අනුර කුමාර දිසානායකට ප්‍රශ්න දහයක්

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Clubbing kiyanne personal choice 1kak eka Namal, Yoshitha n lapa umarage puthatath podui.. Night race n rugby 7's Rajapaksha puthala karadi Rajya sampath n balaya asimitha lesa awabawitha una..

    Anith point tikanam hari jeppo kiyanne kochara kuhaka kalliyak da kiyala kimarage puthagen oppu wenawa

    ක්ලබ් ගියාම 40-50 විතර කුඩු වෙනවා බන් රැකට .නිර්ධන පන්තියට යන්න පුළුවන් ක්ලබ් එකක් කියපන්කො අනුරගේ පුතාල යන ජාතියේ :rofl:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,324
    5,432
    113
    Panadura
    18953077_881477642009840_1278164447907240944_n.jpg

    නිර්ධන පන්තියේ....
    කොටට ඇදලා......
    අයිස් එකක් කන්න..........
    ඇයි සුකුමලි බැරිවුණේ.........
    මතක් වුණේ,
    #නාමල්ගේ,
    ගුවන්සේවිකාව,නඩුව අහලා,
    හිරගෙදර බස් එකට නගින කොට.........
    උඹලගේ,
    #සහෝදරවරු කියපු කතා.
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    (1) මහින්ද හොරා
    (2) මහින්ද හොරා
    (3) මහින්ද හොරා
    (4) #AbolishSaitm
    (5) ආයෙත් මහින්ද හොරා
    (6) මහින්ද හොරා
    (7) මහින්ද හොරා
    (අ) #AbolishSaitm
    (ආ) නාමල් හොරා
    (8) මහින්ද හොරා
    (9) මහින්ද හොරා
    (10) මහින්ද හොරා
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අයියෝ පොනුර

    පුංචි අම්මේ මුන් මට මට මඩගහනවෝ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ක්ලබ් ගියාම 40-50 විතර කුඩු වෙනවා බන් රැකට .නිර්ධන පන්තියට යන්න පුළුවන් ක්ලබ් එකක් කියපන්කො අනුරගේ පුතාල යන ජාතියේ :rofl:

    අඩේ මටත් කියපන්කෝ... යන්න ආාසයි.... :love::love:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ක්ලබ් ගියාම 40-50 විතර කුඩු වෙනවා බන් රැකට .නිර්ධන පන්තියට යන්න පුළුවන් ක්ලබ් එකක් කියපන්කො අනුරගේ පුතාල යන ජාතියේ :rofl:

    උබ කියන්නෙ කැසිනෝ වෙන්න ඇති 40ක් 50ක් කුඩු වෙන්න :confused::confused:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    නිර්ධන පන්තියේ....
    කොටට ඇදලා......
    අයිස් එකක් කන්න..........
    ඇයි සුකුමලි බැරිවුණේ.........
    මතක් වුණේ,
    #නාමල්ගේ,
    ගුවන්සේවිකාව,නඩුව අහලා,
    හිරගෙදර බස් එකට නගින කොට.........
    උඹලගේ,
    #සහෝදරවරු කියපු කතා.

    :yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඔතන තියෙන්නේ වැදගත් ප්‍රශ්ණ 2යි..

    01) SLIIT උපාධි කඩයක් ද?
    02) SLIIT එකට යන්න කොහින්ද තොපිට සල්ලි?

    01) SLIIT එක වහන්න කියන්න කාටවත් බැහැ, . මොකක් හරි staandard අවුලක් තියනවානම් එකට පුලුවන් බලන්න. එහෙම එක කියනවා ඒක වැරදියි..

    02) JVP කියන්නේ ලංකාවේ පොහොසත්ම පක්ශය. බලපන්, UNP UPFA දෙකේම සල්ලි වලට වඩා මුන්ට සල්ලි තියනවා :lol:

    JVP had earned a total income of Rs 87,196, 322 as of 31 December 2015

    UNP did well during the election year of 2015 with a total income of Rs 36,317,486

    The UPFA according to their financial records did not receive any income in the first three months of 2016 (records only available until 31 March 2016) and has been surviving on a government donation of Rs 2,423,194 given in 2015. In 2015, the UPFA used Rs 1,732,301 of that donation for election purposes.

    http://dailynews.lk/2017/04/04/political/112424/jvp-richest-political-party

    පොඩ්ඩක් හිතල බලපන්, එකෙක්ගෙ එකට ගන්න වාහනේකට වඩා අඩු ගානක් තමන්ගේ පක්ශයට තියෙන්නේ කියලා උඹලට වර්තා පෙන්නන පක්ශ හොඳයි.. අනුරයගේ පුතා SLIIT එකට ගියොත් පට්ට අවුල්. අපි ගියෙ SLIIT, SLIIT ඇවිත් full scholarshipsගහල නිකන්ම ඉගෙනගන්න එවුනුත් ඉන්නවා, අම්මගේ තාත්තගේ EPF එක දාල එන එවුනුත් ඉන්නවා, loan අරන් එන එවුනුත් ඉන්නවා. මහ ලොකු සල්ලි කාරයෝ නෙමෙයි ඕකේ ඉන්න ඔක්කොම. අනුරයට බැනපන් පුතා තාත්තගේ පර්මිට් එකෙන් ගත්තු හිලක්ස් එකෙන් නයිට් ක්ලබ් එකේ ඉඳන් ඇවිත් මිනිහෙක් යට කලොත්, මේ වගේ ඒවාට මෝඩ චූන් ගන්න එපා..

    ජෙවීපි ඇතුලු අන්තරේ උන් ඕවාට කියන්නෙ උපාධි කඩ කියල.

    අනික දුප්පත් එකෙකුටත් සල්ලි ගෙවලා ඉගෙන ගන්න පුලුවන් නන් ඇයි ඕවට ජපේපො විරැද්ධ වෙන්නෙ....?

    අනික උඹ මිහින් ලංකා එක ගැන කතා කලේ නැත්තේ ඇයි?

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,378
    200
    63
    (3) මසකට රුපියල් 54,285ක වැටුපක් ගන්නා ඔබ , එම වැටුපෙන් 30,000ක් පක්ෂ අරමුදලට ලබා දෙන ඔබගේ දරුවාට පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධිය හැදැරීමට මුදල් සොයා ගත්තෙ කෙලෙසද ?

    පක්ශයට ලැදි දානපතියන්ගේ පෙරැත්ත මත ලබා දුන් ඒ ආදාර වලින්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ජෙවීපි ඇතුලු අන්තරේ උන් ඕවාට කියන්නෙ උපාධි කඩ කියල.

    අනික දුප්පත් එකෙකුටත් සල්ලි ගෙවලා ඉගෙන ගන්න පුලුවන් නන් ඇයි ඕවට ජපේපො විරැද්ධ වෙන්නෙ....?

    අනික උඹ මිහින් ලංකා එක ගැන කතා කලේ නැත්තේ ඇයි?

    koheda jeppo SLIIT ekata upadhi kadayak kiyala tibbe?
    Jeppo koheda SLIIT ekata wirudda une?
    ehema kiyanawanam eka weradiy kawuru unath mama kalin kiwwa wage :)

    Mihin lanka ekata pora wedata giye kiyala, mama danne naha, pora politics walin giyada, interview pass welada kiyala danne naha, eka nisa nodanna scene ekak nisa katha kale naha. Mihin lanka eke porage designation ekawath mama danne naha, habai itin SLIIT eke degree ekak tiyagena Job ekak hoyaganna bari kamak naha, Mihin Lanka eke weda karanna PHD oni nahane :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගුලක් කන්ඩ ගිහින් තිබ්බ..ජාමෙත් හේදුනා කියපන්කො..
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    koheda jeppo SLIIT ekata upadhi kadayak kiyala tibbe?
    Jeppo koheda SLIIT ekata wirudda une?
    ehema kiyanawanam eka weradiy kawuru unath mama kalin kiwwa wage :)

    Private Campus wahanna kiyana eka JVP 80 ganan wala idan kiyana kathawak ban. Private campus kiewwama SIIT,NSBM,APIIT okkoma aithi wenawa.

    Umba kepuwath JVP ekek wenna ethi ekai umba JVP eka sudda karanna enne
    :)