අනුර කුමාර ජර්මනියට ගිහින් ගේන තාක්ෂණය

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,997
    4,432
    113
    කවද වෙයිද/ කවදාවත් නොවෙයිද දන්නෑ හැබැයි ඒ තාක්ෂනේ නං සුප්ප :love2:
     
    • Like
    Reactions: topkollek

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113

    හම්බන්තොට ලේවායේ එක ලුණු ඇටයක්වත් නෑ.. රට වටේ මුහුද තිබ්බාට ලුණු හදන්න බෑ යයි සභාපති කියයි..

    June 17, 2025 at 3:50 pm | lanka C news
    හම්බන්තොට ලේවායේ එක ලුණු ඇටයක්වත් නෑ.. රට වටේ මුහුද තිබ්බාට ලුණු හදන්න බෑ යයි සභාපති කියයි..

    හම්බන්තොට මහ ලේවායේ ලුණු නිෂ්පාදනය පසුගිය මාස හයක පමණ කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව වාර්තා වේ.
     
    • Like
    Reactions: topkollek

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,172
    1
    61,517
    113
    Mother Earth
    අපේ රටේ බහුතරයක් ඉන්නෙ මෝඩයෝ. ලපකොටාට රැවටිලා උට චන්දෙ දුන්න හැමෝම මෝඩයෝ. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: topkollek

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Patta technology eka. Meke large scale karanawanam ithin hal thamai. Anith eqata therumak na. Ekko export karana deyak wenna one.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,569
    75,439
    113
    අනුර කුමාර ජර්මනියට ගිහින් ගේන තාක්ෂණය . ජෙප්පනි මේවා නේද බලාපොරොත්තු වුනේ


    ලංකාවෙ වගාකරන විදියට/ප්‍රමානයට ඕවා හරියන්නෙ නෑ බන්. ඕක තමා ජෙප්පන්ගෙ ලොකුම ප්‍රශ්නෙ. උන්ට ගොඩක් දේවල් වල practical පැත්ත පෙන්නෙ නෑ. උන් තියරි එක බලලා ඒක ගෙඩි පිටින් මෙහෙ කරන්න හදනවා.

    උදා: නිශ්පාදන ආර්තිකේ, උන්ට economy of scale තේරෙන්නෙ නෑ. සමහර රටවල් වල production එකේ size එක නිසා උන්ට ඒවා අපි හදාගන්නවට වඩා ලාබෙට අපිට දෙන්න පුලුවන්. එහෙම උනාම ඒවා මෙහෙ හදන එකට වඩා ගෙන්නන එක ලාබයි.
     
    • Like
    Reactions: Mr Bones