අනුර ඊයෙ නෑවා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අනුර ඊයෙ චන්ද ලක්ශ 2ක් තුනක් කැඩෙන ගොන් කතාවක් කිව්වා. කවුරුත් ඒක අල්ල ගත්තෙ නැහැ. පෞද්ගලිකව මට වුනත් අවුල් ගියා ඒ කතාවට. චන්ද කුට්ටියක් කඩන්න තිබ්බා හිරු එකට උන් තාම නම් ඒක අල්ල ගත්තෙ නැහැ.

    අනුර ඊයෙ චන්ද ලක්ශ 2ක් තුනක් කැඩෙන ගොන් කතාවක් කිව්වා. කවුරුත් ඒක අල්ල ගත්තෙ නැහැ. පෞද්ගලිකව මට වුනත් අවුල් ගියා ඒ කතාවට. චන්ද කුට්ටියක් කඩන්න තිබ්බා හිරු එකට උන් තාම නම් ඒක අල්ල ගත්තෙ නැහැ.
    නුගේගොඩති
    ------ Post added on Sep 19, 2024 at 11:44 AM
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගෝටා වරුණ ද?
    නෑ බං. ඊට වඩා පට්ටම සීරියස් සීන් එකක්.

    සමලිංගිකයන්ව ටයර් දාල පුච්චනව කීවද
    එහෙනම් චන්ද හැදෙන්න එපැයි
    ------ Post added on Sep 19, 2024 at 11:46 AM
     
    • Haha
    Reactions: kkddkanna

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,154
    24,772
    113
    tracing Geo-location.. ... ...
    නෑ බං. ඊට වඩා පට්ටම සීරියස් සීන් එකක්.


    එහෙනම් චන්ද හැදෙන්න එපැයි
    ------ Post added on Sep 19, 2024 at 11:46 AM

    එහෙනම් දැක්කේ නෑ.. මම ටිකක් බැලුව...
    කලින් meeting වල කිව්ව දේවල්ම වගේ කිව්ව නිසා ආයේ බැලුවේ නෑ..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    eye rali walin katawath loku wasiyak / awasiyak une ne.

    mama 3 ma baluwa
    පොඩි සීන් එකක් කිව්වා. ඒක ඇති චන්ද බර ගානක් කැඩෙන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,059
    113
    ඇත්ත කිය වෙන්නේ ඇති බං. සෙල්ලං වැඩක්ද අවුරුදු 40ක් විතර ඉගෙන ගත්ත ඒව අමතක කරලා අලුත්ම තියරි ටිකක් කියන ඒක. ඔන්නොහේ අල්ලලා දාපන්. ඔව්වට කැඩෙන්න ඡන්ද නෑ දැන්.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අපිට ලපයගේ කතාව අස්සන්න නේද හදන්නේ? කපටිය !
    නෑ බං. මම පස්සෙ කියන්නම් සීන් එක. කෙල්ලෙක් කතා කරලා කිව්වා ඒකිටත් බය හිතුණා කියලා.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    ඊයේ රනිල් කිව්වා ලංකාවේ බුද්ධි ගලනය වලක්වන්න ලංකාවට වෙන රටවල් වලින් කට්ටිය ගේනවා කියල . එකම ඇති :ROFLMAO:
     
    • Haha
    Reactions: shenat

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඊයේ රනිල් කිව්වා ලංකාවේ බුද්ධි ගලනය වලක්වන්න ලංකාවට වෙන රටවල් වලින් කට්ටිය ගේනවා කියල . එකම ඇති :ROFLMAO:
    පොරගෙ එක පොඩ්ඩක් බලලා නැවැත්තුවා. පට්ට බෝරිං. පොරට ඔයිට වඩා හොඳට කරන්න තිබ්බා
     
    • Like
    Reactions: Honda.putha