✨ අනුර කුමාර දිසානායක: නව ජනපති කුමන ආකාරයේ පාලකයෙකු වේවි ද?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,619
    8,867
    113
    ussr GIF
    රතු කොඩිය දමා එලකිරියෙන් සමුගත් අපේ බලු නායක @Solo Rider තුමාට විප්ලවීය ආචාරය වේවා.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    එංගලන්තයේ රජ පවුලත් වහල් වෙලදාමේ යෙදුන වයාපාරිකයන් . එහෙව් උන්ට තමා සුද්දෝ දේවත්වයෙන් සලකගෙන ඔය ඉන්නේ බදු සල්ලි ගෙවාගෙන. අපෙත් වලව් කියන්නෙ සුද්දෝ යනකොට වතුපිටි ටික මිලට ගත්ත ඉංග්‍රිසි කතාකල, ඔක්ස්වර්ඩ් කේම්බ්‍රෙජ් ගිහින් ඉගෙන ගෙන සුදු ක්‍රමය ඈදාගත් එකලා ආන්ඩුකාරයට පක්ශපාතී ලොකල් මිතුරු කැල.

    ඔරිජිනල් රජකාලේ වලව් ටික ලෙප්ට් කරා සුද්දෝ ඒ කාලේම , බුන්වත් කරා , මැරුවා , කොන් කරා . අද ඒ වලව් සමාන්‍ය මිනිස්සූ .
    ඔව් අපේ පරම්පරාවේ ඉඩම් සැහෙන ප්‍රමාණයක් සුද්දෝ තේ/කෝපි වලට බලෙන් අරගත්තා.මුස්ලිම් එකෙක්ව මුඩ්ලියර් කරලා පළාතේ පාලනය බාර දුන්න.අපේ රටේ අඩුකුලේ උන්ට රට ජාතියේ අභිමානයක් වැඩක් නෑ.අවශ්‍ය තමන් රජා කියල රග පාන්න විතරයි.දැන් රටේ බහුතරය රජ පෙළපත් බැහැර කරනවා. ප්‍රන්ශේ රජා ගිලටිනයෙන් මරපු වෙලාවේ සුද්දෝ කිවුවේ උඹල මෝඩයෝ උඹලගේ රජා උඹලම මැරුවට අපි අපේ රජා රැක ගන්නවා කියලයි. ලංකාවේ බහුතරය උගත් මෝඩයෝ.
     
    • Love
    Reactions: Don GasCan

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    හීනෙන් වත් බොරු නොකියන නායකයෙක් වේවි කියලා මට හිතෙන්නේ.
     
    • Haha
    Reactions: Mr Bones