අනුර කුමාර ඉවරයි....!

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Umba TV News balanne nethda?

    Lankawe lokuma padi hamba wena CEB eka lagadi karapu strike eka patangaththe JVP.

    Hospitals wala light kapala 1-2 mala surgery ekak karanna beriwela. Oya news walata kiyapuwa witharai. Light nethiwa me rate karmantha shala walata wechcha paduwa unlimited.

    ස්ට්‍රයික් කරන එක කම්කරු අයිතීවාසිකමක්... පාලනය කරන නිලධාරින්ට හිතු මතේ තමන්ගේ අසාධාරන තීන්දු තීරණවලට විරුද්දත්වයක් දක්වන්න ඕනේ එහම තමයි... අනික හිතුන ගමන් ස්ට්‍ර්‍යික් කරන්න සාහසික නෑ...සාධාරන විසදුම් ඉල්ලලා සාකජ්චා කරලා ඒවා නොලැබුනොත් විතරයි වෞර්තීය මට්ටමෙන් තීන්දුවක් ගන්නේ... එතනදි සිදුවන සි‍යළුම අපහසුතා නිලධාරින් හා ආණ්ඩුව භාරගන්න ඕනේ... මොකද තමන්ට හිතු මතේ රටෙ ජනතාවගේ දේවල අවභාවිතා කරන්න බලධාරින්ට් ඉඩ දෙන්න බෑ..ලයිට් කපපු එකෙන් ලෙඩ්ඩු මැරෙනවා කියන්නෙ කිසිම තර්කාණූකූල කාරනයක් නෙමෙයි.... ඉස්සර චන්ද්‍රීකාගේ කාලේ පැය 6ක් විතර විදුලිය විසන්දි කරෙ...තව රෙපෙයාර් වලට දවසම කරන්ට් කපන අවස්තා කොච්චර තියෙනවද... එතකොට ඒවා ගැන මොනවද කියන්නේ...අවු 70කට ලන්වෙන්න රට පාලනය කරපු උන් හදිසි අවස්ථාවක ප්‍රයෝජනය ගන්න විදියට ජෙනියක්වත් දෙන්න බැරි උන නිසා තමයි මිනිස්සු නිකන් මැරෙන්නේ...පෙට් ස්කැන් එකට මිනිස්සු සල්ලි එකතු කරලා දීලත් අවුරුදු 2ක් යනකන් ඒක ගෙනල්ල දෙන්න බැරි දේශපාලන පක්ශ තමයි මේ උබලා ඔය රකින්නෙ...උන්ට ගානක් නෑ අපි මැරුනත්..එහෙව් එකෙ නිකන් ප්‍රාථමික උදාහරණ ගන්න එපා සහෝ..
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ස්ට්‍රයික් කරන එක කම්කරු අයිතීවාසිකමක්... පාලනය කරන නිලධාරින්ට හිතු මතේ තමන්ගේ අසාධාරන තීන්දු තීරණවලට විරුද්දත්වයක් දක්වන්න ඕනේ එහම තමයි...

    Trains strike karaganna, Light strike karaganna, Petroleum eka strike karaganna, School strike karaganna...etc kemathi 5% withara minissu umbalata chande dei.
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Trains strike karaganna, Light strike karaganna, Petroleum eka strike karaganna, School strike karaganna...etc kemathi 5% withara minissu umbalata chande dei.

    උබලගේ වාසිය ගැන විතරක් හිතනතාක් කලි ඉතින් එහෙමම වෙයි...:P:P
     

    Similar threads