අනුර ඉන්දියාවෙන් කැදවයි.. අදම යයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු එම පක්‍ෂයේ කණ්ඩායමක් අද දිනයේ ඉන්දියාව බලා පිටත් යාමට නියමිතව තිබේ.

    ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු වෙයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ හා එහි විධායක අනිල් ජයන්ත යන මහත්වරු ද මෙම සංචාරය සඳහා එක්වෙයි.

    @N A K A M U R A mehe waren
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒ කාලේ ගොවියොන්ට වගාව ඵපා වෙන්න පෝර ගූ කරපු ඵකට සංතෝසම් දෙන්නෙ දැන් වෙන්න අැති..සිරසත් ඵක්ක යයි...🤣
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,783
    113
    අනුරලත් මෙහෙමයි නම් මොකක්ද මුන්ගෙ තියෙන වෙනස? රනිල්ම හිටියනම් හොඳයි කියල උබේ යටි හිත කියනව නේද. යටි හිතට ඉඩ දීපන්.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ඇමරිකන් ගැති ටොයියො ඉන්න විදිය

    Re5ywsT.jpeg


    ඇමරිකන් අධිරාජ්‍ය විරෝධී කයියෝ ඉන්න විදිය :lol:

    I2lcvIC.jpeg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඇමරිකන් ගැති ටොයියො ඉන්න විදිය

    Re5ywsT.jpeg


    ඇමරිකන් අධිරාජ්‍ය විරෝධී කයියෝ ඉන්න විදිය
    :lol:

    I2lcvIC.jpeg


    ජෙප්පොන්ට චන්දේ දෙන්නෙ නෑ කියමු.ඒත් යහපාලනයක දින 100කට කියලා අැවිත් අන්තිමට රටේ බෝම්බත් පුපුරනකන් ගෑණියි මිනිහයි වගේ රණ්ඩු වෙවී හිටපු, සෞභාග්‍යයේ දැක්ම කියල අාපු ඵකා ෆේල් වුනහම අරගල කරලා පිනට උන්ගේ පැත්තෙම උන් නිසා ජනාධිපති වුන හරි ඒ පැත්තෙම වෙන ඵකෙක්ට හරි චන්දේ දෙන්න පුළුන්ද කියපංකෝ හිරිකිතයක් නැතුව..😸😸
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    ඇමරිකන් ගැති ටොයියො ඉන්න විදිය

    Re5ywsT.jpeg


    ඇමරිකන් අධිරාජ්‍ය විරෝධී කයියෝ ඉන්න විදිය
    :lol:

    I2lcvIC.jpeg
    ජූලි චන්ග් ට වදින්නේ නැති ටික විතරයි යකෝ🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: monson