අනුර කුමාර ජනාධිපති උනොත් IMF ekata බළු වෙන්න කියලා රට හඬයි ද??

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    IMF awoth TAX wadi karala, රජයේ පාඩු ලබන දෙ පෞද්ගලීකරණ කරන්න කියලා, JVP එකේ Principals වලට වෙනස් සිස්ටම් එකක් ගෙන්න.

    අනුර කුමාර ජනාධිපති උනොත් පොර IMF Eka elawala රට ගොඩ ගනී ද?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    උන් ජනාධිපති වෙන්න තියා පාර්ලිමේන්තු වේ ආසන 113 ක් ගන්න බැහැ 🤣🤣
    ඒක හොඳටම දන්න අනුර කුමාර ඌට හිතෙන හිතෙන දේවල් කියවනවා stage වල 🤣🤣🤣
    ඒවා නොදන්න මෝඩ නූගත් බිම් මට්ටමේ ජෙප්පෝ online ඇවිත් චුන් වෙනවා JVP එකට විතරයි රට හදන්න පුළුවන් කියලා 🤩🤩
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උන් ජනාධිපති වෙන්න තියා පාර්ලිමේන්තු වේ ආසන 113 ක් ගන්න බැහැ 🤣🤣
    ඒක හොඳටම දන්න අනුර කුමාර ඌට හිතෙන හිතෙන දේවල් කියවනවා stage වල 🤣🤣🤣
    ඒවා නොදන්න මෝඩ නූගත් බිම් මට්ටමේ ජෙප්පෝ online ඇවිත් චුන් වෙනවා JVP එකට විතරයි රට හදන්න පුළුවන් කියලා 🤩🤩
    එහෙම වෙනවා දැන දැනත් උන්ට බැනලා මේකේ ත්‍රෙඩ් දාන උඹට තමයි පිස්සු. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    උඹලා මොන බයිලා ගැහුවත් මේ පාර මාලිමාවට ,🥰

    FB_IMG_1674808404517.jpg
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පාවෙන චන්ද ටික මිසක් ව‌ෙන ජන්ද වැටෙන්නේ නෑ :confused: ජන්ද ව‌ෙනයි .. අංක ව‌ෙනයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,850
    113
    මාලඹේ
    එහෙම වෙනවා දැන දැනත් උන්ට බැනලා මේකේ ත්‍රෙඩ් දාන උඹට තමයි පිස්සු. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    මට ඕනේ එක මම දාන්නේ bro මගේ පස්සෙන් එවිත් පුක දීක්කරණ උබ ට තමා පිස්සු 🤣🤣
    අඩන්න එපා බ්‍රෝ JVP එවුන්ගේ සුදු රෙදි ගැලවෙනවා ටික ටික ඔවා ඔහොම තමා ඉතිං 🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,629
    100,881
    113
    උන් ජනාධිපති වෙන්න තියා පාර්ලිමේන්තු වේ ආසන 113 ක් ගන්න බැහැ 🤣🤣
    ඒක හොඳටම දන්න අනුර කුමාර ඌට හිතෙන හිතෙන දේවල් කියවනවා stage වල 🤣🤣🤣
    ඒවා නොදන්න මෝඩ නූගත් බිම් මට්ටමේ ජෙප්පෝ online ඇවිත් චුන් වෙනවා JVP එකට විතරයි රට හදන්න පුළුවන් කියලා 🤩🤩
    උබ මේකෙ නටන හැටිය නන් මම හිතුවෙ අන්‍රයිය ජනාධිපති වෙයි කියල
     
    • Haha
    Reactions: sakuntha1996

    Similar threads