙස්ට් කරලා ප්රෝෆිට් ගන්නවා
    ඒව අයින් කරන එක හොඳයිද බන්? ඒව අයින් කරොත් මුන් තව වැඩිපුර ගසා කන්න අවුරුදු වෙයිනෙ
    උබ ඔය video එකේ ඌ කියන "අපි කරන්නේ ස්වෙක්චා සේවයක්" , "දේශපාලනය කියන්නේ ස්වෙක්චා සේවයක් " කියන දේ ඇහුනේ නැද්ද ???? :rofl:
    දේශපාලනය ස්වෙක්චා සේවයක් කරන්නේ මොකද ???? එහෙම වෙන්න ඕන නෑ . උනුත් පඩියකට වැඩ කරන , ඒකට වගවෙන උන් ටිකක් වෙන්න ඕනේ . නැත්නම් ඕන දෙයක් කරල , "අපි පඩි නැතුව වැඩ කරේ ." කියලා අත පිහිද ගන්න පුලුවන් .

    තමන්ගේ ඉන්නේ මන්ත්‍රී ල දෙන්නයි තුන්දෙනයි නම් , ගැලරිය චූන් කරන්න නියම කතාවක් තමයි අනිත් 222ම රටේ සල්ලි නාස්ති කරන් උන් විදියට එලියට කියන එක . උන් හරි සුද්ද වන්තයි , උන් හරි වෙනස්, පෙන්ෂන් එකත් ගත්තට දුප්පත් මිනිස්සුන්ට බෙදල දෙනවා වගේ කතා කියන එක .
    බහුතරය උන්ගේ වෙච්ච දවසක බලපං උන්ගේ හැසිරීම. . :rofl:

    උන් ගැලරිය චුන් කරන්න හරි එහෙම කතා කියනවා, අනිත් උන් මොනවද කියන්නේ? කරන්නේ? lol

    අපේ උන්ගේ සක්ෂරතාවය over 90% කියල බයිලා ගැහුවට political literacy එක අන්තිමයි. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. හැමෝම කැමති ලිදේම වැටිලා ඉන්න. එලියට ඇවිල්ලා බලන්න intention එකක් නෑ.

    Politics Is Inherently volunteer service බන්, it's a powerful activity that can influence people's lives, change attitudes, and even achieve political reform.

    මට චරිත සහතික දෙන්න බෑ මොකද උන් රහත් වෙලා නෑ නේ, හැබැයි උන්ගේ හොරකමක් නම් අහු වෙලා නෑ. තිබ්බ නම් ඉතින් මෙලහකට උන්ව පට්ට ගහලනේ. උබ කියලා තියෙන මේවා අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා වගේ තමයි.
    මේ කියන ඒවා වෙන්නේ උන් දින්නොත් නේ, උබලා යකෝ උන් දැන්ම දිනලා වගේනේ. lol
    බලමු 22න් පස්සේ. :baffled:

    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,527
    166,982
    113
    එකමත් එක රටක
    ඒක අදාළ නැත්තෙ මොකද? ඒක අදාළයි.
    අපේ බදු සල්ලි වලින් ඒව දෙන්න ඕන නෑ.
    ඉතින් උබ දැන් ජොබ් එකට ගිහින් පඩියක් ගත්තම උබ එකින් කරන මොන වගේ වියදම් ද කියලා කම්පැනි එකට කියනන් ඕනද ?
    ඒ මොකද ?
    සල්ලි ගන්නවා නම් එක ඌ අරගෙන මොන විදියට වියදම් කරත් එකයි .
    ඌ ට සල්ලි දෙන්නේ ඒ සල්ලි අරන් දුප්පත් උන්ට දෙන්න කියන ගිවිසුමකට යටත් ව නෙවෙයි නේ .
    ඔය කතා කියන්නේ බන රටේ ඉන්න උන්ව චූන් කරන්න .

    උන් හරි පිරිසිදු මිනිස්සු ගැන හිතන , සල්ලි ගන්නේ නැති , වැරදිලා ගත්තත් එකත් මිනිසුන්ට ම ආයිත් දෙන හරි අහිංසක උර්තල් කට්ටියක් කියලා පෙන්නන .
    එච්චර උර්ත්ල් වෙන්න ඕන නෑ . එක්කෝ විශ්‍රාම වැටුප accpet කරනවා , නැත්නම් reject කරනවා . සරලයි . .

    ඒ වගේම ඒක කැන්සල් කරන එකටත් කැමතියි.
    කැන්සල් කරන්න කැමති කිය කිය ගන්නවා දැනට !!

    මට චරිත සහතික දෙන්න බෑ මොකද උන් රහත් වෙලා නෑ නේ, හැබැයි උන්ගේ හොරකමක් නම් අහු වෙලා නෑ. තිබ්බ නම් ඉතින් මෙලහකට උන්ව පට්ට ගහලනේ. උබ කියලා තියෙනවා මේවා අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා වගේ තමයි. බලමු 22න් පස්සේ.
    මට කියපන් පෙරටුගාමී පක්ෂෙන් කරපු හොරකම් ?
    සීලරතන හාමුදුරුවෝ කරපු හොරකම් ?
    දෙමල ජාතික සංවිධානය කරපු හොරකම් වත් අඩුම ගානේ . (මුන්ට නම් බලයක් ලැබිලා , තියනව සැලකිය යුතු . ඉතින් උන්ගේ හොරකම් ඇති සමහරවිට )

    හොරකම් කරන්න පුලුන්ව බලේ ඉන්න උන්ට. බලයට ඇවිත් නැති උන් එලීයෙ ඉදන් අපි හොරකම් කරේ නෑ කියන එක එච්චර අදාළ නෑ . උන් බලේට ඇවිත් බහුතරයක ඉන්න දවසක බලපං උන්ගේ හැසිරීම !!

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා 1ක් 2ක් ඉගෙන ඉන්නව වගේ නෙවයි ආණ්ඩු කරද්දී ඔය චරිත සෑහෙන වෙනස් කියලා උබට තේරෙයි .

    අර සිල් රෙදි පොරවන් , සිවුරු ඇදන් ආපු සිහල උරුමේ . හෙළ උරුමේ උන් හොරු කියලා ලංකාවේ මිනිස්සු හිතුවද ?
    එච්චර සිල් රකින උන් අන්තිමටම බලේ තියන තැනකට ආවම කොහොමද හැසිරුනේ ?
    එක නිසා ලංකාවේ එක එකාගේ ඔය වගේ කතා නම් defend කරන්න එපා කලින් .
    ------ Post added on Aug 29, 2024 at 8:43 AM

    ඒ වගේම ඒක කැන්සල් කරන එකටත් කැමතියිනෙ.
    ඒකට සපෝට් කරනවා.
    ඒක තමයි වෙන්න ඕන
    උබ හිතන්නේ දේශපාලනය ට එන්න ඕනේ ජොබ් එකක් කරන ගමන් ද ?
    දේශපාලනයට එන්න ඕනේ සල්ලි හොදට තියන උන්ද ?
    නැත්නම් තමන්ට විදයම් කරන මොක්කු හරි ඉන්න ඉන්නඕන ද දයාසාන්ත වගේ ?

    ඇයි දේශපාලනය ස්වෙක්චා සේවයක් වෙන්න ඕනේ ?
    පඩියක් අරගෙන එකට වගකියන උන් ටිකක් නෙවෙයි ද වෙන්න ඕනේ ?
    ------ Post added on Aug 29, 2024 at 8:47 AM
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    - උන්ගේ විශ්‍රම වැටුප් පෞද්ගලිකව භාවිතා කරන්නේ නැහැ, ඒ ඔක්කොම උන්ගේ පක්ෂයේ අරමුදලකට යනවා.
    :lol: ඒ 55දහ අරමුදලට දානව. එතකොට අපි විශ්‍රාම වැටුප ගන්නෙ නෑ. අරමුදලෙන් සල්ලි ගන්නව. ඒක සහෝදරවරු පක්ෂෙට දීපු එකක්. ඒව වෙන්න ඕන තියල බැංකු වලින් ඇප නැතුව ණය ගන්නෙ. පව් පක්ෂෙ කී දෙනෙක් ගෑනිගෙ පඩියෙන් ජීවත් වෙනවද
     
    • Like
    Reactions: AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,527
    166,982
    113
    එකමත් එක රටක
    උබ කියලා තියෙන මේවා අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා වගේ තමයි.
    මේ කියන ඒවා වෙන්නේ උන් දින්නොත් නේ, උබලා යකෝ උන් දැන්ම දිනලා වගේනේ. lol
    බලමු 22න් පස්සේ. :baffled:
    ඉතින් දැනට උන්ගේ කයිවාරුත් ඔක්කොම අනියමාර්ථ අසම්භ්ව්‍ය තමයි . . දින්නොත් කරනවා කියලා මිසක් දැන්ම විශ්‍රාම වැටුප ප්‍රතික්ෂේප කරනවා කියන්නේ නැ නේ ?

    එක නෙවෙයි , දේශපාලනය ස්වෙක්චා සේවයක් වෙන්න ඕනේ ඇයි ???????????????????
     
    • Like
    Reactions: AKI-SL

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    :lol: ඒ 55දහ අරමුදලට දානව. එතකොට අපි විශ්‍රාම වැටුප ගන්නෙ නෑ. අරමුදලෙන් සල්ලි ගන්නව. ඒක සහෝදරවරු පක්ෂෙට දීපු එකක්. ඒව වෙන්න ඕන තියල බැංකු වලින් ඇප නැතුව ණය ගන්නෙ. පව් පක්ෂෙ කී දෙනෙක් ගෑනිගෙ පඩියෙන් ජීවත් වෙනවද
    මට කියපන් පෙරටුගාමී පක්ෂෙන් කරපු හොරකම් ?
    සීලරතන හාමුදුරුවෝ කරපු හොරකම් ?
    දෙමල ජාතික සංවිධානය කරපු හොරකම් වත් අඩුම ගානේ . (මුන්ට නම් බලයක් ලැබිලා , තියනව සැලකිය යුතු . ඉතින් උන්ගේ හොරකම් ඇති සමහරවිට )

    හොරකම් කරන්න පුලුන්ව බලේ ඉන්න උන්ට. බලයට ඇවිත් නැති උන් එලීයෙ ඉදන් අපි හොරකම් කරේ නෑ කියන එක එච්චර අදාළ නෑ . උන් බලේට ඇවිත් බහුතරයක ඉන්න දවසක බලපං උන්ගේ හැසිරීම !!

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා 1ක් 2ක් ඉගෙන ඉන්නව වගේ නෙවයි ආණ්ඩු කරද්දී ඔය චරිත සෑහෙන වෙනස් කියලා උබට තේරෙයි .

    අර සිල් රෙදි පොරවන් , සිවුරු ඇදන් ආපු සිහල උරුමේ . හෙළ උරුමේ උන් හොරු කියලා ලංකාවේ මිනිස්සු හිතුවද ?
    එච්චර සිල් රකින උන් අන්තිමටම බලේ තියන තැනකට ආවම කොහොමද හැසිරුනේ ?
    එක නිසා ලංකාවේ එක එකාගේ ඔය වගේ කතා නම් defend කරන්න එපා කලින් .
    ------ Post added on Aug 29, 2024 at 8:43 AM
    ඉතින් දැනට උන්ගේ කයිවාරුත් ඔක්කොම අනියමාර්ථ අසම්භ්ව්‍ය තමයි . . දින්නොත් කරනවා කියලා මිසක් දැන්ම විශ්‍රාම වැටුප ප්‍රතික්ෂේප කරනවා කියන්නේ නැ නේ ?

    එක නෙවෙයි , දේශපාලනය ස්වෙක්චා සේවයක් වෙන්න ඕනේ ඇයි ???????????????????

    පෙරටුගාමී,සීලරතන හාමුදුරුවෝ cases hypothetical cases නේ. TNA allegations තියෙනවා. ඇයි මුන්ගේ JVP උන් මහින්දගේ 1st term එක ඇමතිකම් කරේ. හොරකමක් කරලා අහුවෙලා තිබ්බ නම් මෙලහකට පට්ට ගහලා. එක්කෝ මුන් අහුවෙන්නේ නැති වෙන්න හොරකම් කරනවා ඇති.
    එහෙම ඉදලා හම්බ වෙච්ච සල්ලි වලින් අරන් දාපු bus 2ක් තාම අනුරයා හිටපු ministry එකේ සේවකයෝ පාව්ච්චි කරන්නේ කියලා තිබ්බේ . ඒවා හොද වැඩ නෙවෙයිද?

    අනික එක නිසා තමයි කිව්වේ උන් රහත් වෙලා නෑ කියල. කලින් කිව්වා වගේ කට්ටිය කලබල වෙන්න ඕනේ නැහැ,
    මේවා වෙන්නේ උන් දින්නොත් නේ! lol
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,633
    28,637
    113
    මෝඩ ජෙප්පෝ GMOA, CEB enginners union වලට ගූ බයයි.ජීවිතේට උන්ට වචනයක් කියන්නේ නැහැ උන් කොහෙද vehicle permit අයින් කරන්නේ :lol:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,527
    166,982
    113
    එකමත් එක රටක
    පෙරටුගාමී,සීලරතන හාමුදුරුවෝ cases hypothetical නේ. ඇයි මුන්ගේ JVP උන් මහින්දගේ 1st term එක ඇමතිකම් කරේ. හොරකමක් කරලා අහුවෙලා තිබ්බ නම් මෙලහකට පට්ට ගහලා. එක්කෝ මුන් අහුවෙන්නේ නැති වෙන්න හොරකම් කරනවා ඇති.
    ඒවා බලේ නෙවෙයි නේ . එක අවුරුද්දක් විතරක් කරපු ඇමතිකම් .

    මම කිව්වේ ආණ්ඩු බලයක් ලැබුනම උන්ගේ විදියට බලාගන්න . අනිත් උන් වගේම තමයි .
     
    • Like
    Reactions: AKI-SL

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    සටන කිව්වට කිසිම ගතියක් නෑ.... හුතු සටන වගේ නමක් හොඳයි
    මන්නම් කියන්නෙ මුන්ට අතින් පයින් ගහ ගන්න කිව්වනම් හරි.. විවාදය උනුසුම් වෙද්දිම light off කරලා ගහගන්න කියනවා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,518
    75,294
    113
    අනුර ආවම වාහන පර්මිට් අයි කරනව කිව්වට ඇයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන්නෙ මෙහෙම.

    අහන්න බලන්න ඊයෙ සටන

    මොකද හිතෙන්නෙ කස්ටියට?

    ගොන් පක්කු බන්. ඔය දේශපාලන නොවන උන් තමා පර්මිට් වැඩියෙන්ම විකුනන්නේ. බොරුනම් බලපන් ඉස්සර ඕවල ගනන් මිනුම්. මම දන්න උන්ම කීපදෙනෙක් ඉස්සර පර්මිට් සල්ලි වලට අරන් වාහන ගත්තා.

    මු තනිකර කරන්නෙ කුහක වෛර දේශපාලනයක්. මුන් ලංකාවෙ ඔක්කොම ප්‍රශ්න වලට මුල 225, උන්ට තමා අරින්න ඕනා කියලා මේ වගේ බොරු ගොන් දේවල් අරන් එනවා. ඒත් මුන්ගෙ ඇත්ත ඕනකම සල්ලි ඉතුරු කරන්න නම් ඔය පර්මිට් දෙන එක නවත්තලා, බදු මුදල් ගෙවන ගාන අනුව බදු ප්‍රතිශතයක් නිදහස් කරන්න ඕනා වාහනයක් ගෙන්නනකොට. ඒක තමා සාදාරනම දේ.
     
    • Like
    Reactions: AKI-SL

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    ඒවා බලේ නෙවෙයි නේ . එක අවුරුද්දක් විතරක් කරපු ඇමතිකම් .

    මම කිව්වේ ආණ්ඩු බලයක් ලැබුනම උන්ගේ විදියට බලාගන්න . අනිත් උන් වගේම තමයි .
    ඇමතිකම කියන්නේ බලය නෙවෙයි නම් මොකද්ද බන්? දැන් ඔය කරන හොරකම් ඔක්කොම කරේ ඇමතිකමේ ඉද්දි තමයි. නැතුව ජනාදිපති එකතු කරගෙන නෙවෙයි. එහෙනම් අර අහිංසක මිනිස්සුන්ගේ ඇස් අන්ධ කරලා, බෙහෙත් කියල වතුර ගහපු case එකට රනිල්ටත් හිරේ යන්න වෙනවා නේ. ඊට අන්තයි මු හොරා කියල දැන ගෙනත් මේ කෙහෙළිය පරයව විශ්වාස භංගයෙන් බේරපු හරක් ඉන්න පාර්ලිමෙතුවක් මේක.
    අන්න මිනිස්සු. කොහොමද සැප ඒ වගේ උන්ගේ ? :baffled:
     
    • Like
    Reactions: Rick Sanchezz

    monson

    Well-known member
  • May 7, 2007
    25,633
    28,637
    113
    ඒවා බලේ නෙවෙයි නේ . එක අවුරුද්දක් විතරක් කරපු ඇමතිකම් .

    මම කිව්වේ ආණ්ඩු බලයක් ලැබුනම උන්ගේ විදියට බලාගන්න . අනිත් උන් වගේම තමයි .

    මේ thread වලට පොඩී bump එකක් දෙන්න 😍

    අනුන්ගේ තිතට ඇද කුද හොයන අනුර කුමාර ඇමතිකන් අරගෙන කරපු එකම වැඩේත් වංචා දූෂණ චෝදනාත් එක්කම නාපු හැටි: JVP's tank project under fire​

    https://elakiri.com/threads/අනුන්ගේ...පු-හැටි-jvps-tank-project-under-fire.2170760/

    'සුපිරිසිදු' JVP පාර්ලිමේන්තු මන්ත්‍රීලට වෙච්ච වැඩේ
    https://elakiri.com/threads/සුපිරිසිදු-jvp-පාර්ලිමේන්තු-මන්ත්‍රීලට-වෙච්ච-වැඩේ.2088593/
     
    • Like
    Reactions: AKI-SL

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,518
    75,294
    113
    - උන්ගේ විශ්‍රම වැටුප් පෞද්ගලිකව භාවිතා කරන්නේ නැහැ, ඒ ඔක්කොම උන්ගේ පක්ෂයේ අරමුදලකට යනවා. ඒ සල්ලි වලින් උන් community projects වලට පාවිච්චි වෙනවා. කොහොමත් අවු.5ක් හිටියම pension එකක් දෙන එක පට්ටම කුජීතයි. එක අයින් කරලා දාන්න ඕනේ.
    - වාහන සම්බන්දයෙන් උන් කියන්නේ MP's ලට රජයේ තියෙන නිල වාහන සංචිතයෙන්, තනතුරේ ඉන්න කන් වාහනයක් පාව්චිචි කරන්න දෙනවා කියල. unlimited permit එකක් දෙනවට වඩා එක හොදයි.

    p.s.
    උබලා දන්නේ නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී විතරක් නෙවෙයි , අමාත්‍යංශ ලේකම්ලට වාහන කියක් හම්බ වෙනවද කියල හොයල බලපන් පාවිච්චියට. lol

    උඹ මෙතන ඉන්න අනිත් වැල්ලෙ ජෙප්පො වගේ උත්තර දෙන්න බැරි උනාම අම්ම තාත්තා මතක් කරල මග අරින්නෙ නැති ඩයල් එකක්. ඒ නිසා සිරාවට අගය කරනවා එකට.

    උඹෙන් ප්‍රශ්නයක් අහන්න.උඹ හිතන විදියට ජෙප්පො රස්සා කරන්නෙ නැතුව, පඩි ගන්නේ නැතුව යැපෙන්නෙ කෝමද? ගොඩක් ලොක්කන්ගෙ ලමයි සාපෙක්ශව සුපිරි ලයිෆ් ගෙවනව නේද? පුද්ගලික යුනි වල ඉගෙන ගන්නවා වගේ සීන් තියෙනවනේ. ඒවා වෙන්නෙ කොහොමද? කොහෙන්ද ඒවට සල්ලි?
     
    • Like
    Reactions: AKI-SL

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    මට චරිත සහතික දෙන්න බෑ මොකද උන් රහත් වෙලා නෑ නේ, හැබැයි උන්ගේ හොරකමක් නම් අහු වෙලා නෑ. තිබ්බ නම් ඉතින් මෙලහකට උන්ව පට්ට ගහලනේ. උබ කියලා තියෙන මේවා අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා වගේ තමයි.

    හොරකම් කරන්නෙ නැ :ROFLMAO: කප්පම් ගන්නවා සරලයි 🤭