Amila Sampath 2006 සිට 2019 දක්වා JVP එක විසින් රටට දිනා දෙන ලද එකම දෙයක් කියන්න... එකක් කිව්වොත් මාත් චන්දෙ දෙනව... 2000-- 2006 කාලයේ රටට දිනදුන් ජයග්රහන සේවය ප්රතිපත්ති අද කෝ... එදා බැන්න NGO කරයො එක්ක අද එකම වේදිකවක ඇයි... ???JVP එක පක්ශයක්ද... NGO එකක්ද... ? අනුර දිසානයක කරනලද වැඩකට ඇති එක වැඩක් තියද.. ?(2007 සිට)...









මෑන් ට පුළුවන් ගේමක් ගහල තමන්ගේ පක්ෂ නායක කම රැක ගන්න witharayi
