අනුර උතුරු නැගෙනහිර නම් පරදීවි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යාපනේ චන්ද නම් රනිල් ගනී. පැය 24 ම රනිල්ගේ ගුණ කියන්න් ස්පිකර් බැදලා ටවුන් එකෙ
     
    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    npp , බාරකාර ආණ්ඩුවේ පිටට දෙන්න වෙන ඇමතිකම් උතුරු නැගෙනහිරට දෙනව කියනව නේද ?? ;)
    Eka sure na eth sjb ta, ranilta, weda krnne tamil parties serama
     
    • Like
    Reactions: Nidarshana_k

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    ලපෙයාට විරුද්ද අය දත් මැද මැද ඉන්නෙ! දෙන්නම් බැටෙ කියල. උන්ගෙ මීටින් වලට යන්නෙ නැහැ. උන් යන්නෙත් ලපෙයාගෙ මීටින් වලට. බලන්න වෙන දෙ! එකයි ලෙපෙ දැන්ම මොල බස්සන්නෙ උ පැරදුනොත් හොර කරල කියල.
    එහෙම උනොත් කට්ටිය ෆොම් කරල අරගල කරන්න පුලුවන්. හැබැයි පොනිලා ආවොත් අරගල කලොත් ලපෙයා ටයර් එකක් උඩ යනවා.
     
    • Like
    Reactions: Nidarshana_k

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    aniwa matat hitenwa lapayata kiyana godak un sajiya or rnailta dei kiyala
     
    • Like
    Reactions: Nidarshana_k

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    aniwa matat hitenwa lapayata kiyana godak un sajiya or rnailta dei kiyala
    lapeya passe yanne loan aran kela wechcha rajaye sewakayan / saha 2019 gota genalla heena dakapu modeyo set eka. gota awilla tax polee adu karama wahana ganipu un ehema godak innawa. dan unta finance eka dagannathba. itin lape passe yanawa. lape majic karayek kiyala un hithana inne!
     
    • Like
    Reactions: Nidarshana_k

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    lapeya passe yanne loan aran kela wechcha rajaye sewakayan / saha 2019 gota genalla heena dakapu modeyo set eka. gota awilla tax polee adu karama wahana ganipu un ehema godak innawa. dan unta finance eka dagannathba. itin lape passe yanawa. lape majic karayek kiyala un hithana inne!
    aniwa amu hingana set ekai molayak nati alut votes set ekai uta ahuwenne. habai goviyo and gamwala mature un ehema godak sajithta.