කරපු වැඩ ගැන නෙමෙයි කතා කරන්නෙ ප්‍රතිපත්තිමය වශයෙන් ජවිපෙට විරුද්ධ විමට හේතු





. man dakka drunk drivers lata hodata drive karanna pluwan wenna light kanu iwath karala . underground electricity line danawa kiyala Australia wala wage. ethakota ithin vijitha herath ta unath gotu kola genna yanna pluwan ne


ඔයිට වැඩි දෙයක් ඌට කියන්න බැහැ බන්..ඔන්න කුනුහර්පෙක තේරුම ඇහුවනම් කියයි
nikan randu nowi indapalla
uba chande dunnath nudunnath anura kohomath paradinawa![]()
wedima unoth chanda laksha 8k ganiy
ape gota sir gemak natiwa dinanawa, UNP ekata kela welama yanawa
පරදින කතාව වෙනයි, මාත් ජවිපට ජන්දෙ දීල තියෙනවා නමුත් එදා ජවිපෙයි අද ජවිපෙයි වෙනසක් දකින්නෙ නැද්ද?? එදා ජවිපෙ රට බෙදන කදවුරත් එක්ක හිටගන්න තියා හැරිලවත් බැලුවෙ නෑ.

දේශ්‍රපේමිත්වයේ සිට දේශද්‍රෝහීත්වය දක්වා ජෙප්පො පල්ලම් බැහැල තියෙනව...උදහරනයක් විදිහට 13 විවස්තාව සoසෝධනයට එරෙහිව ආයුධ අතට ගත්ත විජේවීරගෙ ජවිපෙ, එත් අද අනුරගෙ ජවිපෙ උපරිම ලෙස බලය බෙදීමක් ගැන කතා කරනව..විජේවීර කතා කරේ ඒකීය රටක් ගැන , ඒත් අනුරය කියවන්නෙ පෙඩරල් රටක් ගැන, ඔය වගේ ලොකු වයර් මාරුවක් ජවිපෙ ඇතුලෙ පැහැදිලිව පේන්ඩ තියෙනව..දේශ්‍රපේමිත්වයේ සිට දේශද්‍රෝහීත්වය දක්වා ජෙප්පො පල්ලම් බැහැල තියෙනව...උදහරනයක් විදිහට 13 විවස්තාව සoසෝධනයට එරෙහිව ආයුධ අතට ගත්ත විජේවීරගෙ ජවිපෙ, එත් අද අනුරගෙ ජවිපෙ උපරිම ලෙස බලය බෙදීමක් ගැන කතා කරනව..විජේවීර කතා කරේ ඒකීය රටක් ගැන , ඒත් අනුරය කියවන්නෙ පෙඩරල් රටක් ගැන, ඔය වගේ ලොකු වයර් මාරුවක් ජවිපෙ ඇතුලෙ පැහැදිලිව පේන්ඩ තියෙනව..



දේශ්‍රපේමිත්වයේ සිට දේශද්‍රෝහීත්වය දක්වා ජෙප්පො පල්ලම් බැහැල තියෙනව...උදහරනයක් විදිහට 13 විවස්තාව සoසෝධනයට එරෙහිව ආයුධ අතට ගත්ත විජේවීරගෙ ජවිපෙ, එත් අද අනුරගෙ ජවිපෙ උපරිම ලෙස බලය බෙදීමක් ගැන කතා කරනව..විජේවීර කතා කරේ ඒකීය රටක් ගැන , ඒත් අනුරය කියවන්නෙ පෙඩරල් රටක් ගැන, ඔය වගේ ලොකු වයර් මාරුවක් ජවිපෙ ඇතුලෙ පැහැදිලිව පේන්ඩ තියෙනව..
Gono palath Sabha wisuruwanna janadhipathita balaya denne palaath Sabha panathen. Wyawasthawen nemei. Tho kiyanne monawa ganada kiyala tho danneth na.
ඇයි විවස්තාවට පලාත් සබා අයිති නැද්ද??? පොල් බූරුවො දන්නා ලබ්බක් කියාපිය..පලාත් සබා පිහිටෙවුවෙ මොකෙන්ද කියලවත් තෝ නොදැනෙද මේ පොර ටෝක් දෙන්නෙ???? තෝ අහලවත් නැද්ද 13 වන විවස්තා සසෝධනය කියන්නෙ මොකක්ද කියලවත්..නොදකින් පොල් බූරුව මොලේ කලදක්වත් නැති මීහරක් ඉන්නෙ ගූ ඇන් පී එකේ...![]()

පලාත්සභා විසුරුවන බලය විතරක් නෙවෙයි ඔතන අදහස් කරේ ඌ,උබ පනත කියවල නෑ මන් හිතන්නේ . කියෙව්වනම් උබට තේරෙනව.
ඔතන ජනධිපතිවරයාගේ නියෝජිතයාට පලාත්සභාවේ විශේශ බලතල තියනවා.
ඒකෙන් තමයි ඔය බවුමික අඛන්ඩතාව කියනදේ රැකෙන්නේ.නැත්තන් උන් ඔනෙදෙයක් කරයි පාර්ලිමේන්තුවේ දැන්වගේ වාසිදායක තත්වයක් උඩ. පනත් දාල සම්මත කරගනී ඔන ඔනා විදියට. ඒත් ආන්ඩුකාරයාට තියන බලතල නිසා උන්ට ඌ නැතුව මොනවත් කරන්න බෑ.
වෙන්වීමේ අයිතිය ඉල්ලුවොත් පනතක් දාල මොකදවෙන්නේ.