තැන් දෙකකට ඉස්සර වගේ register වෙන්න බෑ දැන් , system එකට අහුවෙනවාඋදාහරණයක් - මහ ගෙදර පාන්දුරේ ඕකට තමයි චන්දේ ලියන්නෙ,ගෑනිගේ ගෙදර තමයි බැන්දට පස්සේ ඉන්නේ එක කලුතර තියෙන්නෙ,උබ එහෙටත් චන්දේ ලියනවා.ඇගිල්ලා මාර්ක් නොකලොත් උදේ කලුතර දාලා හවස පාන්දුර දාන්න පුලුවන්නේ.