අන්න කිව්වා ගොන්ම ගොන් තර්කයක් !
ඌට එළියේ ඉදන් විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න පුලුවන් ද ?
ඌ බලේ ඉල්ලන්නේ ඒක අයින් කරනවා කියලා බලේට ආවම .
හැබයි ඌ ට දැනට ඕන නම් ඔය වරප්‍රසාද නොගෙන ඉන්න පුලුවන් ඔච්චරම පුකේ අමාරුවක් තියනව නම් . එහෙම කරන්නේ නෑ නේ .
ඔන්න කිව්වා තවත් කැරිම ගොන් කතාවක්...

උඹ කියන කතාවේ පරස්පරය උඹටම තේරෙන්නේ නැහැ...එතකොට ඌට එළියේ ඉඳන් පුලුවන්ද මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරවන්න?

ඌ බලය ඉල්ලන්නේත් ඒවා වෙනස් කරන්න තමයි...එච්චර පුකේ අමාරුවක් තියෙනවා නම් වරප්‍රසාද නොගෙන ඉන්න කියන එක සමානයි, විදායක ජනාදිපති ක්‍රමය ගැන පුකේ අමාරුවක් තියෙනවා නම් එකට ඉල්ලන්නේ නැතුව ඉන්න කියන එකත්

ඌට අවුල තියෙන්නේ ඌට විශ්‍රාම වැටුප් හම්බෙන එකේ නම්, ඔය උඹ කියන ගොන් තර්කය හරි...ඌ නොගෙන හිටියම සේරම හරියනවා කියල...
නමුත් අවුල තියෙන්නේ සිස්ටම් එකේ නිසා තමයි උන් එකට විරුද්ද වෙන්නේ...සහ එක වෙනස් කරන්න ඕනේ කියන්නේ,,උන් නොගෙන හිටියා කියල විශ්‍රාම වැටුප් වෙනුවෙන් වියදම් වෙන ජාතික අපරාදයට වෙනසක් වෙනවද ?
