අනුර කුමාර දිසානායකගේ ගම කොහෙද දන්නවද?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,863
    31,101
    113
    ඇත්තටම දන්න එකෙක් කියපන් මහින්දයා මොන කුලේද? සජිත් මොන කුලේද?
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,377
    6,095
    113
    J V P එකේ ළදරු කැදවුම්කරු කටඋත්තර නැතුව unlike එකක් දාගෙන ගිහිල්ල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ?

    14256.jpg
     
    • Dislike
    Reactions: Xi Jinping

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මනුස්සයෙක් අමාරුවෙන් රටේ නමක් හදාගත්තම දකුනෙ උන් ඌට PR දෙනවද කොහෙද.
    කම්පනා කරල බලන්ඩ. 🤏🤏🤏
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    දිසානායක මුදියාන්සේලාගේ අනුර කුමාර දිසානායක
    මාතර කොහේ මුදියාන්සේලා

    කැම්පේන් එකට බොරු හද හද සමාජ ගත කරනවා නේ
    ------ Post added on May 16, 2024 at 6:46 PM
    දෙවිනුවර දිසානායකලා නැති වෙන්න බැහැ..... දන්දිනා දිසානායක මයිනගේ අම්මනේ...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දිසානායක මුදියාන්සේලාගේ අනුර කුමාර දිසානායක
    මාතර කොහේ මුදියාන්සේලා

    කැම්පේන් එකට බොරු හද හද සමාජ ගත කරනවා නේ
    ------ Post added on May 16, 2024 at 6:46 PM

    අර ජෙපි ලාල් බන් කියන්නේ.... ඌම කියනවා නම් ඇත්ත වෙන්න ඇති​

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,377
    6,095
    113
    ජෙප්පොන්ට කට උත්තර නැති වෙන ත්‍රෙඩ්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    uth Dakune ekek. pattama horek thamayi ithin jepponge theory eka anuwa dakune un. eketh aththa kiyala hithenawa.
    mu mechchara kal Anuradapure kiya kiya boru kayiyyak gahala thiyenne.

    mu ipadila thiyenne මාතර දෙවිනුවර. muge amma thaththa dennama මාතර. mu podi kaale thamayi තඹුත්තේගම පදිංචියට gihin thiyenne. mu ලැජ්ජාවට තඹුත්තේගම kiyala ගොන් ජෙප්පෝ rawattanwa.

    ඔය JVP එකේ ඉන්න, හිටපු leaders ඔක්කොම දකුනේ හොරු තමයි. දැන් ඉන්න top leaders ඔක්කොම වගේ දකුනේ උන්. dan inna maha ekath dakune.

    රෝහණ විජේවීර - Mathara
    සෝමවංශ අමරසිංහ -induruwa
    අනුර කුමාර දිසානායක - Mathara

    ගොන් ජෙප්පෝ මුන්ට දෙවියන්ට වගේ වන්දනා කරන්නේ ඒ උනාට

    දකුනෙත් මැදමුලනෙ තමවි පල් හොරඅ ඉන්නේ
     
    • Haha
    Reactions: gamerlk

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඉතිං රනිලුත් ඔහොම බැලුවොත් බද්දේගම තමයි .
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    දීසානායක මුදියාන්සේ ලාගේ ...
    මුදියන්සේ කියන්නේ වැදි

    mu ipadila thiyenne මාතර දෙවිනුවර. muge amma thaththa dennama මාතර. mu podi kaale thamayi තඹුත්තේගම පදිංචියට gihin thiyenne. mu ලැජ්ජාවට තඹුත්තේගම kiyala ගොන් ජෙප්පෝ rawattanwa.

    ඔය JVP එකේ ඉන්න, හිටපු leaders ඔක්කොම දකුනේ හොරු තමයි. දැන් ඉන්න top leaders ඔක්කොම වගේ දකුනේ උන්. dan inna maha ekath dakune.

    රෝහණ විජේවීර - Mathara
    සෝමවංශ අමරසිංහ -induruwa
    අනුර කුමාර දිසානායක - Mathara

    ගොන් ජෙප්පෝ මුන්ට දෙවියන්ට වගේ වන්දනා කරන්නේ ඒ උනාට
    හැදුන තැන තමා ගම . අම්මගේ අප්පගේ ගම නෙමෙයි . පාසල ආභාශය කඩ මන්ඩිය ටවුම තඹුත්තේගම නේ එක තමා ගම
    ------ Post added on May 16, 2024 at 8:09 PM
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඌට ඉතිං මාර්කට් කරනව නම් තඹුත්තේගමට වඩා දෙවිනුවර මාර්කට් කරන්න තිබුණා. ලැජ්ජා වෙන්න දෙයක් නෙමෙයි හලාවත ඉදන් ත්‍රීකුණාමළයට යනකල් හොද වෝට් බේස් එකක් තියෙනවා 😉.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,365
    26,904
    113
    Kandy

    ප්‍රසන්න රණවීර කටුනායකදී ඇති කරගත් ගැටුමට හේතුව​

    කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන සේවකයෙක් හෙවත් පෝටර්වරයෙකුට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇතැයි වාර්තා වෙයි.

    එමෙන්ම ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුටද රණවීර රාජ්‍ය අමාත්‍යවරයා විසින් තර්ජනය කර ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය 14 වනදා අලුයම් කාලයේදී සිය බිරිය හා ඇමති ආරක්ෂකයන්ද සමගින් කටුනායක ගුවන්තොටුපොළට ගොස් ඇත්තේ සිය බිරිඳ විදෙස්ගත කිරීම සඳහාය.

    එහිදී රාජ්‍ය අමාත්‍යවරයා ගිනිඅවි සහිත ඇමති ආරක්ෂකයන් ද සමගින් ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළුවීමට උත්සාහ දරා ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

    එම අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් සතු ගිනි අවි රැගෙන යාමට ඉඩදිය නොහැකි බව ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් රාජ්‍ය අමාත්‍යවරයාට පවසා තිබේ.

    ඒ, සමග ඔහු ගුවන්තොටුපොළ ආරක්ෂකයන්ට බැණවැදී ඇති බව පැවසෙයි.

    අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳගේ ගමන් මලු රැගෙන ගිය පෝටර්වරයාට රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පහරදී ඇති බවද ගුවන්තොටුපොළ ආරංචි මාර්ග පැවසීය.

    සේවා සපයන පෝටර්වරයෙකුට රුපියල් 1,000ක මුදලක් ගෙවිය යුතු බවට ගුවන්තොටුපොළේම පුවරු මගින් සඳහන් කර ඇති පසුබිමක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඔහුට රුපියල් 700ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ඔහු විරෝධය පළකළ බව කියන සිදුවීමක් පහරදීමට මුල්වී ඇතැයි පැවසෙයි.

    පෝටර්වරයාට කම්මුල් පහරක් එල්ල කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පිටවගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව පැමිණිලි කිරීම සඳහා කුරුණෑගල පදිංචිකරුවකු වන පහරකෑමට ලක්වූ පෝටර්වරයා ගුවන්තොටුපොළ පොලීසිය වෙත ගොස් තිබුණි.

    එම අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා නොසිටීම හේතුවෙන් පසුදින උදෑසන යළි පැමිණෙන ලෙස පොලිස් නිලධාරීන් පෝටර්වරයාට දැනුම්දී ඇති නමුත් කුමන හෝ හේතුවක් මත ඔහු ඉන් අනතුරුව පොලීසිය වෙත ගොස් නොමැත.

    සිදුවීම සම්බන්ධයෙන් අප රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගෙන් විමසීමක් කළේය.

    කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා,

    "මට ඒ වෙලාවේ කේන්ති ගියා. මම කතා කරලා පැත්තකට ඇදන් ගියා. මම කනේ පහරක් ගැහුවා ඒක ඇත්ත."

    https://www.sinhala.adaderana.lk/news/196694
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Adu kule unta nam chande denna epa

    Anawashya thora thurak
    ------ Post added on May 16, 2024 at 8:56 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    කෝ බන් අරගලයෙන් ෆයර් උන සිංහලු හරි නම් එකා එකා ඇවිත් අරුට ගහන්න එපැයි. ගූ බයයි තනියෙන් බහින්න . ඇමතිතුමාට සලකන්න දැනගන්න ඕනේ . අපේ උන් පත් කරලා යවන්න දන්නවා නිසි ගෞරවය දෙන්න දන් නෑ. ගහන්න නෙමෙයි වෙඩි තියන්න තිබ්බේ පොටර් පොට්ට වෙලා යන්න .
     
    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    උබල දන්නේ නැති දෙයක් කියන්නද?
    රෝහණ විජේවීර කියන්නේ පොරගේ ඇත්ත නම නෙවෙයි. රෝහණ කෑල්ල දාගෙන තියෙන්නේ පොර දකුණේ කියල පෙන්නන්න. ඒ කාලේ ජවිපෙ ඇතුලෙ දකුණේ උන්ට වැඩි සැලකිල්ලක් තිබිල තියෙනවා