අනුර කුමාරට පච කුමාර කියන්නේ අැයි?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    pinocchioAKD.jpg
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,636
    1,577
    113
    මූ කරන්නෙ කතාවෙන් මිනිස්සු රවටන එක
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    කෝ ඉතින් ගෙනාව කියල කියන එක දාපන් පුක නොදී දැන්. දෙන්න උත්තර නැති උනාම වටේ යන්නේ නැතුව
    @541100
    මචං අන්න උබ ඉල්ලපු අනුරගේ වීඩියෝ එක දාලා තියෙනවා . ඒ ගැන වැඩි දුර ප්‍රාකාශා කරන්න තියෙන්නේ මොනවාද 😬😬😬
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයියෝ ගැන හිතන්න කලින් උඹ ගැන හිතපන් ….ජෙප්පොන්ගේ thread එකක් ගියොත් දුවන් ඇවිල්ල කියන්නේ ඒ උනාට එහෙම නෑ...එහෙම උනත් මෙහෙම නෑ…...පොහොට්ටු thread එකක් ගියොත් කියන්නේ ඊයා අප්පිරියයි….ළඟ ළඟ කුජීත වෙද්දී මරු කියවෙනවා….

    කශේරුකාවේ අවුලක් බ්‍රෝ….පරීක්ෂා කරගනින්
    ඔයාගේ කශේරුකාව ඉර්ජුයි බොරු කියන අයට චන්දෙ දෙන්නෙ නෑ කියල හිතනකොටත් මට සතුටුයි.

    ජෙප්පො ගැන කොහොමත් කතාකරල වැඩක් නෑ. අනුරය බොරු කියන නිසා.
    යූඇන්පියත් තේරුමක් නෑ රනිල්, සජිත්,..බොරු කියන නිසා.

    දැන් ඉතින් අපිට ඉතුරුවෙලා තියෙන්නෙ පොහොට්ටුව විතරයි බොරු නොකියන නායකයො ඉන්න.🤭🥴
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔයාගේ කශේරුකාව ඉර්ජුයි බොරු කියන අයට චන්දෙ දෙන්නෙ නෑ කියල හිතනකොටත් මට සතුටුයි.

    ජෙප්පො ගැන කොහොමත් කතාකරල වැඩක් නෑ. අනුරය බොරු කියන නිසා.
    යූඇන්පියත් තේරුමක් නෑ රනිල්, සජිත්,..බොරු කියන නිසා.

    දැන් ඉතින් අපිට ඉතුරුවෙලා තියෙන්නෙ පොහොට්ටුව විතරයි බොරු නොකියන නායකයො ඉන්න.🤭🥴
    තිත්ත දේශපාලනේ ඇත්ත මිනිස්සු...........
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔයාගේ කශේරුකාව ඉර්ජුයි බොරු කියන අයට චන්දෙ දෙන්නෙ නෑ කියල හිතනකොටත් මට සතුටුයි.

    ජෙප්පො ගැන කොහොමත් කතාකරල වැඩක් නෑ. අනුරය බොරු කියන නිසා.
    යූඇන්පියත් තේරුමක් නෑ රනිල්, සජිත්,..බොරු කියන නිසා.

    දැන් ඉතින් අපිට ඉතුරුවෙලා තියෙන්නෙ පොහොට්ටුව විතරයි බොරු නොකියන නායකයො ඉන්න.🤭🥴

    thread එකේ මාතෘකාව මොකකක්ද ? අනුර ගේ දිග නහය

    පිටු 3 ක්ම ගියා...අනුර කුමාරට වචනයක් කිව්වද ? නෑ .....ඇයි ඒ ?

    ලැජ්ජයි ...කුජීතයි...හිරිකිතයි ...ඊයා
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    thread එකේ මාතෘකාව මොකකක්ද ? අනුර ගේ දිග නහය

    පිටු 3 ක්ම ගියා...අනුර කුමාරට වචනයක් කිව්වද ? නෑ .....ඇයි ඒ ?

    ලැජ්ජයි ...කුජීතයි...හිරිකිතයි ...ඊයා

    ලෝල්ලපුතා ගෝඨාබයට ඇරෙන්න පුතනොට හරි පච අනුරට හරි බැනපු එක පොස්ට් එකක් පෙන්නපන්.... දැන් හැබැයි ස්වාදීන වෙලා.... :lol:
     
    • Haha
    Reactions: nicjosh83

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් මේකෙ කියනව ලැම්බොගිනි 19ක් කියල. කුජීතයි නේද?
    thread එකේ මාතෘකාව මොකකක්ද ? අනුර ගේ දිග නහය

    පිටු 3 ක්ම ගියා...අනුර කුමාරට වචනයක් කිව්වද ? නෑ .....ඇයි ඒ ?

    ලැජ්ජයි ...කුජීතයි...හිරිකිතයි ...ඊයා
    oya kiyala tiyenne
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලෝල්ලපුතා ගෝඨාබයට ඇරෙන්න පුතනොට හරි පච අනුරට හරි බැනපු එක පොස්ට් එකක් පෙන්නපන්.... දැන් හැබැයි ස්වාදීන වෙලා.... :lol:

    අමාරුම දවස් වලට ටිකක් ස්වාදීනයි....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පරම සත්‍යය පවසන ඔහු කව්රුද මිතුරනේ ?
     
    dilshanmad

    Active member
  • Apr 15, 2008
    316
    135
    43
    කාලයක් අපිත් ජේවීපී තමා, සෝමවන්ශ ලොක්කගෙන් පස්සේ නම් ඕක ගන්න දෙයක් නැහැ,.

    පිස්සො ටිකක් දැන් නම් තනිකරම. පට්ට කුහක සෙට් එකක් වෙලා ඉන්නේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    video එක බැලුවහම කොල්වින්ගෙ ගොයම් කොලේ කතාව මතක් උනා