අනුර කුමාර දිසානායකගේ ගම කොහෙද දන්නවද?

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    4,377
    6,095
    113
    uth Dakune ekek. pattama horek thamayi ithin jepponge theory eka anuwa dakune un. eketh aththa kiyala hithenawa.
    mu mechchara kal Anuradapure kiya kiya boru kayiyyak gahala thiyenne.

    mu ipadila thiyenne මාතර දෙවිනුවර. muge amma thaththa dennama මාතර. mu podi kaale thamayi තඹුත්තේගම පදිංචියට gihin thiyenne. mu ලැජ්ජාවට තඹුත්තේගම kiyala ගොන් ජෙප්පෝ rawattanwa.

    ඔය JVP එකේ ඉන්න, හිටපු leaders ඔක්කොම දකුනේ හොරු තමයි. දැන් ඉන්න top leaders ඔක්කොම වගේ දකුනේ උන්. dan inna maha ekath dakune.

    රෝහණ විජේවීර - Mathara
    සෝමවංශ අමරසිංහ -induruwa
    අනුර කුමාර දිසානායක - Mathara

    ගොන් ජෙප්පෝ මුන්ට දෙවියන්ට වගේ වන්දනා කරන්නේ ඒ උනාට

    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    :lol:

    Q08JpJq.jpeg

    xgq8Dn6.jpeg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,925
    113
    ගම වැඩක් නෑ.
    හොරකං කරන්නැත්තං එච්චරයි.
    රට විකුණන්නැත්තං එච්චරයි.
    රජකම ඔලුවට ගහන්නැත්තං එච්චරයි
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,377
    6,095
    113
    තබුත්තේගම අඩු කුලේ එකෙක් නේ

    දකුනේ කොහේද? 🤨🤨🤨

    දකුණු නෙවෙයි යකෝ ඌ තඹුත්තේගම. වියලි කලාපෙ එකෙක් තමා හැබැයි කොලඹ හතෙයි මැදමුලනෙයි වේස හොරු හැත්තට වඩානං ඌ හොදයි
    mu ipadila thiyenne මාතර දෙවිනුවර. muge amma thaththa dennama මාතර. mu podi kaale thamayi තඹුත්තේගම පදිංචියට gihin thiyenne. mu ලැජ්ජාවට තඹුත්තේගම kiyala ගොන් ජෙප්පෝ rawattanwa.

    ඔය JVP එකේ ඉන්න, හිටපු leaders ඔක්කොම දකුනේ හොරු තමයි. දැන් ඉන්න top leaders ඔක්කොම වගේ දකුනේ උන්. dan inna maha ekath dakune.

    රෝහණ විජේවීර - Mathara
    සෝමවංශ අමරසිංහ -induruwa
    අනුර කුමාර දිසානායක - Mathara

    ගොන් ජෙප්පෝ මුන්ට දෙවියන්ට වගේ වන්දනා කරන්නේ ඒ උනාට
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,365
    26,904
    113
    Kandy
    දිසානායක මුදියාන්සේලාගේ අනුර කුමාර දිසානායක
    මාතර කොහේ මුදියාන්සේලා

    කැම්පේන් එකට බොරු හද හද සමාජ ගත කරනවා නේ
    ------ Post added on May 16, 2024 at 6:46 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    දෙව්න්දර කියන්නේ කොච්චර හොඳ ගමක්ද

    ජවිපෙ ගොඩක් අය කළුතර. සෝමවංශ , විරවංශ , ටිල්වින් වගේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    mu ipadila thiyenne මාතර දෙවිනුවර. muge amma thaththa dennama මාතර. mu podi kaale thamayi තඹුත්තේගම පදිංචියට gihin thiyenne. mu ලැජ්ජාවට තඹුත්තේගම kiyala ගොන් ජෙප්පෝ rawattanwa.

    ඔය JVP එකේ ඉන්න, හිටපු leaders ඔක්කොම දකුනේ හොරු තමයි. දැන් ඉන්න top leaders ඔක්කොම වගේ දකුනේ උන්. dan inna maha ekath dakune.

    රෝහණ විජේවීර - Mathara
    සෝමවංශ අමරසිංහ -induruwa
    අනුර කුමාර දිසානායක - Mathara

    ගොන් ජෙප්පෝ මුන්ට දෙවියන්ට වගේ වන්දනා කරන්නේ ඒ උනාට
    මහින්දයා උඩරට රදළද පොන්ස්?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,377
    6,095
    113
    සෝමවංශ
    සෝමවංශ Kaluthara padinchiya unata උපන් ගම induruwa
    ටිල්වින් - Beruwala. දකුne wage thamayi ithin.

    කැම්පේන් එකට බොරු හද හද සමාජ ගත කරනවා නේ
    nama nam wenas karan nathuwa athi. එත් උපන් ගම හංගන්නේ ඇයි?
    ------ Post added on May 16, 2024 at 7:03 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,365
    26,904
    113
    Kandy

    දොන් ඇල්වින්ගේ( D.A rajapaksha) කොල්ලා
    පර්සි මහේන්ද්‍ර රාජපක්ශ මහින්ද රාජපක්ශ උනා වගේද බන්

    ඒ කියන්නෙ ඌත් වෙන රටක සිටිසන් කෙනෙක්ද?
    ගෝතා ඇමරිකන් සිරිසන් ජනාදිපති කලේ නාම යෝජනා දෙනකොටත් ගෝතයා ඇමරිකන් සිටිසන් බැරි කැසිලා ඇමරිකන් සිටිසන් ඒත් ලන්කාවේ මුදල් ඇමති
    ------ Post added on May 16, 2024 at 7:11 PM
     
    • Haha
    Reactions: Cool Kitty