අනුර ඉන්දියාවෙන් කැදවයි.. අදම යයි..

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    රනිල් කැමති නෑ කොහෙත්ම npp එකට ජාත්‍යන්තර සම්බන්ධකම් හැදෙනවට. ඉස්සර මහින්ද බලේ ඉන්න කොටත් රනිල්ව හැදින්වුණේ ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙන එකම පොර කියලනෙ.

    Mama kivve Ranilge plans ne Trinco India lava develop kireema, oil tanks, Adanige pamineema saha thava deval. Owata akul helanna inna ekama kena thama Anura K. Ranil Indiavata kivvada danna moova gennala business talk deela yaalu karaganin kiyala. Samaharavita Adaanivath atavaida danna :-). Anurage dan India mathaya danaganna aasai.
    Jaathyanthara sabandatha valin Ranilta kittu karannavath ekek dan set up ekey na.
     
    • Love
    Reactions: monson

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඕකට විකුනන්න දෙයක් ඉතුරු වෙන්නෙ නැති වෙයි
    සැප්තැම්බර් වෙද්දි ආච්චිගෙ රෙද්දත් විකුණලා තියෙයි මූට විකුණන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ