මගේ පලවෙනි චන්දෙ දුන්නේ මහින්දට2005 දී , කවුද හිතුවේ ඒ යකා බලතන්හාවෙන් පිරිලා කුප්ප විදිහට බලයේ ඉන්න හොරු පෝෂණය කර කර බලයේ ඉන්න මැරෙනකල් වියවස්තව වෙනස්කරගෙන ගේමක් දෙන්න හදන එකදිපතියෙක් කියලා ( 2005දී ඔය කෑගහන එක බල්ලෙක්වත් හිටියේ නැහැ පෝස්ටරයක්වත් ගහන්න හැබැයි චද්රිකට පුකදිදී හිටපු එවුන් ට්වි වල කතාකරන්නේ කටින්ද පුකෙන්ද කියලා හිතාගන්න අමාරුයි ) 2005 චන්ද බලය තිබුන එවුන් දන්නවා ඒ හරිය
ජෙවිපෙ වත්මන් නායකයත් මේ විදියට වෙනස් වෙයි කියල කව්ද හිතුවේ. නැත්නම් අසාධාරණය වෙනුවෙන් හඩක් නගන්න හිටි පක්ෂයක්.....

