බහුතරය හම්බවෙන්න කලින්ම වැඩ පටන්ගන media මර්දනයට.කොමියුනිස්ට් පාලනයක පෙර සලකුනු.
බිත්තර බයියෝ දැන් itn ද බලන්නේ.
ලපයා කොහොමත් රනිල්ගේ කුක්කාලොහාන්ගේ ජීප් එකක් නේ මේ. හොද සපෝර්ට් එකක් දෙනවා පොලිසිය උන්ව ආරක්ෂා කරන්න. කට්ටිය හිරේ යනකම් බලාන් හිටියට හිරෙ යන්නෙ නැත්තේ ඇයි කියලා තේරුම් ගන්න මේ යාලුකමම ඇති