අනුර ඇත්තක් කියයි

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    252362462_1268405030240039_6700362467543521361_n.jpg
     
    • Haha
    Reactions: nicjosh83

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    උඹෙ අම්මනම් දැන් ස්පා එකට එන්න සැරසෙන්නේ පොන්ස්
    උබේ අම්මා දැන් ගියේ ඔන්න

    නාමල් බේබි තමයි කවද හරි මේ රට හදන්නෙ

    හා නැද්ද හා?
    එක ඇත්ත
    ------ Post added on Nov 15, 2021 at 10:31 AM
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    ෆේක් පොටෝ අදුරගන්න බැරි පොන්ස්. :lol: :lol::lol:

    පූර්වලමාවිය සන්වර්දන කරන තැනකට පලයන් සමනලයා.​

    චිත්ත අදින් පිරිමි මන් ගණන් ගන්නේ නැ .:P:P
    අම්මෝ අම්මෝ ගන්නේ නැද්ද දැන් :rofl::rofl:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    ජෙප්පන්ගේ ඔය පල් මූණු ටික ඇරෙන්න කව්ද බන් නායකයෝ....

    ඡන්දෙට ඔන්න මෙන්න කියලා එකෙක් දානවා. බලනකොට ඒකා වෙන පළාතක එකෙක්. පාරක් වත් දන්නේ නෑ. ඌට ලිපිනය නෑ, ගෑණි/ළමයි/ නෑයෝ කව්ද දන්නේ නෑ.

    ගමේ එකෙක් වුනත් හැංගිලා වගේ ඉන්න එකෙක්, එක්කෝ කිසිම දියුණු වක් නොලැබූ නාකි ලොන්තයෙක්.

    ගෙදර ට ඇවිල්ලා කොල ටිකක් බෙදලා, හොරුන් ට බැනලා යනවා. ඔකුන් හොරකමට ඔච්චර විරුද්ධ නම් පුද්ගලික ව නඩු දාන්න පුලුවනේ.

    (නාගයා නඩු දාලා මොනවා හරි දේවල් සමාජෙටම Plus points දීලා තියෙනවා.)

    ගමේ ප්‍රශ්ණෙකට පෙනී ඉන් දාලා නෑ......

    ඉතින් බම් මිනිස්සුන්ට පිස්සුද බන් ඕකුන් ට ඡන්දේ දෙන්න.

    දන්න අඳුරන හොරා ටම දීලා දානවා.😂
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනුර තමයි කවද හරි මේ රට හදන්නෙ

    හා නැද්ද හා?