අනුර කරද්දි හැබැයි ගැම්මක් ආ...

JBLs

Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113


    embarassed-shy.gif
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    අනුර අමාත්‍යංශ වල සල්ලි වලින් පෝස්ටර් ගහල තියනවා දැක්කොත් අටපට්ටමට කයන්ටෝන. 🥲
    Hema sathayakma nambukara widihata Hoyala Poster gahana Anuraiya Ape Hada Piri Meuwa Eka
    Toilet athule gatha salli adala ne ewa den Iwarai :sneaky:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    රටට ඩොලර් එවපු එක නතර කරපු රට විරුවෝ දැන් ඩොලර් එවන්නේ අනුරලට..ඒකයි මේ වැඩ වලින් ඔප්පු වෙන්නේ .. රට හදන්නනම් අකමැත්තෙන් උනත් මාලිමාවට කතිරේ ගහන්න වෙයි.. :yes:

    324891204_674147334448989_6927943578081684090_n.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,805
    113
    මාලඹේ
    රටට ඩොලර් එවපු එක නතර කරපු රට විරුවෝ දැන් ඩොලර් එවන්නේ අනුරලට..ඒකයි මේ වැඩ වලින් ඔප්පු වෙන්නේ .. රට හදන්නනම් අකමැත්තෙන් උනත් මාලිමාවට කතිරේ ගහන්න වෙයි.. :yes:

    View attachment 197786
    ඡන්දයක් නැහැ පොන්නයෝ 🤣🤣
     
    • Like
    Reactions: Nadun26

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ආන්ඩුවේ සල්ලි වලින් චන්ද කරන එකයි, පක්ෂේ සල්ලි වලින් චන්ද කරන එකයි දෙකක් නේද.

    මයිනා පරද්දී බිලියනයක් විතර ආණ්ඩුවේ මීඩියා වලටම ණයයි. ඒවා බොල් ණය විදියට පස්සේ අපේ බදු වලින් ගෙවෙන්න ඇති
     
    • Like
    Reactions: ndilshan1989