අනුර කුමාර ජාතිය අමතයි!

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    උදාහරණයක් - මහ ගෙදර පාන්දුරේ ඕකට තමයි චන්දේ ලියන්නෙ,ගෑනිගේ ගෙදර තමයි බැන්දට පස්සේ ඉන්නේ එක කලුතර තියෙන්නෙ,උබ එහෙටත් චන්දේ ලියනවා.ඇගිල්ලා මාර්ක් නොකලොත් උදේ කලුතර දාලා හවස පාන්දුර දාන්න පුලුවන්නේ.
    තැන් දෙකකට ඉස්සර වගේ register වෙන්න බෑ දැන් , system එකට අහුවෙනවා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,131
    113
    මොකක්ද බන් ඒ කිව්වෙ තට්ටුවක් දාලා