ඇයි බන් අනුර කුමාර ලෝකේ වටේ ඇවිදින්නේ. එක දවසකට ඕස්ට්‍රේලියාවේ. තව දවසක ඇමරිකාව පුරා ඇවිදිනවා, ඉතාලියේ , ජපානයේ , ඊයේ පෙරේදා එංගලන්තයට. අනුරයා මේ රටවල සවාරි ගහන්නේ මූ ඒ රටවල චන්දයවත් ඉල්ලනවද ? මිට වඩා වටිනවා ලංකාව පුරාම ගියා නම්.
මම නම් දන්නේ මෙච්චරයි මූ පක්ෂේ සල්ලි වියදම් කර කර රට සවාරි ගහනවා. මූ ජනාධිපති උනොත් රාජපක්ෂලාට එහා යයි වගේ.
මම නම් දන්නේ මෙච්චරයි මූ පක්ෂේ සල්ලි වියදම් කර කර රට සවාරි ගහනවා. මූ ජනාධිපති උනොත් රාජපක්ෂලාට එහා යයි වගේ.