අනුර ඉවරෙටම ඉවරයි. හිනා කාල මැරෙනවා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,999
    167,835
    113
    එකමත් එක රටක
    මමත් ඒ කාලේ ඔවට tune වෙච්ච බයියෙක්.

    දැං පුකේ අමාරුව හොදටම හොදයි. ආයි රැවටෙන්නෙ නෑ. මේපාර NPP
    උබට මේක දැක්කමත් ඒ වගේ දෙයක් හිතෙනව ද නැත්නම් මරු වැඩේ කියලා හිතෙනව ද ?

    455606782_517287294152843_5350180389177720627_n.jpg

    මම ඕන ඔට්ටුවක් දානව , ඔය අනුර වගේ එකෙක් දාල කරල තියන AD එක ගූ වැඩක් කියන ගොඩක් NPP උන් මේකට අඩෝ පට්ට කින්ඩිය කියලා කියනව .
    ඔන්න ඕකයි ඇත්ත තත්වේ . :rofl:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    අපේ නාමල් බේබි එක්ක හැරෙන්නවත් පුලුවන්ද බන් මේ ලපයට? :lol:

    ජරා ජීර්ණ දේශපාලනය, ඇත්තටම මුං මෙහෙම ඒවා කරන්නෙ, රටේ මිනිස්සු "මොඩ හරක්" කියල හිතාගෙන වෙන්න ඇති...

    උබට මේක දැක්කමත් ඒ වගේ දෙයක් හිතෙනව ද නැත්නම් මරු වැඩේ කියලා හිතෙනව ද ?

    455606782_517287294152843_5350180389177720627_n.jpg

    මම ඕන ඔට්ටුවක් දානව , ඔය අනුර වගේ එකෙක් දාල කරල තියන AD එක ගූ වැඩක් කියන ගොඩක් NPP උන් මේකට අඩෝ පට්ට කින්ඩිය කියලා කියනව .
    ඔන්න ඕකයි ඇත්ත තත්වේ . :rofl:

    මේ තවත් හරක් රැලකගෙ වැඩක්....

    ------ Post added on Aug 15, 2024 at 9:54 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ජෙප්පොන්ට පුලුවන්ද බන් රටක් පාලනය කරන්න? හරියට ආර්තික දැක්මක්වත් නැතුව?

    2019ට කලින් මිනිස්සු ඔය ගොං විඩියො වලට හිනා උනාට දැන් එහෙම නෑ. ඔවගේ එවගෙන් හරි ලොකු වැඩක් කරා කියලා හිතන පිරිසක් නැත්තේ නෑ ඒ උන්ගේ මානසිකත්වය.

    ඒ උනාට ඔය නිකම් දෙකයි පනහේ ඇඩ් දාල ජෝක් කරන්න හදන වෙලේ තමන්ගේ ඇඩ් එකක් හදලා මොකක් හරි රටට හොදක් කරන දෙයක් කිව්වා නම් තමන්ගේ චන්ද ගොඩ වැඩි කරගන්න පුලුවන්.

    2019ට කලින් ආතල් ගත්ත මිනිස්සු පොලිම් වල ඉදලා කලින් පාලනය කර උන්ගේ මොඩ වැඩ වලින් හොම්බෙන් යන්න සෙට් උනාට පස්සේ වෙනම කෝනෙකින් බලන්නේ.

    මුන්ට ගොං විඩියෝ හදන්න කියන්න උපදේශකයොන්ගේ තරම හිතා ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: yapa100

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880

    වියළි කලාපයේ වටයක් දාලා වරෙන්. ඔච්චර කියලත් 74849393 වෙනි පාරත් පිරමීඩ වලට අහු වෙන උන් ඉන්නේ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,240
    9,142
    113
    ජෙප්පොන්ට පුලුවන්ද බන් රටක් පාලනය කරන්න? හරියට ආර්තික දැක්මක්වත් නැතුව?
    උඹ කෝමා එකකින් නැගිට්ටද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    වියළි කලාපයේ වටයක් දාලා වරෙන්. ඔච්චර කියලත් 74849393 වෙනි පාරත් පිරමීඩ වලට අහු වෙන උන් ඉන්නේ.

    වියලී කලාපේ උන්ට තමා බන් බඩේ පාර වැදිලා තියෙන්නෙ. අපි බලමුකෝ මොකක්ද වෙන්නෙ කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,880
    113
    වියලී කලාපේ උන්ට තමා බන් බඩේ පාර වැදිලා තියෙන්නෙ. අපි බලමුකෝ මොකක්ද වෙන්නෙ කියලා
    මම කිව්වේ එකයි උන් දැන දැනම තමා ඔය පිරමීඩ වලටත් අහු වෙන්නේ.
     
    • Like
    Reactions: lasankandy

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,646
    9,130
    113
    ඔව් චන්දේ පාවිච්චි කරන්න දන්නෙ නෑ නේ හරියට
    Anura enawa me para ban. Anura 52% - 55% gannawa hoo eeta wady. Muslim and tamil un harenneth na. Mage godak yaluwo Muslim and tamil. Wathu kamkaruwoth mepara anura.

    Api gemak gahala weda tika krl career goal tika goda damu.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    මේ වෙලවේ අනවශ්‍ය ලෙස වෛරල් වෙන ඒවා ගහනවා කියන්නේ වාසිය මාලිමාවට. ඕකම කලා 2015දි මෝඩ බැසිල්. වැඩිපුර නොපෙනෙන යටට යවන තරමට තමයි රනියාට සජ්ජාට වසි. මෝඩ ඉරාජ් වෙන්නැති මේවි පස්සේ ඉන්නේ.
    Ow meke anuraya wage ekek daanne nethuwa message eka witharak dunnanan decent
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,100
    9,841
    113
    එක තැනක නෑ
    උබට මේක දැක්කමත් ඒ වගේ දෙයක් හිතෙනව ද නැත්නම් මරු වැඩේ කියලා හිතෙනව ද ?

    455606782_517287294152843_5350180389177720627_n.jpg

    මම ඕන ඔට්ටුවක් දානව , ඔය අනුර වගේ එකෙක් දාල කරල තියන AD එක ගූ වැඩක් කියන ගොඩක් NPP උන් මේකට අඩෝ පට්ට කින්ඩිය කියලා කියනව .
    ඔන්න ඕකයි ඇත්ත තත්වේ . :rofl:
    තමන් හිතන දේම තමයි හරි ඇන්ඩ් අනිත් උනුත් එහෙමයි හිතන්නෙ කියන මානසිකත්වෙයෙන් මිදෙන්න පුතා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,999
    167,835
    113
    එකමත් එක රටක
    තමන් හිතන දේම තමයි හරි ඇන්ඩ් අනිත් උනුත් එහෙමයි හිතන්නෙ කියන මානසිකත්වෙයෙන් මිදෙන්න පුතා.
    මොකද්ද ඒ සීන් එක ?
    ඔය image එක fb දාල බලපං ඕකට පට්ට කියලා කියන හැටි . .