අනුර කුමාරගේ මැර පොලිසිය

Max_r

Well-known member
  • May 10, 2007
    13,200
    1
    16,075
    113
    බිත්තර බයියෝ දැන් itn ද බලන්නේ😂👌.
    YOUTUBE 🥱 🥱
    nafis-singing.gif
     
    • Haha
    Reactions: SimMaster

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ඒ කාලේ නම් ඵයාලා ඒකට කිව්වේ නයි ටී ඵන් කියලා😹😹
    Rupavahini,ITN රජය පැත්තට අදින්නේ කියලා කියපු කතා මතකශ.දැන් ඒ බිත්තර බයියොම itn බලනවා🤣.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලොහාන්ගේ ජීප් එකක් නේ මේ. හොද සපෝර්ට් එකක් දෙනවා පොලිසිය උන්ව ආරක්ෂා කරන්න. කට්ටිය හිරේ යනකම් බලාන් හිටියට හිරෙ යන්නෙ නැත්තේ ඇයි කියලා තේරුම් ගන්න මේ යාලුකමම ඇති
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ලොහාන්ගේ ජීප් එකක් නේ මේ. හොද සපෝර්ට් එකක් දෙනවා පොලිසිය උන්ව ආරක්ෂා කරන්න. කට්ටිය හිරේ යනකම් බලාන් හිටියට හිරෙ යන්නෙ නැත්තේ ඇයි කියලා තේරුම් ගන්න මේ යාලුකමම ඇති
    ලපයා කොහොමත් රනිල්ගේ කුක්කා😹.කෝ ටිරාන් ලා ගැන කතාවක් වත් නෑනේ😹😹.