අනුර ආවට වාහන පර්මිට් නවත්තයිද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අන්න කිව්වා ගොන්ම ගොන් තර්කයක් ! :lol:
    ඌට එළියේ ඉදන් විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න පුලුවන් ද ?
    ඌ බලේ ඉල්ලන්නේ ඒක අයින් කරනවා කියලා බලේට ආවම .

    හැබයි ඌ ට දැනට ඕන නම් ඔය වරප්‍රසාද නොගෙන ඉන්න පුලුවන් ඔච්චරම පුකේ අමාරුවක් තියනව නම් . එහෙම කරන්නේ නෑ නේ .

    ඔන්න කිව්වා තවත් කැරිම ගොන් කතාවක්...:lol:

    උඹ කියන කතාවේ පරස්පරය උඹටම තේරෙන්නේ නැහැ...එතකොට ඌට එළියේ ඉඳන් පුලුවන්ද මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරවන්න? :rofl:

    ඌ බලය ඉල්ලන්නේත් ඒවා වෙනස් කරන්න තමයි...එච්චර පුකේ අමාරුවක් තියෙනවා නම් වරප්‍රසාද නොගෙන ඉන්න කියන එක සමානයි, විදායක ජනාදිපති ක්‍රමය ගැන පුකේ අමාරුවක් තියෙනවා නම් එකට ඉල්ලන්නේ නැතුව ඉන්න කියන එකත් :lol:

    ඌට අවුල තියෙන්නේ ඌට විශ්‍රාම වැටුප් හම්බෙන එකේ නම්, ඔය උඹ කියන ගොන් තර්කය හරි...ඌ නොගෙන හිටියම සේරම හරියනවා කියල...

    නමුත් අවුල තියෙන්නේ සිස්ටම් එකේ නිසා තමයි උන් එකට විරුද්ද වෙන්නේ...සහ එක වෙනස් කරන්න ඕනේ කියන්නේ,,උන් නොගෙන හිටියා කියල විශ්‍රාම වැටුප් වෙනුවෙන් වියදම් වෙන ජාතික අපරාදයට වෙනසක් වෙනවද ? :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,525
    166,969
    113
    එකමත් එක රටක
    ඔන්න කිව්වා තවත් කැරිම ගොන් කතාවක්...:lol:

    උඹ කියන කතාවේ පරස්පරය උඹටම තේරෙන්නේ නැහැ...එතකොට ඌට එළියේ ඉඳන් පුලුවන්ද මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරවන්න? :rofl:

    ඌ බලය ඉල්ලන්නේත් ඒවා වෙනස් කරන්න තමයි...එච්චර පුකේ අමාරුවක් තියෙනවා නම් වරප්‍රසාද නොගෙන ඉන්න කියන එක සමානයි, විදායක ජනාදිපති ක්‍රමය ගැන පුකේ අමාරුවක් තියෙනවා නම් එකට ඉල්ලන්නේ නැතුව ඉන්න කියන එකත් :lol:
    ඌ ට පුලුවන් ඌට හම්බෙන විශ්‍රාම වැටුප ගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්න !
    ඕන නම් පරිලිමෙන්තුවේ ඉන්න උන්ට පුලුවන් පර්මිට් එක ගන්නේ නතුව ප්‍රතික්ෂේප කරන්න .

    ඇයි උබ කියන්නේ ඒවා කරන්න බෑ කියලා ද ?
    විශ්‍රාම වැටුප , පර්මිට් , වැටුප ප්‍රතික්ෂේප කරල උන් ඔය කියන ස්වෙක්ච සේවය කරන්න උන්ට ජනාදිපති වෙන්නම ඕන නෑ බන් .

    අනේමන්ද උබත් :rofl:
     
    • Like
    Reactions: AKI-SL

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඌ ට පුලුවන් ඌට හම්බෙන විශ්‍රාම වැටුප ගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්න !
    ඕන නම් පරිලිමෙන්තුවේ ඉන්න උන්ට පුලුවන් පර්මිට් එක ගන්නේ නතුව ප්‍රතික්ෂේප කරන්න .

    ඇයි උබ කියන්නේ ඒවා කරන්න බෑ කියලා ද ?

    ඌ නොගෙන හිටියම ඔක්කොම හරියනව නම්,

    අනුරය විදායක ජනාදිපති කමට ඉල්ලන්නේ නැතුව හිටියමත් විදායක ජනාදිපති ක්‍රමයේ තියෙන ප්‍රශ්න ඔක්කොමත් හරියන්න ඕනේ..:lol:

    ගොන් තර්ක කියන්නේ නිකන්ද :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,525
    166,969
    113
    එකමත් එක රටක
    ඌ නොගෙන හිටියම ඔක්කොම හරියනව නම්,

    අනුරය විදායක ජනාදිපති කමට ඉල්ලන්නේ නැතුව හිටියමත් විදායක ජනාදිපති ක්‍රමයේ තියෙන ප්‍රශ්න ඔක්කොමත් හරියන්න ඕනේ..:lol:

    ගොන් තර්ක කියන්නේ නිකන්ද :lol:
    පට්ට සරල දෙයක්වත් තේරුම් ගන්න බැරි ද බන් ?ඔච්චරම අවුල් ද ?

    ඔක්කොම හරියනවා නෙවෙයි . . අඩුම ගානේ ඌ ට එහෙම කරල ආදර්ශයක් දෙන්න බැරිද ටෝක් දෙනවා වගේ ?

    වැටුප් ඇරගෙ , පර්මිට් ඇරගෙ , විශ්‍රාම වැටුපත් අරගෙන TV ප්‍රෝග්‍රෑම් වලට ඇවිත් ටෝක් දෙන්ව් උන් කරන්නේ "ස්වෙක්චා සේවයක් " ලු . :lol:
    උන්ට ඇත්තටම ඕන නම් ඕවා අයින් කරන්න , උන්ට ඕව ප්‍රතික්ෂේප කරල දැනටත් ඉන්න පුලුවන් බන් .

    පාරේ කවුරු හරි රුපියල 5000 ඒවා බෙදනවා නම් ඒවා ගන්නවා , ප්‍රතික්ෂේප කරනවද කියන තීරණේ ගන්න උබ 5000 ඒවා බෙදන එකා වෙන්න ඕනේ නෑ බන් .
    මම ඔතන හිටියනම් මම බෙදන්නේ නෑ .
    හැබැයි ඌ ඕන කෙනෙක්ට බෙදන නිසා මම ගන්නවා වගේ කතා බයිලා .! :rofl:
     
    • Like
    Reactions: AKI-SL

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පට්ට සරල දෙයක්වත් තේරුම් ගන්න බැරි ද බන් ?ඔච්චරම අවුල් ද ?

    ඔක්කොම හරියනවා නෙවෙයි . . අඩුම ගානේ ඌ ට එහෙම කරල ආදර්ශයක් දෙන්න බැරිද ටෝක් දෙනවා වගේ ?

    වැටුප් ඇරගෙ , පර්මිට් ඇරගෙ , විශ්‍රාම වැටුපත් අරගෙන TV ප්‍රෝග්‍රෑම් වලට ඇවිත් ටෝක් දෙන්ව් උන් කරන්නේ "ස්වෙක්චා සේවයක් " ලු . :lol:
    උන්ට ඇත්තටම ඕන නම් ඕවා අයින් කරන්න , උන්ට ඕව ප්‍රතික්ෂේප කරල දැනටත් ඉන්න පුලුවන් බන් .

    පාරේ කවුරු හරි රුපියල 5000 ඒවා බෙදනවා නම් ඒවා ගන්නවා , ප්‍රතික්ෂේප කරනවද කියන තීරණේ ගන්න උබ 5000 ඒවා බෙදන එකා වෙන්න ඕනේ නෑ බන් .
    මම ඔතන හිටියනම් මම බෙදන්නේ නෑ .
    හැබැයි ඌ ඕන කෙනෙක්ට බෙදන නිසා මම ගන්නවා වගේ කතා බයිලා .! :rofl:

    ලොල්, සරල දේ තේරුම් ගන්න බැරි මටද උඹට කියල මේක කියවන උන්ට තේරෙයි :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,525
    166,969
    113
    එකමත් එක රටක
    ලොල්, සරල දේ තේරුම් ගන්න බැරි මටද උඹට කියල මේක කියවන උන්ට තේරෙයි :rofl:
    සිරාවට :rofl:
    උබ හිතන් ඉන්නේ බෙදන දෙයක් බාරගන්න /ප්‍රතික්ෂේප කරන එක තීරණය කරනන් නම් උබ බෙදන එකා වෙන්න ඕනේ වගේ කතාවක් .

    උන්ට පුලුවන් ඕන නම් ආද්ර්ශයකටත් එක්ක (ඔච්චර ටෝක් දෙනවා නම්) ඔය දේවල් දැන්ම ප්‍රතික්ෂේප කරල ඉන්න .
    ආතල්ම වැඩේ මුන් ඔය ඔක්කොම අරගෙන ඇවිත් කියනව උන් කරන්නේ "ස්වෙක්චා සේවයක් " කියලා . :lol:
     
    • Like
    Reactions: AKI-SL

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සිරාවට :rofl:
    උබ හිතන් ඉන්නේ බෙදන දෙයක් බාරගන්න /ප්‍රතික්ෂේප කරන එක තීරණය කරනන් නම් උබ බෙදන එකා වෙන්න ඕනේ වගේ කතාවක් .

    උන්ට පුලුවන් ඕන නම් ආද්ර්ශයකටත් එක්ක (ඔච්චර ටෝක් දෙනවා නම්) ඔය දේවල් දැන්ම ප්‍රතික්ෂේප කරල ඉන්න .
    ආතල්ම වැඩේ මුන් ඔය ඔක්කොම අරගෙන ඇවිත් කියනව උන් කරන්නේ "ස්වෙක්චා සේවයක් " කියලා . :lol:

    උන් ඒ සල්ලි පුද්ගලිකව පරිබෝජනයට ගන්නේ නැතුව ඒවා පොදු අරමුදලකට බැර කරලා, ඒවා සමාජ සේවයක් වෙනුවෙන් යොදවනවා නම් ඒක ස්වෙච්චා සේවයක් කියන්න පුළුවන් (එක වෙන නොවෙන එක හරි, වෙන්නේ මොකක්ද කියන එක වෙනම කතාවක් - ඒක අපි දන්නෙ නැහැ, වෙනවා වෙන්නත් පුළුවන්, නොවෙනවා වෙන්නත් පුළුවන්.)

    නමුත් උන්ට ලැබෙන විශ්‍රාම වැටුප දැනට පාර්ලිමේන්තුවෙන් ලැබෙන දෙයක්...උන්ට හේතුවක් නැහැ මේ වෙලාවේ එක ප්‍රතික්ෂේප කරන්න...(මට නම් එහෙම කිසි හේතුවක් පෙන්නේ නැහැ)..මොකද උන් ඒ ලැබෙන මුදල ජනතාව වෙනුවෙන් ආයේ යොදවන නිසා...එක ප්‍රතික්ෂේප කරා කියල ඒකෙන් මේ වෙලාවේ කාටවත් හොඳක් වෙන්නේ නැහැ...සාපේක්ෂව උන් එක ලබාගන්න එකෙන් ඊට වඩා හොඳක් වෙනවා..මම කතා කරන්නේ උන්ගේ දෘෂ්ටිවාදයෙන් - මේක මගේ අදහස නෙමෙයි මොකද මට මේ ගැන උන් වෙනුවෙන් පෙනී ඉන්න තරම් මම උන් ඇත්තටම කරන දේ දන්නේ නැහැ..හැබැයි උන්ගේ තියරිය අනුව ගත්තම මට එකේ වරදක් පෙන්නේ නැහැ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,525
    166,969
    113
    එකමත් එක රටක
    උන් ඒ සල්ලි පුද්ගලිකව පරිබෝජනයට ගන්නේ නැතුව ඒවා පොදු අරමුදලකට බැර කරලා, ඒවා සමාජ සේවයක් වෙනුවෙන් යොදවනවා නම් ඒක ස්වෙච්චා සේවයක් කියන්න පුළුවන් (එක වෙන නොවෙන එක හරි, වෙන්නේ මොකක්ද කියන එක වෙනම කතාවක් - ඒක අපි දන්නෙ නැහැ, වෙනවා වෙන්නත් පුළුවන්, නොවෙනවා වෙන්නත් පුළුවන්.)
    බයිලා නේ .
    උබට ඕක ඇත්තද නැද්ද කියනන් බෑ . කවුද දන්නේ උන් ඒක පොදු අරමුදලක දාල එකෙන් පක්ෂේ උන් බඩු ගහනවද කියලා ?
    එහෙම ගැහුවත් අවුලක් නෑ මම නම් කියන්නේ .

    හැබැයි අරගෙන කරන්නේ පිං වැඩ ද පව් වැඩ ද කියන එක අදාලම නෑ .
    දැනට උන් ඒ හැමදේම ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ගන්නවා .

    නමුත් උන්ට ලැබෙන විශ්‍රාම වැටුප දැනට පාර්ලිමේන්තුවෙන් ලැබෙන දෙයක්...උන්ට හේතුවක් නැහැ මේ වෙලාවේ එක ප්‍රතික්ෂේප කරන්න...(මට නම් එහෙම කිසි හේතුවක් පෙන්නේ නැහැ)..මොකද උන් ඒ ලැබෙන මුදල ජනතාව වෙනුවෙන් ආයේ යොදවන නිසා...එක ප්‍රතික්ෂේප කරා කියල ඒකෙන් මේ වෙලාවේ කාටවත් හොඳක් වෙන්නේ නැහැ...සාපේක්ෂව උන් එක ලබාගන්න එකෙන් ඊට වඩා හොඳක් වෙනවා..මම කතා කරන්නේ උන්ගේ දෘෂ්ටිවාදයෙන් - මේක මගේ අදහස නෙමෙයි මොකද මට මේ ගැන උන් වෙනුවෙන් පෙනී ඉන්න තරම් මම උන් ඇත්තටම කරන දේ දන්නේ නැහැ..හැබැයි උන්ගේ තියරිය අනුව ගත්තම මට එකේ වරදක් පෙන්නේ නැහැ.
    උන් ගන්න එක වැරදි නෑ තමයි . ඒ වගේම තමයි අනිත් උන් ගන්න දේවලුත් .

    උන්ට මේ වෙලාවේ විශ්‍රාම වැටුප ලබෙන වරප්‍රසාදයක් , ඒක නිසා උන් ඒක ගන්න එක අපරාධයක් නෙවෙයි කයිල උබටත් තෙරෙනේව නේ ද ?

    අන්න ඒ වගේ තමයි පාර්ලිමේන්තුවේ උන් ට ලැබෙන ඔය වරප්‍රසාද ඔක්කොම
    හිටපු ජනාදිපති ලට ලැබෙන වරප්‍රසාද ඔක්කොම .
    මුන් ඒවා ගැන / ඒවා ඒ ඒ කට්ටිය ගන්න එක ගැන ස්ටේජ් වල කතා කරන්නේ හරියට අපාරාධ කරනවා වගේ .
    ඒවා දැනට අනුමත වෙලා තියන නිසා තමයි ඒ විදියට වරප්‍රසාද ලැබෙන්නේ .

    මුන් ස්ටේජ් වල කතා කරන්නේ උන් හරිම සුදු චරිත ටික .
    ප්ර්ලිමෙන්තුවේ ඉන්න අනිත් 222යි , හිටපු ජනාදිපති ලයි රටේ සල්ලි වරප්‍රාසාදා විදියට හොරා කනවා වගේ .
    උන් කවදාකවත් කියන්වඩ් උන් ඇතුළු 225ම ඒවා ගන්නවා කියල ?? උන හරි සිල්වත් සෙට් එක වගේ හැසිරෙන්නේ .
     
    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    kawru awath oka nawathwanna oni

    mekai wenne e.g.
    Colombo district walin parliment yanna vote oni 20 000+ thiyanna oni (25 000 kiyamuko)

    oya business karayo 5 k allagannawa
    ekagen 10m wage set karagena

    campaign ekak karla 25 000 vote gannawa

    eka vote ekata 1000 ka value ekak awoth 25 000 000 yanne

    passe okkoma ewa hamabu wenawa
    permit eka value ekak na.. (oni ganak ganna puluwan | wikunanan puluwan)
    max koti 1.5 kiyamu

    nikan idala goda u passe ara sponsor lata monawa hari project tiak set karala denawa

    no risk + value + publicity + etc
    owage salli okkoma gewanne ahinsaka minissu

    politics walata meeta wada hoda input ekak denna oni bun
    pil bedila ka gahuwata wedak na.system eka hedila tiyenne me widhta nam

    man danna /dakala thiyana samaharu minissu innawa.rs 2000 k dunnath chande kiyana ekata denawa.

    (gana ehemehe wela athi eka gana hithanna epa.lankawe politics wala background eke wenne okai)