ජෙප්පන්ගේ ඔය පල් මූණු ටික ඇරෙන්න කව්ද බන් නායකයෝ....
ඡන්දෙට ඔන්න මෙන්න කියලා එකෙක් දානවා. බලනකොට ඒකා වෙන පළාතක එකෙක්. පාරක් වත් දන්නේ නෑ. ඌට ලිපිනය නෑ, ගෑණි/ළමයි/ නෑයෝ කව්ද දන්නේ නෑ.
ගමේ එකෙක් වුනත් හැංගිලා වගේ ඉන්න එකෙක්, එක්කෝ කිසිම දියුණු වක් නොලැබූ නාකි ලොන්තයෙක්.
ගෙදර ට ඇවිල්ලා කොල ටිකක් බෙදලා, හොරුන් ට බැනලා යනවා. ඔකුන් හොරකමට ඔච්චර විරුද්ධ නම් පුද්ගලික ව නඩු දාන්න පුලුවනේ.
(නාගයා නඩු දාලා මොනවා හරි දේවල් සමාජෙටම Plus points දීලා තියෙනවා.)
ගමේ ප්‍රශ්ණෙකට පෙනී ඉන් දාලා නෑ......
ඉතින් බම් මිනිස්සුන්ට පිස්සුද බන් ඕකුන් ට ඡන්දේ දෙන්න.
දන්න අඳුරන හොරා ටම දීලා දානවා.
