me rate duppathata thenak enne un wage minissunge anduwak apu data witarai.. netnam itin ubala wage un mahindagei ranilgei passen duwa duwa un kana jarawa diha balagena hullapalla.. aduma gane jvp un gawa winaya hari tyenawa..![]()



ලබන ඉරිදා බයියෝ ටික ඉන්න හැටි
![]()
අද දිවයින ජවිපෙ සමිපූර්ණ මාධ්‍ය සාකචිඡාව වෙනුවෙන් ඉඩ ලබා දි ඇති අතර මෙි පිලිබදව සමාව අයද නැත. සිරිසේන රනිල් මඩ කරියන් ඩීල් කුමාර බෙිරාගැනිමේ අසාර්තක උත්සාහයක






lipiye wagakima baragena divaina deputy editor illa aswela.
lipiye giye borunam dan jvp ekata puluwan abedhirata wiruddawa nadu danna
![]()
මාජ්ජ නිදහස ගැන වරකෝ ආයෙත් ලපයා කතා කරන්න..
පර බල්_....
http://www.colombotoday.com/545-2/
සමාව ගන්නනම් බෑ, වගකීම බාරගන්නම් – JVP පුවත හේතුවෙන් දිවයින මාධ්‍යවේදියා ඉල්ලා අස්වෙයි
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලවේග එල්ලකළ දැඩි පීඩනය හමුවේ ඉරිදා දිවයින නියෝජ්‍ය කතෘ ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ඔහුගේ උපන්දිනය යෙදී තිබුණු අද දිනයේදීයි.
ජනතා විමුක්ති පෙරමුණ සම්බන්දව තමා පලකල සියළු පුවත් සත්‍ය බවත් ඒ වෙනුවෙන් කිසිදු කණගාටුවක් පළකිරීම අවශ්‍ය නොවන බවටත් දැඩි ස්ථාවරයක ඔහු සිට ඇති අතර අවශ්‍යනම් පලකල පුවත්වල වගකීම තමා බාරගන එල්ලා අස්වන බවත් පවසා ඉල්ලා අස්වීමේ ලිපිය දිවයින පාලනාධිකාරියට ලබාදී අද සන්ධ්‍යාවේදී දිවයින මාධ්‍යවේදියා පිටව ගොස් ඇත.



