අනුර ආවොත් online වැඩ කරන අයටත් බද්දක් 😍

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    එක්කෝ මුන් දිනයි කියල උන්ටම දැන් බය හිතිලා
    අම්මෝ :rofl:

    බුවාගෙ කතාව 1000 ගුනයක් හොඳයි පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් තැරි දාර මීහරක් එක්ක බැලුවම, ඒත් හැම මහත්තයටම බලය දීලම තමයි බලන්න ඕන මොකක්ද කරන්නෙ කියල...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    Ane tho danna paka..taniyama wadak kra ganna bari eka enwa anun gana talks denna..
    මුට වෙලා තියෙන්නේ අවබෝධයක් නැතුව ගැලරියේ අත්පුඩි සද්දෙ බලාගෙන කරන කථා නිසා මුගේ නූගත් කම බේරෙනවා
    අනිත් එක කවුද මු වටේ ඉන්නේ අර හදුන්නෙත්ති වගේ මෝඩ පහේ කුළු හරක් විතරයි. බිමල් ගොඩක් වෙලාවට ඇත්ත කතා කරනවා ඌ කපලා දාලා මොකෝ ඌ බොරු කියන්නේ නැහැ නේ

    කොහොමත් JVP එක ආණ්ඩුබලයට එනවා නම් ආසයි එතකොට කොට ඔය JVP එකට කඩේ යන බත් බැලයන්ට පාරේ බැහැලා යන්න බැරි වෙනවා ඇදුමක් ඇද ගෙන.
    මමත් ආසයි බන් බලයට එනවා නම් නාන හැටි බලන්න
    අවුල තියෙන්නේ අපිට යන්න වෙන රටකුත් හොයා ගන්න වෙනවා ඒත් එක්කම🤦
    මේකනම් මට හිතුණා
    me welawe one and only ranil nakiya thama lankawa run karanna sudusuma pora... mata paksha na mama kiyanne me welawata sudusuma pora kiyala
    thel polim nathi kara , dollar eka stable kara .. badu dan tika tika adu wenawa .. .. anith un kiwe monada kiyala mathak karala balapan .. i
    එහෙම බැනේ බන් මිනිස්සු හොයන්නේ විදවන්න පුලුවන් නායකයෙක් උන් නිසා අපි විදවනවා
    ඔච්චර දක්ෂ විදියට පේන කියන්න දන්නවනම් කියපන් බලන්න ගූ පොහොට්ටුවො දාන ජනාදිපති අපේක්ෂකය කවුද කියල? :lol:
    :lol:

    ඉතින් අදායමට නම් බදු ගහන්නේ online කියල බදු නොගෙන ඉන්න ඕනෙද?


    උඹෙන් බදු ගහපු දවසට තමයි අනුර කුමාරයා අම්මගෙන් අහගන්නේ හොදි නැති වෙන්න :rofl:
    ------ Post added on May 9, 2024 at 5:16 AM
    මම දැනුත් බදු ගෙවනවා බන් Pvt Ltd නිසා
    ------ Post added on May 9, 2024 at 6:40 AM

    මෙදාපාරත් එහෙනම් UNP එකට දෙමු ඔප්පුවවත් හදාගන්න පුළුවන් වෙයිනෙ 😂
    මම එදා එක ඇහුව ඉඩම බලාපොරෝතුවෙන් නමේ බන් මට එක වැඩක් නැහැ
    ------ Post added on May 9, 2024 at 6:42 AM
     
    • Like
    Reactions: 2osama

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    උබත් එක්ක තර්ක කරනවට ගෙවන්නෙ නැ අපිට.
    උබලට නම් ගානක් සෙට් වෙනො නෙහ්..

    🙏
    ජයවෙවා
    කරන කියන රැකී රස්සාව දිනෙන් දින දියුනු වේවා!
    ආදරෙයි..
    @hirashgeff :ROFLMAO: 🤭 😂 🥴 හූ හූ හූ ............... :ROFLMAO: රනිල්ට ඉඩ දෙන්න ගිහින් ඇරගත්තා නේත 🤭😂😂😂
     
    • Haha
    Reactions: hasithayad

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ප්‍රාදේශීය ලේකම් පචේ කියද්දිම මම ඒක දැනගත්ත බං 😂
    මට උන් එහෙම කිව්වා බන් මන් බොරු කිවේ නැහැ උන් මට බොරු කියන්න ඇති
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,172
    12,093
    113
    මචං.මෙහෙමයි
    එහෙම කිව්වට ජේවිපි අනුර ඇවිත්
    ඉස්සල්ලම කරන්නේ ඔය වැඩේ කියලා මට හිතන්නබෑ.මම කියන්නේ See more...


    ------ Post added on May 9, 2024 at 8:04 AM
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    BR තියෙනවා උන්ට උන් කොහොමත් බදු ගෙවනවා ඇති

    ව්‍යාපාර ලියාපදිංචිය අනිවාර්ය කරන්න වෙයි පොඩි බිස්නස් වලට බදු ගහන්න ඕනම්
    BR 1 ට 1000ක් ගන්න බැරි යෑ වැඩේ ලේසියි නං. Boad ගහන්නයි පොලිස් සහතික ගන්නයි වෙලද සහතික ගන්නයි. මොන දුකක් ද
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,132
    34,716
    113
    අවුලක් නෑ අපේ මුලු ගමම මේ පාර මාලිමාවට. අපේ මුළු ඔෆිස් එකේ ගෝතයෝ ටිකත් මාලිමාවට
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    1. "Eka thamai Basil kiwwe "Rajapaksalawa araksha karanna puluwan rkama kenawa api thoragaththa kiyala."

    Ranil uth baara nogena panala giyanam Rajapaksala monada karanne? Ethakota ratata monada venne?

    2. Naya vaarika digatama gevva kiyala danne nadda? 2023 anthima kaarthuva sita economy normal karala kiyala danne nadda? :-)
    1. Ranil panala yanne kohomada ban uta one balaya witharai nam ? he had nothing to loose.. he was only one mp. PM pattama arun oddokkuwata dankota uta epa kiyanna pissuda... he was only 1 guy with a 1% vote base & his party destroyed... everything would be an improvement from that position

    2. mona ISP loans da gewwe? mona bi-lateral loans da gewwe? in most have-to-pay loans..only interest was paid
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    1. Ranil panala yanne kohomada ban uta one balaya witharai nam ? he had nothing to loose.. he was only one mp. PM pattama arun oddokkuwata dankota uta epa kiyanna pissuda... he was only 1 guy with a 1% vote base & his party destroyed... everything would be an improvement from that position

    2. mona ISP loans da gewwe? mona bi-lateral loans da gewwe? in most have-to-pay loans..only interest was paid

    Magey prasneta nevei uththara deela thiyenne. What I asked is : Ranil uth baara nogena panala giyanam Rajapaksala monada karanne? Ethakota ratata monada venne?
    Naturally, every parliamentarian wants power. But Ranil was the only one who could deliver. The others failed at that crucial point.

    2. Interest for loans have been paid, says Rajith Keerthy Tennakoon Director General of Community Affairs at the President’s Office.
    https://island.lk/government-settle...-debt-and-interest-rajith-keerthi-thennakoon/
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රනිලට උදේ හවා මේකේ පුක දෙන උනුත් අනුරයට බනිනවා ටැක්ස් ගහනවා කියලා 🤣🤣🤣

    අපි නම් ටැක්ස් ගෙවන්න කැමතියි..හැබැයි මහ බැංකු හොරුන්ට නෙමෙයි...රටට ඇත්තටම වැඩක් කරන උන්ට..

    ටැක්ස් කොහොමත් ගෙවන්න ඕන...ඒ නිසා මාලිමාව ආන්ඩුවක් එක්ක අපිට ඒක ප්‍රශ්නයක් නෑ...කොහොමත් කඩේ යන උන් නෙවෙයි දන් කියලත් ටැක්ස් ගෙවන්නේ:lol: අපිම තමා ඉතින්...ඒ නිසා අවුලක් නෑ බන්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Mama personally tax gewanna kamathi ewa hariyata utilize wenawanam
    Tax gewala ekko apata dan benefit tiyenna oni nattam anagathaye apita hari ape lamayekta hari tiyenna oni
    dan prashnaya me dekama nathiwa horu tika enjoy karanna salli dena wena eka

    lankawe tax nogewa IELTS karala aussie gihin tax gewagena inna minissu benefit ekak tiyana nisa
     
    • Like
    Reactions: kolavari