අනුර ඔයාට රොම්බ තෑන්ක්ස්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    රනිල් මොනවද කරේ? ↓↓
    1. ප්‍රාථමික ශේෂය 2015-2019 කාලය තුල ධන අගයක් කිරීම ( රජයේ රුපියල් ආදයම වියදමට වඩා වැඩි කිරීම. )

    2. තරුණ සේවා සභාව ආරම්භ කිරීම.

    3. යෞවන සමාජ ආරම්භ කිරීම.

    4. පාසල් පෙළපොත් නොමිලේ පිරිනැමීම ආරම්භ කිරීම.

    5. අධ්‍යාපන සුදුසුකම් මත පමණක් තෝරාගන්නා විද්‍යා පීඨ නවයක් ආරම්භ කිරීම.

    6. ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල සමඟ NCoE 17ක්, ගුරු මධ්‍යස්ථාන 100ක් (TCs) ආරම්භ කිරීම.

    7. ජාතික අධ්‍යාපන ආයතනය බිහි කිරීම.

    8. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.

    9. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

    10. ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

    11. කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම.

    12. මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.

    13. වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    14. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

    15. කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

    16. කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    17. සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

    18. ජාතික ආරක්ෂක බලකාය සහ දිගුදුර විහිදුම් බලකාය ආරම්භ කිරීම.

    19. ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

    20. GSP+ සහනය නැවතත් ලබා ගැනීම.

    21. අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    22. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    23. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

    24. ශ්‍රී ලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවාලීම.

    25. ශ්‍රි ලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවාලීම.

    26. රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    27. "Enterprises Sri Lanka" යටතේ සියලුම ව්‍යවසායකයන්ට රු. 50000 සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.

    28. තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම.

    29. අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.

    30. කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම.

    31. භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකස්කර දීම.

    32. භික්ෂූන් වහන්සේලා සඳහා “බුදුපුත් සුරක්ෂා” රක්ෂණ ක්‍රමයත් ඇති කිරීම.

    33. ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම.

    34. ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවීම.

    35. ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවාලීම.

    36. විවිද පාර්ශව විසින් රෝ ඔත්තු සේවය යැයි හඳුන්වා දුන් "සුවසැරිය" ගිලන් රථ සේවය ලබාගැනීම.

    37. 2015 පසු වෛද්‍ය පීඨ 2ක් ඇතුළුව පීඨ 11ක් විශ්ව විද්‍යාල පත්ධතියට එකතු කිරීම.

    38. යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.

    39. වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.

    40. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම.

    41. සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම.

    42. වැව් සහ ඇල මාර්ග 1,300+ ප්‍රතිසංස්කරණය කරවීම සහ අළුතින් ඉදිකිරීම.

    @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @you are ugly but I @ob_server @pavithra_uk @Voldemort Bro @lovethebomb @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @B.Chat @Purple2022 @stasia @Erzo @geeko @newbie22 @your_love @malakadss @RottenCOLT @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @EdNygma @dilann @inranasingha @Hankook @emoji diaries @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @ArnoDorian @kingkusa @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @FlashBoz @Mandalorian @DiksonAlex @ChamaraGL @charitha2011 @helayalk @EnIgma001 @kolavari @windows_ubuntu @PodiPCY @itguy77 @KSPathirana @nkt
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මේවා එදා උසාවියට කියල නැද්ද බං...
    නිතින්නයෝ 5 ද කොහෙද හිටියලු නේ :rolleyes:


    රනිල් මොනවද කරේ? ↓↓
    1. ප්‍රාථමික ශේෂය 2015-2019 කාලය තුල ධන අගයක් කිරීම ( රජයේ රුපියල් ආදයම වියදමට වඩා වැඩි කිරීම. )

    2. තරුණ සේවා සභාව ආරම්භ කිරීම.

    3. යෞවන සමාජ ආරම්භ කිරීම.

    4. පාසල් පෙළපොත් නොමිලේ පිරිනැමීම ආරම්භ කිරීම.

    5. අධ්‍යාපන සුදුසුකම් මත පමණක් තෝරාගන්නා විද්‍යා පීඨ නවයක් ආරම්භ කිරීම.

    6. ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල ස
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    පෙරලුන පිටුව හොඳයි කියනවා නෙවෙයි, මට හිතෙන්නෙ දෙසැම්බර් බලේ අල්ලන්න පොඩි පිකප් එකක් ගන්න රනිල්ට හිරේ යන්න ඕනකමක් තිබ්බා. රනිල් වගේ මාස්ටර් මයින්ඩ් එකක් රංබන්ඩෑ ලප කොටාට චෙක් මේට් කරන්න ලොවෙත් බෑ බන්. යකෝ රනිල් කියන්නෙ ආසියාවෙන්ම ලොකුම මොලේ තියෙන කෙනා. උබලා මේ පිස්සු කතා කරනවා.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    nevermindNevergiveup said:
    රනිල් මොනවද කරේ? ↓↓
    ප්‍රාථමික ශේෂය 2015-2019 කාලය තුල ධන අගයක් කිරීම ( රජයේ රුපියල් ආදයම වියදමට වඩා වැඩි කිරීම. )
    තරුණ සේවා සභාව ආරම්භ කිරීම. / යෞවන සමාජ ආරම්භ කිරීම.පාසල් පෙළපොත් නොමිලේ පිරිනැමීම ආරම්භ කිරීම.
    අධ්‍යාපන සුදුසුකම් මත පමණක් තෝරාගන්නා විද්‍යා පීඨ නවයක් ආරම්භ කිරීම.
    ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල සමඟ NCoE 17ක්, ගුරු මධ්‍යස්ථාන 100ක් (TCs) ආරම්භ කිරීම.
    ජාතික අධ්‍යාපන ආයතනය බිහි කිරීම. / අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම. / පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.
    ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.
    කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම.
    මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.
    වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම. / පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.
    කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.
    කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
    සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.
    ජාතික ආරක්ෂක බලකාය සහ දිගුදුර විහිදුම් බලකාය ආරම්භ කිරීම.
    ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.
    GSP+ සහනය නැවතත් ලබා ගැනීම.
    අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
    පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම. / යුරෝා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.
    ශ්‍රී ලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවාලීම.
    ශ්‍රි ලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවාලීම.
    රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
    "Enterprises Sri Lanka" යටතේ සියලුම ව්‍යවසායකයන්ට රු. 50000 සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.
    තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම.
    අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.
    කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම.
    භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකස්කර දීම.
    භික්ෂූන් වහන්සේලා සඳහා “බුදුපුත් සුරක්ෂා” රක්ෂණ ක්‍රමයත් ඇති කිරීම.
    ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම.
    ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවීම.
    ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවාලීම.
    විවිද පාර්ශව විසින් රෝ ඔත්තු සේවය යැයි හඳුන්වා දුන් "සුවසැරිය" ගිලන් රථ සේවය ලබාගැනීම.
    2015 පසු වෛද්‍ය පීඨ 2ක් ඇතුළුව පීඨ 11ක් විශ්ව විද්‍යාල පත්ධතියට එකතු කිරීම.
    යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.
    වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.
    ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම.
    සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම.
    වැව් සහ ඇල මාර්ග 1,300+ ප්‍රතිසංස්කරණය කරවීම සහ අළුතින් ඉදිකිරීම.



    මේ තරම් සේවයක් කරපු මිනිසෙක්ට විරුද්දව නේද ඒදා චන්ද්‍රිකා නෝන -
    බටලන්ද කොමිසම කියල ඒකක් දැම්මෙ...?
    පස්සෙ කාලෙක මිලේනියම් සිටි පාවාදීම කෙරුව කියලත් අපහස කෙරුව....


    218c9bf0-fdd1-11ef-b3db-63821ca2e84c.jpg.webp


    images
    ranil_chandrika.jpg
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ලපකොටාටත් ඔහම නීතිය ක්‍රියාත්මක කරනකොට පලීගැනීම් කියන්න ඔට්ටු නෑ
     
    • Haha
    Reactions: Asmodeus

    planner123

    Well-known member
  • May 22, 2018
    8,798
    15,112
    113
    පෙරලුන පිටුව හොඳයි කියනවා නෙවෙයි, මට හිතෙන්නෙ දෙසැම්බර් බලේ අල්ලන්න පොඩි පිකප් එකක් ගන්න රනිල්ට හිරේ යන්න ඕනකමක් තිබ්බා. රනිල් වගේ මාස්ටර් මයින්ඩ් එකක් රංබන්ඩෑ ලප කොටාට චෙක් මේට් කරන්න ලොවෙත් බෑ බන්. යකෝ රනිල් කියන්නෙ ආසියාවෙන්ම ලොකුම මොලේ තියෙන කෙනා. උබලා මේ පිස්සු කතා කරනවා.
    Presidential election ekak dinanna kiwwama habai poddak daam wenawa,doom wenawa.
     
    • Like
    Reactions: ruchira55

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    @nevermindNevergiveup , දුටු ගැමුණු මැරෙනකොට එයා කරපු හොද වැඩ list එකක් ඔය වගේම කියව්වා.

    සීයා ICU දාල ඉන්න මේවෙලාවෙ උබ ඔහොම list එකක් තටම තටම කොයෝගෙන ගිහිල්ල සීයාව වලකජ්ජ ගස්සවන්නද හදන්නෙ?
     
    • Haha
    Reactions: Nidarshana_k

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,302
    26,808
    113
    Kandy
    පෙරලුන පිටුව හොඳයි කියනවා නෙවෙයි, මට හිතෙන්නෙ දෙසැම්බර් බලේ අල්ලන්න පොඩි පිකප් එකක් ගන්න රනිල්ට හිරේ යන්න ඕනකමක් තිබ්බා. රනිල් වගේ මාස්ටර් මයින්ඩ් එකක් රංබන්ඩෑ ලප කොටාට චෙක් මේට් කරන්න ලොවෙත් බෑ බන්. යකෝ රනිල් කියන්නෙ ආසියාවෙන්ම ලොකුම මොලේ තියෙන කෙනා. උබලා මේ පිස්සු කතා කරනවා.
    හිරේ යන එකත් රනිල්ගේ මාස්ටර් පෑන් එකේම කොටසක්.ඔය කීවට හිර කූඩුවකට ගියේ නෑ නේ.හොස්පිටල් එකටනේ ගියේ.රටේ අවදානය ඔක්කොම රනිල්ට ආවා.ආයෙම දෙසැම්බර් වල ජනාධිපති වෙනවා ජය 💐🐘
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,137
    1,645
    113
    හිරේ යන එකත් රනිල්ගේ මාස්ටර් පෑන් එකේම කොටසක්.ඔය කීවට හිර කූඩුවකට ගියේ නෑ නේ.හොස්පිටල් එකටනේ ගියේ.රටේ අවදානය ඔක්කොම රනිල්ට ආවා.ආයෙම දෙසැම්බර් වල ජනාධිපති වෙනවා ජය 💐🐘
    මේ යන විදියට නම් 26ම ජනාදිපති වෙන්නත් බැරි නෑ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    හිරේ යන එකත් රනිල්ගේ මාස්ටර් පෑන් එකේම කොටසක්.ඔය කීවට හිර කූඩුවකට ගියේ නෑ නේ.හොස්පිටල් එකටනේ ගියේ.රටේ අවදානය ඔක්කොම රනිල්ට ආවා.ආයෙම දෙසැම්බර් වල ජනාධිපති වෙනවා ජය 💐🐘
    7d448f92a799d52054a8c261fb903a98.gif
     
    • Love
    Reactions: Draco Malfoy

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පෙරලුන පිටුව හොඳයි කියනවා නෙවෙයි, මට හිතෙන්නෙ දෙසැම්බර් බලේ අල්ලන්න පොඩි පිකප් එකක් ගන්න රනිල්ට හිරේ යන්න ඕනකමක් තිබ්බා. රනිල් වගේ මාස්ටර් මයින්ඩ් එකක් රංබන්ඩෑ ලප කොටාට චෙක් මේට් කරන්න ලොවෙත් බෑ බන්. යකෝ රනිල් කියන්නෙ ආසියාවෙන්ම ලොකුම මොලේ තියෙන කෙනා. උබලා මේ පිස්සු කතා කරනවා.
    Ranil got the biggest brain in South Asia. He's already Aura Farming for December campaign. Cheap JVP buggers don't get this.
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ලපකොටාටත් ඔහම නීතිය ක්‍රියාත්මක කරනකොට පලීගැනීම් කියන්න ඔට්ටු නෑ
    උන්නං මරණවරෙන්තුව අතේ තියං දේශපාලනේ කරපු උන්නේ..හිරේ ගියත් බඩ ගිහින් මැරෙන්න යන එකක් නෑ බටලන්දේ වධකයට වගේ