අනුර කුමරුනේ 😂

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    මයිනල වැඩ කරන තරමට හොරකම වැඩියි. ඒ විතරක් නෙවෙයි මයිනා සින්නක්කර ඉඩම් චීනෙට දීලා රට පාවා දෙන එක. අපි අරගලේ කරල උන්ගෙ ජනාදිපතිව එලවලා චන්දෙකින් ආණ්ඩු බලය අල්ලනකම්, ඒවා පාලනය කරන එක තමයි අපි විපක්ෂයෙ ඉඳන් කරේ.

    තරහා නෑ නේ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    ලංකාව වගේ රටක බලේ ගන්න බොරු නොකියා බෑ..අනික කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අැසිය යුතුයි නේ...
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    ලංකාව වගේ රටක බලේ ගන්න බොරු නොකියා බෑ..අනික කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අැසිය යුතුයි නේ...
    මේවා රත්තරන් වදන්
     
    • Like
    Reactions: CohenLenstra

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,722
    8,947
    113
    ulan bator
    මයිනල වැඩ කරන තරමට හොරකම වැඩියි. ඒ විතරක් නෙවෙයි මයිනා සින්නක්කර ඉඩම් චීනෙට දීලා රට පාවා දෙන එක. අපි අරගලේ කරල උන්ගෙ ජනාදිපතිව එලවලා චන්දෙකින් ආණ්ඩු බලය අල්ලනකම්, ඒවා පාලනය කරන එක තමයි අපි විපක්ෂයෙ ඉඳන් කරේ.

    තරහා නෑ නේ?
    ඔක මහෙම කියන්න පුලුවන්. රාජපක්සල පිරිවර කනවා කනවා ඉවරෙයක් නැ! අපි උන් බලෙට ගෙන්න වැඩ කරාට අපෙ කොටස දුන්නෙ නැ! එක නිසා අපි එලියට පැනල උන්ට හොර හොරා කියල කැගහල උන් එලවල දාල රට අල්ලන් දැන් අපි කනවා!

    තරහා නෑ නේ?
     
    • Haha
    Reactions: HKavinda and JBLs

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    මයිනල වැඩ කරන තරමට හොරකම වැඩියි. ඒ විතරක් නෙවෙයි මයිනා සින්නක්කර ඉඩම් චීනෙට දීලා රට පාවා දෙන එක. අපි අරගලේ කරල උන්ගෙ ජනාදිපතිව එලවලා චන්දෙකින් ආණ්ඩු බලය අල්ලනකම්, ඒවා පාලනය කරන එක තමයි අපි විපක්ෂයෙ ඉඳන් කරේ.

    තරහා නෑ නේ?
    මයිනල වැඩ කරන තරමට අපිට අනුරය පුටුව‌ෙ ඉන්දන්න අමාරුයි. ඒ විතරක් නෙවෙයි මයිනා සින්නක්කර ඉඩම් චීනෙට දීලා රට පාවා දෙනව කියල අපි ගිණි තිබ්බ. අපි අරගලේ කරල උන්ගෙ ජනාදිපතිව එලවලා අබ්බ ගොබ්බ පච කොටෙක් ඡන්දෙන් ගෙනාව, 150ට තිබ්බ හයිවේ ඒක 450 කරල හදන්න හැම මගුලටම බකට් ඇදපු එක තමයි අපි විපක්ෂයෙ ඉඳන් කරේ.

    තරහා නෑ නේ?
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,883
    113
    මාමු මාමු
    පිප්පි පිප්පි
    ජන්තලා බූ බූ
    මාමු පිප්පි
    ජන්තලා බූ බූ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ලංකාව වගේ රටක බලේ ගන්න බොරු නොකියා බෑ..අනික කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් අැසිය යුතුයි නේ...
    @shenat මෙහේ වරෙන් කෝ එළකිරි එකේ NPP ලොන්ඩරි ටික මෙහේ වරෙල්ලා 😂😂😂
     
    • Haha
    Reactions: JBLs