ඒක අදාළ නැත්තෙ මොකද? ඒක අදාළයි.
අපේ බදු සල්ලි වලින් ඒව දෙන්න ඕන නෑ.
ඉතින් උබ දැන් ජොබ් එකට ගිහින් පඩියක් ගත්තම උබ එකින් කරන මොන වගේ වියදම් ද කියලා කම්පැනි එකට කියනන් ඕනද ?
ඒ මොකද ?
සල්ලි ගන්නවා නම් එක ඌ අරගෙන මොන විදියට වියදම් කරත් එකයි .
ඌ ට සල්ලි දෙන්නේ ඒ සල්ලි අරන් දුප්පත් උන්ට දෙන්න කියන ගිවිසුමකට යටත් ව නෙවෙයි නේ .
ඔය කතා කියන්නේ බන රටේ ඉන්න උන්ව චූන් කරන්න .
උන් හරි පිරිසිදු මිනිස්සු ගැන හිතන , සල්ලි ගන්නේ නැති , වැරදිලා ගත්තත් එකත් මිනිසුන්ට ම ආයිත් දෙන හරි අහිංසක උර්තල් කට්ටියක් කියලා පෙන්නන .
එච්චර උර්ත්ල් වෙන්න ඕන නෑ . එක්කෝ විශ්‍රාම වැටුප accpet කරනවා , නැත්නම් reject කරනවා . සරලයි . .
ඒ වගේම ඒක කැන්සල් කරන එකටත් කැමතියි.
කැන්සල් කරන්න කැමති කිය කිය ගන්නවා දැනට !!
මට චරිත සහතික දෙන්න බෑ මොකද උන් රහත් වෙලා නෑ නේ, හැබැයි උන්ගේ හොරකමක් නම් අහු වෙලා නෑ. තිබ්බ නම් ඉතින් මෙලහකට උන්ව පට්ට ගහලනේ. උබ කියලා තියෙනවා මේවා අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා වගේ තමයි. බලමු 22න් පස්සේ.
මට කියපන් පෙරටුගාමී පක්ෂෙන් කරපු හොරකම් ?
සීලරතන හාමුදුරුවෝ කරපු හොරකම් ?
දෙමල ජාතික සංවිධානය කරපු හොරකම් වත් අඩුම ගානේ . (මුන්ට නම් බලයක් ලැබිලා , තියනව සැලකිය යුතු . ඉතින් උන්ගේ හොරකම් ඇති සමහරවිට )
හොරකම් කරන්න පුලුන්ව බලේ ඉන්න උන්ට. බලයට ඇවිත් නැති උන් එලීයෙ ඉදන් අපි හොරකම් කරේ නෑ කියන එක එච්චර අදාළ නෑ . උන් බලේට ඇවිත් බහුතරයක ඉන්න දවසක බලපං උන්ගේ හැසිරීම !!
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා 1ක් 2ක් ඉගෙන ඉන්නව වගේ නෙවයි ආණ්ඩු කරද්දී ඔය චරිත සෑහෙන වෙනස් කියලා උබට තේරෙයි .
අර සිල් රෙදි පොරවන් , සිවුරු ඇදන් ආපු සිහල උරුමේ . හෙළ උරුමේ උන් හොරු කියලා ලංකාවේ මිනිස්සු හිතුවද ?
එච්චර සිල් රකින උන් අන්තිමටම බලේ තියන තැනකට ආවම කොහොමද හැසිරුනේ ?
එක නිසා ලංකාවේ එක එකාගේ ඔය වගේ කතා නම් defend කරන්න එපා කලින් .
------
Post added on Aug 29, 2024 at 8:43 AM
ඒ වගේම ඒක කැන්සල් කරන එකටත් කැමතියිනෙ.
ඒකට සපෝට් කරනවා.
ඒක තමයි වෙන්න ඕන
උබ හිතන්නේ දේශපාලනය ට එන්න ඕනේ ජොබ් එකක් කරන ගමන් ද ?
දේශපාලනයට එන්න ඕනේ සල්ලි හොදට තියන උන්ද ?
නැත්නම් තමන්ට විදයම් කරන මොක්කු හරි ඉන්න ඉන්නඕන ද දයාසාන්ත වගේ ?
ඇයි දේශපාලනය ස්වෙක්චා සේවයක් වෙන්න ඕනේ ?
පඩියක් අරගෙන එකට වගකියන උන් ටිකක් නෙවෙයි ද වෙන්න ඕනේ ?
------
Post added on Aug 29, 2024 at 8:47 AM