අම්මෝඑක්කෝ මුන් දිනයි කියල උන්ටම දැන් බය හිතිලා

බුවාගෙ කතාව 1000 ගුනයක් හොඳයි පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් තැරි දාර මීහරක් එක්ක බැලුවම, ඒත් හැම මහත්තයටම බලය දීලම තමයි බලන්න ඕන මොකක්ද කරන්නෙ කියල...
අම්මෝඑක්කෝ මුන් දිනයි කියල උන්ටම දැන් බය හිතිලා

Ane tho danna paka..taniyama wadak kra ganna bari eka enwa anun gana talks denna..
මමත් ආසයි බන් බලයට එනවා නම් නාන හැටි බලන්නමුට වෙලා තියෙන්නේ අවබෝධයක් නැතුව ගැලරියේ අත්පුඩි සද්දෙ බලාගෙන කරන කථා නිසා මුගේ නූගත් කම බේරෙනවා
අනිත් එක කවුද මු වටේ ඉන්නේ අර හදුන්නෙත්ති වගේ මෝඩ පහේ කුළු හරක් විතරයි. බිමල් ගොඩක් වෙලාවට ඇත්ත කතා කරනවා ඌ කපලා දාලා මොකෝ ඌ බොරු කියන්නේ නැහැ නේ
කොහොමත් JVP එක ආණ්ඩුබලයට එනවා නම් ආසයි එතකොට කොට ඔය JVP එකට කඩේ යන බත් බැලයන්ට පාරේ බැහැලා යන්න බැරි වෙනවා ඇදුමක් ඇද ගෙන.
මේකනම් මට හිතුණාඅවුල තියෙන්නේ අපිට යන්න වෙන රටකුත් හොයා ගන්න වෙනවා ඒත් එක්කම![]()
me welawe one and only ranil nakiya thama lankawa run karanna sudusuma pora... mata paksha na mama kiyanne me welawata sudusuma pora kiyala
එහෙම බැනේ බන් මිනිස්සු හොයන්නේ විදවන්න පුලුවන් නායකයෙක් උන් නිසා අපි විදවනවාthel polim nathi kara , dollar eka stable kara .. badu dan tika tika adu wenawa .. .. anith un kiwe monada kiyala mathak karala balapan .. i
ඔච්චර දක්ෂ විදියට පේන කියන්න දන්නවනම් කියපන් බලන්න ගූ පොහොට්ටුවො දාන ජනාදිපති අපේක්ෂකය කවුද කියල?![]()

මම දැනුත් බදු ගෙවනවා බන් Pvt Ltd නිසාඉතින් අදායමට නම් බදු ගහන්නේ online කියල බදු නොගෙන ඉන්න ඕනෙද?
උඹෙන් බදු ගහපු දවසට තමයි අනුර කුමාරයා අම්මගෙන් අහගන්නේ හොදි නැති වෙන්න
------ Post added on May 9, 2024 at 5:16 AM
මම එදා එක ඇහුව ඉඩම බලාපොරෝතුවෙන් නමේ බන් මට එක වැඩක් නැහැමෙදාපාරත් එහෙනම් UNP එකට දෙමු ඔප්පුවවත් හදාගන්න පුළුවන් වෙයිනෙ![]()
ප්‍රාදේශීය ලේකම් පචේ කියද්දිම මම ඒක දැනගත්ත බංමම එදා එක ඇහුව ඉඩම බලාපොරෝතුවෙන් නමේ බන් මට එක වැඩක් නැහැ
@hirashgeffඋබත් එක්ක තර්ක කරනවට ගෙවන්නෙ නැ අපිට.
උබලට නම් ගානක් සෙට් වෙනො නෙහ්..
ජයවෙවා
කරන කියන රැකී රස්සාව දිනෙන් දින දියුනු වේවා!
ආදරෙයි..
මට උන් එහෙම කිව්වා බන් මන් බොරු කිවේ නැහැ උන් මට බොරු කියන්න ඇතිප්රාදේශීය ලේකම් පචේ කියද්දිම මම ඒක දැනගත්ත බං![]()
කැරි පචයා ගේ පයියා ලෝවන එක උබ තාමත් නතර කරලා නැද්ද බන්
BR 1 ට 1000ක් ගන්න බැරි යෑ වැඩේ ලේසියි නං. Boad ගහන්නයි පොලිස් සහතික ගන්නයි වෙලද සහතික ගන්නයි. මොන දුකක් දBR තියෙනවා උන්ට උන් කොහොමත් බදු ගෙවනවා ඇති
ව්‍යාපාර ලියාපදිංචිය අනිවාර්ය කරන්න වෙයි පොඩි බිස්නස් වලට බදු ගහන්න ඕනම්
ඔක්කොම ඇහුවා. මේක විතරයි අවුල් කතාවක් කිව්වෙ.උබ ඔය කතාවෙ අනිත් ටික ඇහුවෙ නෑනේ.
1. Ranil panala yanne kohomada ban uta one balaya witharai nam ? he had nothing to loose.. he was only one mp. PM pattama arun oddokkuwata dankota uta epa kiyanna pissuda... he was only 1 guy with a 1% vote base & his party destroyed... everything would be an improvement from that position1. "Eka thamai Basil kiwwe "Rajapaksalawa araksha karanna puluwan rkama kenawa api thoragaththa kiyala."
Ranil uth baara nogena panala giyanam Rajapaksala monada karanne? Ethakota ratata monada venne?
2. Naya vaarika digatama gevva kiyala danne nadda? 2023 anthima kaarthuva sita economy normal karala kiyala danne nadda?![]()
1. Ranil panala yanne kohomada ban uta one balaya witharai nam ? he had nothing to loose.. he was only one mp. PM pattama arun oddokkuwata dankota uta epa kiyanna pissuda... he was only 1 guy with a 1% vote base & his party destroyed... everything would be an improvement from that position
2. mona ISP loans da gewwe? mona bi-lateral loans da gewwe? in most have-to-pay loans..only interest was paid
අපිම තමා ඉතින්...ඒ නිසා අවුලක් නෑ බන්