අනුර ආවට වාහන පර්මිට් නවත්තයිද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    jeppo karanna hadanne, wahana pool ekak hadanawa.. so ewalin ona wahanyak ona manthre kenek ta use karanna puluwan.. rajakari dewal walata.. uk wala thiyenne ehmai.. pm tai thawa keepa denek ta witharai wahana denne. .. ekama jahtiye wahana set ekak damma nam.. aduwata gannath puluwan, nadaththuwath lesi..
    එකම ජාතියේ වාහන සෙට් එකක් දැන් අලුතෙන් ගෙන්න වෙයි ද ?
    තියන ඒවා වලින් කරන්න බැරිද ?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    ඉතින් ඔය උබේ උත්තරයක් නෙවෙයි .
    ඒකයි මම කියන්නේ .
    එක එකා එක එක තැන් වලින් උස්සන් ඇවිත් උගේ අදහස් වගේ දාන ලබ්බවල් වලට උත්තර දිදී ඉන්න වැඩක් නෑ .
    තමන්ට අදහසක් නැද්ද ??

    ඕක ගත්ත පොතේ පිටුව කියපන් . මට ඉතුරු ටික බලන්න .
    මොනවද බන් මේ කියවන්නේ? එක එකාගේ මගුලක් නෙවෙයි බන් මම මගේ personal view එක කිව්වේ. ඔකේ ebook එක තියෙනවා download කරන්න. එකේ core එක මම කියපුවට හාත්පසින්ම වෙනස් අදහසක් තියෙන්නේ. ඒකට හේතුව මොකද්ද කියල තමයි ඔය පොතේ තියෙන්නේ. අඩු ගානේ පොඩ්ඩක් google කරලා බලපන්. lol
     
    • Haha
    Reactions: dilann

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,545
    6,029
    113
    එකම ජාතියේ වාහන සෙට් එකක් දැන් අලුතෙන් ගෙන්න වෙයි ද ?
    තියන ඒවා වලින් කරන්න බැරිද ?
    manthri la duwana hatiyata un thiyana wahana walin ma laksha 1.5 wath awruddata duwana athi.. oya parana wahana hama dama hadanawata wada labai, aluth wahana ganna eka.. ..laksha 6 pannama wahana leda godawal.. gear box, engine. differential .. electrical probs.. owatama yanawa bara ganak,.. ewa hadan eddi shocks tika yanawa.. :D :D ai ban wahana ganan apita tax gahana hinda.. company eken without tax gaththama.. hena podi ganak wenne.. api parana allion ekak ganna ganata..unta aluth ma v8 ekak ganna puluwan..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    මොනවද බන් මේ කියවන්නේ? එක එකාගේ මගුලක් නෙවෙයි බන් මම මගේ personal view එක කිව්වේ. ඔකේ ebook එක තියෙනවා download කරන්න. එකේ core එක මම කියපුවට හාත්පසින්ම වෙනස් අදහසක් තියෙන්නේ. ඒකට හේතුව මොකද්ද කියල තමයි ඔය පොතේ තියෙන්නේ. අඩු ගානේ පොඩ්ඩක් google කරලා බලපන්. lol
    සිරාවට ??? :rolleyes:

    මාර view එකක් තියෙන්නේ .
    පොඩ්ඩක් ඒ view එක සිංහලෙන් කියන්න කෝ .
     
    • Haha
    Reactions: YelaWolf

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    ආයිත් ඉතින් හෝද හෝද මඩේ දානවා. :baffled:
    මට ඕන නම් උබේ ඔය කියන මහලොකු personal view එක copy කරපු source එක අරන් ඇවිත් හෝදන්නේ නැතුව මඩේ දාන්න පුලුවන් .! :rofl:
     
    • Like
    Reactions: AKI-SL

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    මට ඕන නම් උබේ ඔය කියන මහලොකු personal view එක copy කරපු source එක අරන් ඇවිත් හෝදන්නේ නැතුව මඩේ දාන්න පුලුවන් .! :rofl:
    ඉතින් දාපන්කෝ බන්. පොතේ නමත් එක්කම් source එක දීලා තියෙනවා. lol
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    ඉතින් දාපන්කෝ බන්. පොතේ නමත් එක්කම් source එක දීලා තියෙනවා. lol
    පොතේ නමත් එක්ක උනාට උබේ පර්සනල් view එක පොතේ හරි කොහේ හරි තියන විදියටම තියෙන්න විදියක් නෑ නේ sentence එකෙන් sentence එකට ..... :rofl:
    අනික මෙතන එක එකා පොත් වල කෑලි උස්සන් ඇවිත් paste කර කර යන්න ඕන නම් මමත් මොකක් ප්‍රශ්නේ google කරල එන පොතකින් හරි කොහෙන් හරි හෑල්ලක් අරන් ඇවිත් දාන්නම් .. "මගේ personal view " වගේ පොර කතාවකුත් කියලා . 🤭
    අනේ නිකන් ඉදපන් බන් . :rofl:
     
    • Like
    Reactions: AKI-SL

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    පොතේ නමත් එක්ක උනාට උබේ පර්සනල් view එක පොතේ හරි කොහේ හරි තියන විදියටම තියෙන්න විදියක් නෑ නේ sentence එකෙන් sentence එකට ..... :rofl:
    අනික මෙතන එක එකා පොත් වල කෑලි උස්සන් ඇවිත් paste කර කර යන්න ඕන නම් මමත් මොකක් ප්‍රශ්නේ google කරල එන පොතකින් හරි කොහෙන් හරි හෑල්ලක් අරන් ඇවිත් දාන්නම් .. "මගේ personal view " වගේ පොර කතාවකුත් කියලා . 🤭
    අනේ නිකන් ඉදපන් බන් . :rofl:

    hammo! උබ ඔය පොතේ ebook එක download කරලා කියවපන්. මම මෙතන mentoned කරලා තියෙන එකයි ඔයේ පොතේ context එකයි බැලුවම අහසට පොලව වගේ. lol

    Ebook torrent
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    hammo! උබ ඔය පොතේ ebook එක download කරලා කියවපන්. මම මෙතන mentoned කරලා තියෙන එකයි ඔයේ පොතේ context එකයි බැලුවම අහසට පොලව වගේ. lol

    Ebook torrent

    මට පුලුවන් ඕන නම් අහස පොලවේ වැදෙන හැටි පෙන්නන්න !! 🤭

    එල එල අවුලක් නෑ . :rolleyes:

    අනිත් පාර මොකක් හරි දෙයක් ගැන කතා කරද්දී උබේ අදහස් කියපන් .
    කොහෙන් හරි තියන එකක් උස්සන් එන්නේ නැතුව බන් . .
    උබට ඒ අදහස සිංහලෙන් කියාගන්නත් බෑ නේ තාම .
    කොහෙන් හරි උස්සන් එන්න ඕන එකෙක්ට පුලුවන් . තව පොතක ලින්ක් එකක් දාල මේක කියවපන් කියන්නත් පුලුවන් . කවුද බන් මේකේ ත්‍රෙඩ් එකේ කියව ගන්න ඒවාට පොත් කියව කියව ඉන්නේ ලින්ක් දුන්නට . .
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    මට පුලුවන් ඕන නම් අහස පොලවේ වැදෙන හැටි පෙන්නන්න !! 🤭

    එල එල අවුලක් නෑ . :rolleyes:

    අනිත් පාර මොකක් හරි දෙයක් ගැන කතා කරද්දී උබේ අදහස් කියපන් .
    කොහෙන් හරි තියන එකක් උස්සන් එන්නේ නැතුව බන් . .
    උබට ඒ අදහස සිංහලෙන් කියාගන්නත් බෑ නේ තාම .
    කොහෙන් හරි උස්සන් එන්න ඕන එකෙක්ට පුලුවන් . තව පොතක ලින්ක් එකක් දාල මේක කියවපන් කියන්නත් පුලුවන් . කවුද බන් මේකේ ත්‍රෙඩ් එකේ කියව ගන්න ඒවාට පොත් කියව කියව ඉන්නේ ලින්ක් දුන්නට . .
    හම්මෝ, දැන් පිටු අන්කයත් එක්කම හොයල දාන්න පුළුවන්. :baffled:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    හම්මෝ, දැන් පිටු අන්කයත් එක්කම හොයල දාන්න පුළුවන්. :baffled:
    මොකේ පිටු අංකය ද ?
    උබේ personal view එකේ ද , ?
    නතනම් අහසට පොලව වගේ තියන පොතේ පිටු අංකය ද ?
    දාපං කෝ බලන්න .
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    මොකේ පිටු අංකය ද ?
    උබේ personal view එකේ ද , ?
    නතනම් අහසට පොලව වගේ තියන පොතේ පිටු අංකය ද ?
    දාපං කෝ බලන්න .
    ඕක 300kb යි at least මුල් පිටුවවත් කියවපන බන්. :baffled:
     
    • Haha
    Reactions: dilann

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    ඒ පොතේ මොන පිටුවේ ද ඔය අදහස් තියෙන්නේ ?
    හොයාගන්න බෑ . පිටු 300ක් වගේ තියනව
    ඕක පොඩ්ඩක් මුල් ටික කියවපන්. එතකොට තේරෙනවා මම ඕක ඔය පොතෙන් උස්සන් ඇවිල්ලද මෙතන ඇලෙව්වේ කියල. :baffled:
    jokeaside :
    ඔය පොත හොදයි, කියවන්න.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    ඕක පොඩ්ඩක් මුල් ටික කියවපන්. එතකොට තේරෙනවා මම ඕක ඔය පොතෙන් උස්සන් ඇවිල්ලද මෙතන ඇලෙව්වේ කියල. :baffled:
    jokeaside :
    ඔය පොත හොදයි, කියවන්න.
    ඔය පොතේ තියෙන්නේ දෙස්පාලුවෝ volunteers ල වෙන එක හොදයි කියල ද හොද නෑ කියලා ද ?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257
    113
    ඔය පොතේ තියෙන්නේ දෙස්පාලුවෝ volunteers ල වෙන එක හොදයි කියල ද හොද නෑ කියලා ද ?
    exactly! අන්න එකට උත්තරේ ඔය පොතේ තියෙනවා. capital එකක් නැති නිසා හොද මිනිස්සු කොහොමද poltical hierarchy එකේදී අයින් වෙන්නේ කියල, සහ එකට හේතුව ලස්සනට describe කරලා තියෙනවා. read more!
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මුනුත් දැනට විශ්‍රාම වැටුප් , පර්මිට් ඔක්කොම ගන්නවා .
    හදුනා විශ්‍රාම වැටුප ගන්නවා

    :ROFLMAO:

    මෝඩ තර්කයක් නේ ඉතින්...

    දැන් එතකොට මාලිමාව කියනවා විධායක ජනාදිපති ක්‍රමය නැති කරනවා කියල...හැබැයි ඒ කියල ඌ ඉල්ලන්නේ විධායක ජනාදිපතිකමට නේ..

    උබේ මෝඩ තර්කය අනුව බැලුවම අනුරයට මේ සැරේ චන්දෙ ඉල්ලන්නත් බැහැ මොකද ඌ විදායක ජනදිපතිකමට ප්‍රතිපක්ෂ නිසා..ලොල් :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    :ROFLMAO:

    මෝඩ තර්කයක් නේ ඉතින්...

    දැන් එතකොට මාලිමාව කියනවා විධායක ජනාදිපති ක්‍රමය නැති කරනවා කියල...හැබැයි ඒ කියල ඌ ඉල්ලන්නේ විධායක ජනාදිපතිකමට නේ..

    උබේ මෝඩ තර්කය අනුව බැලුවම අනුරයට මේ සැරේ චන්දෙ ඉල්ලන්නත් බැහැ මොකද ඌ විදායක ජනදිපතිකමට ප්‍රතිපක්ෂ නිසා..ලොල් :rofl:
    අන්න කිව්වා ගොන්ම ගොන් තර්කයක් ! :lol:
    ඌට එළියේ ඉදන් විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න පුලුවන් ද ?
    ඌ බලේ ඉල්ලන්නේ ඒක අයින් කරනවා කියලා බලේට ආවම .

    හැබයි ඌ ට දැනට ඕන නම් ඔය වරප්‍රසාද නොගෙන ඉන්න පුලුවන් ඔච්චරම පුකේ අමාරුවක් තියනව නම් . එහෙම කරන්නේ නෑ නේ .
     
    • Haha
    Reactions: kolavari