අනුර ආවම Police , Custom , RMV , Gov Job වල උන් පගාව ගන්නේ නැද්ද

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,426
    5,132
    113
    අනුර ජනාධිපති උනාට පස්සේ Traffic Polive ඉන්න උන් සල්ලි ගන්න එක නතර වෙනවද ?

    RMV , CUSTOM එකේ අය සිල් අරන් වගේ හොද වෙනවද ?

    Politicians හොරකම් කරන එක නතර වුනත් මේවා නතර වෙන්නෙ නෑනෙ
    දැක්කනේ ගෝටා RMV එකට පැනල ගොන් ආතල් එකක් දුන්නත් නතර උනේ නෑනේ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    එහෙම කරන්න අවොත් බංගලාදේශේ වගේ ප්‍රසිද්දියේ එල්ලනවා. ගමේ හැමෝටම පොලිස් බලතල උසාවි බලතල හමුදා බලතල තියෙන නිසා වැරද්දක් කරපු ගමන් ලගම ලයිට් කණුවේ එල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් බෙල්ල කපුවා වැටේ ගැහුවා.
     
    • Like
    Reactions: Mr.Curious

    Eric20

    Junior member
  • Jun 2, 2017
    29
    54
    13
    අනුර ජනාධිපති උනාට පස්සේ Traffic Polive ඉන්න උන් සල්ලි ගන්න එක නතර වෙනවද ?

    RMV , CUSTOM එකේ අය සිල් අරන් වගේ හොද වෙනවද ?

    Politicians හොරකම් කරන එක නතර වුනත් මේවා නතර වෙන්නෙ නෑනෙ
    දැක්කනේ ගෝටා RMV එකට පැනල ගොන් ආතල් එකක් දුන්නත් නතර උනේ නෑනේ
    ඔය හොරු අනුරට ජන්දේ දෙන එකකුත් නැහැ
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,257
    9,154
    113
    ලංකාවේ ගොන් හැත්තගේ මානසිකත්වේ අනුර ජනාධිපති උනා කියල නම් වෙනස් වෙන එකක් නෑ..ඕවා හරිහමන් අධ්‍යාපන ක්‍රමයකින් මුල ඉඳන් වෙනස් කරන්න ඕනේ දේවල්.
     
    • Like
    Reactions: Mr.Curious

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    පගා ගන්න උන්ව ගෝල්ෆේස් එකට ගෙනල්ලා පෙනෙරේ වෙන්න තියන්නේ.
    ආයේ ඉතින් උද්ගෝෂණ සුම්මා. වැඩ වර්ජන සුම්මා. අකුරට වැඩ සුම්මා.

    බලන් ඉදපන් සට පට ගාල රාජ්‍ය සේවය නැගිටින හැටි. බොලට බලන් ඉදලා රිදෙයි. NGO සල්ලි වලින් කුලියට ලියන ගුපි හැත්ත.

    ඉදා මේක තියාගනින් ආත්මයක් නැති සක්කිලි

    C9xX3zu.jpeg
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,082
    113
    tracing Geo-location.. ... ...
    පාගා ගැහුවොත් මහා පාරේ එල්ලනවා.. බොරු කීවොත් දිව කපනවා.. හොරකම් කරලා අහු උනොත් අත් දෙක කපලා දානවා.. ස්ත්‍රී දූෂණ කරන උන්ගේ ඇට දෙක කපනවා.. කපලා අන්තිමට හැමෝටම පේන තැනක පුච්චලා දානවා...

    ...කියලා කව්රුහරි කියයි ඔන්න බලපන්කෝ..🤭
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,613
    113
    අනුර ජනාධිපති උනාට පස්සේ Traffic Polive ඉන්න උන් සල්ලි ගන්න එක නතර වෙනවද ?

    RMV , CUSTOM එකේ අය සිල් අරන් වගේ හොද වෙනවද ?

    Politicians හොරකම් කරන එක නතර වුනත් මේවා නතර වෙන්නෙ නෑනෙ
    දැක්කනේ ගෝටා RMV එකට පැනල ගොන් ආතල් එකක් දුන්නත් නතර උනේ නෑනේ
    Confused Bugs Bunny GIF by Looney Tunes
     
    • Like
    Reactions: Mr.Curious

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    අනුර ජනාධිපති උනාට පස්සේ Traffic Polive ඉන්න උන් සල්ලි ගන්න එක නතර වෙනවද ?

    RMV , CUSTOM එකේ අය සිල් අරන් වගේ හොද වෙනවද ?

    Politicians හොරකම් කරන එක නතර වුනත් මේවා නතර වෙන්නෙ නෑනෙ
    දැක්කනේ ගෝටා RMV එකට පැනල ගොන් ආතල් එකක් දුන්නත් නතර උනේ නෑනේ
    එහෙනම් රනිල්ටම දෙමු
     
    • Like
    Reactions: Mr.Curious

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    ඉතින් අනුරත් කප්පම් කාරයෙක් නේ
    JVP එක කප්පම් ගන්නවා නම් අනිත් අය කප්පම් නොගෙන ඉදිද🤦
    FB-IMG-1672320192991.jpg