Presidential Election

parallax

Well-known member
  • Dec 11, 2011
    1,792
    846
    113
    CIA Headquartes, Langly, Virginia
    බස්නාහිර පළාත ගත්තොත් ආසන්න වශයෙන ඡන්ද දායකයන් මිලියන 4.6 ක් ඉන්නවා. (රටේ සමස්ත ඡන්දදායකයින්ගෙන් 1/3 වගේ ගානක් එතන ඉන්නවා වගේම රනිල්ට ඡන්ද වැටෙනවා නම් වැටෙන්නේ ඔය ඡන්ද ටිකයි උඩරට/ උතුරු නැගෙනහිර ඡන්ද ටිකයි තමයි) මෑත ඉතිහාසයේ වැඩිම turn out එක තිබ්බේ 2019 gota දිනපු ඡන්දේ. 83% ක්. මේ පාර ඒ වගේ turn out එකක් කොහොමත් නෑ හැබැයි ආසන්න වශයෙන් 75%-77% අතර ගානක් ෂුවර් කරගන්න පුලුවන්
    උඹලා ජීවිතේට හිතන්න එපා වියලි කලාපේ එවුන් රනිල්ට ඡන්දේ දෙයි කියලා. එක්කෝ මහින්දට නැත්තන් අනුරට නැත්තන් නොදා ඉන්නවා ඔච්චරයි! ඒ පැති වල මිනිස්සුන්‌ගේ රනිල් ගැන හැමදාම තියෙන image එක යවන්න බෑ. වැඩිය ඔනේ නෑ Police, tri forces එහෙම වැඩිම පඩි වැඩි කරලා තියෙන්නේ රනිල් ඉද්දි. හැබැයි ජීවිතේට උන් ඌට support කරලා නෑ එක ඡන්දෙකදී වත්.

    ගියපාර නම් Gota දිනනවා කියලා ෂුවර් කියන්න පුලුවන් උනාට මේ පාර ඒක අමාරුයි. රනිල් සජිත්ටත් අරින්න ඡන්දෙට ඉදිරිපත් උනොත් (අනිත් පැත්තේන් ලංකාවේ පක්ෂ දේශපාලනය කියන එක ඉවර වෙනවා මේ ඡන්දෙන් ඒත් එක්කම) ෂුවර් අනුර දිනනවා.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    1,912
    2,522
    113
    බස්නාහිර පළාත ගත්තොත් ආසන්න වශයෙන ඡන්ද දායකයන් මිලියන 4.6 ක් ඉන්නවා. (රටේ සමස්ත ඡන්දදායකයින්ගෙන් 1/3 වගේ ගානක් එතන ඉන්නවා වගේම රනිල්ට ඡන්ද වැටෙනවා නම් වැටෙන්නේ ඔය ඡන්ද ටිකයි
    බස්නාහිර සුලු ජාතික හා කතෝලික විතරයි රනිල්ට වාසි. ඒක හරි අඩු ගානක්. 30% අඩු ඇති. නාගරිග සින්ගල නම් ගෙඩිය පිටින් අනුරට
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    5,248
    5,777
    113
    ගෝඨා සජිත් ඡන් දෙදි සජියටත් සෑහෙන හොද ඡන් ද පදනාක් තිබුනා. ඒක ඒවිදියටම තිබුනොත් සජියා දිනයි. ඒත් ඒකතාම එහෙම ඇති කියලා හිතන්න අමාරුයි. හැම සමීක්‍ෂණයකින්ම අනුර ඉස්සරහින් ඉන්නවා. ප්‍රතිශතයත් 60% වැඩීයි. දැනට අනුරට දිනන්න චාන්ස් එක වැඩියි. අනිත් අය සන් ධනගත වෙන විදිය අනුව ගොඩක් දේවල් චෙනස් වෙන්නපුලුවන්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    18,820
    37,777
    113
    රනිල් කොළඹත් පැරදුනා යකූ

    ඌට කොහෙවත් චන්ද නෑ 😄