අනුර කුමාරයා | 🔴LIVE

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    දැක්කත් බඩ පිරෙනව.
    ඔය අනිත් ඒවගේ ඉන්න හොබර බැහැපු කිබුල්ලු වගේද.
    JVP වහල්ලු ඉස්සරහට අනුරගේ ගූ බෙට්ටත් රහයි කියයි🤣🤣🤣
     
    • Haha
    Reactions: Asmodeus

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    JVP වහල්ලු ඉස්සරහට අනුරගේ ගූ බෙට්ටත් රහයි කියයි🤣🤣🤣
    රට හැදීගෙන එනකොට අපි නෙවෙයි ඕක කියන්නේ.
    හොර හැත්තට තාම කඩේ යන ලෝ IQ සෙට් එක.
     
    • Like
    Reactions: FuBaR

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Today it will be how to make nitric acid.

    Studying High School GIF
     
    • Haha
    Reactions: J Starlin

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    පබ්ලික් වැසිකිලි වලට පවා යූනියන් හදාගෙන වැඩ කරන්න නොදී පිංපඩි ඉල්ලලා රටම බංකොලොත් කරපු එකා රටේ අපනයන ආදායම ගැන කතා කරනවා හියෑහ්... හුහ්😂🤣😂🤣😂🤣😂මූ කතාකරන්නේ කටින්ද ඇත්තට
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    සිරාවට , මූ දැන් ජාතික නායකයෙක් වෙලා ඉවරයී. මූ 2000ඉදන් අවුරුදු 24ක් පාර්ලිමේන්තුවේ. පට්ට experience එකක් තියෙන්නේ. මූ මොනාම හරී ගෙමක් ගහලා රට පොඩ්ඩක් හරී උඩට ගනී.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,777
    113
    පෘථිවිය
    දැක්කත් බඩ පිරෙනව.
    ඔය අනිත් ඒවගේ ඉන්න හොබර බැහැපු කිබුල්ලු වගේද.
    අනිවා මචන්
    පට්ට කොලිටියක් තියෙන්නේ
    හිනාවෙන්ම කියන්න පුළුවන් රටකට ඕන පට්ට ජනාධිපති කෙනෙක් කියල
    වෙන එවුන් වගේ නෙමේ
    බලපන්කො ලස්සේට කොඩිය දාල වගේ
    බ්‍රෑන්ඩඩ් ගහල බහිනකොට
    එකෙන්ම දිනන සින් එකක් තියෙන්නේ
    අවුලකට තියෙන්නේ රනිල් අනුර සහෝදරයව නටවනවා කියන එක විතරයි